මගේ කවිය..............
මහා සුළ[FONT="]ඟ[/FONT]ක් වෙලා නුඹ වෙතට නොඑන්නම්
සුසුම් රැල්ලක් වෙලා පාව එන්නම්[FONT="] ළඳේ[/FONT][FONT="].....
සමු අරන් ඔහු වෙතින් - නෙත් කොනින් අමතමින්
ඒ සුසුම උණුසුමේ නිමේෂයකට රැඳෙන්
මහා වැස්සක් වෙලා නුඹට කරදර නොකර
පිණි බිංදුවක් වෙලා වැටෙන්නෙමි කොපුල මත
ඉසිඹුලන මොහොතක දි - නෙත් කොනින් හිනැහිලා
පිණි බිඳුව උණුසුමේ නිමේෂයකට රැඳෙන්
චන්ඩ හිරු නොවන්නෙමි නුඹේ ලොව හළු කරන
පුංචි තරුවක් වෙලා එබෙන්නෙමි නුඹේ වතට
මද අඳුරු මේ රැයේ - ස[/FONT][FONT="][FONT="]ඳ[/FONT] දිළෙන දෙස බලා
තරු කැළුම ඉසව්වේ නිමේෂයකට රැඳෙන්
හදවත ම නොඉල්ලමි අසාධාරණ ලෙසින්
තිතක් වැනි පොඩි ඉඩක සිටින්නම් සැ[/FONT][FONT="][FONT="]ඟ[/FONT]විලා
සුසුමකට සසළ වන
පිණි බිඳෙන් කිති කැවෙන
තරුවකින් එළිය වන
පුංචි ඉඩ සුන්දරයි!!!
[/FONT][FONT="][FONT="]~එළකිරියෙහි දත් කිඹුළා~[/FONT]
ප.ලි.
[/FONT][FONT="]මා මේ පබැදුම කලේ මීට බොහෝ කාලයකට පෙර මා එළකිරි රේඩියෝවෙන් ඉදිරිපත් කරන
“සසල හද විල් තෙර“ හි හෙළ සුභාවිත වියෝගීත පිළිබද ව වූ වැඩසටහනකටය.
කාව්‍ය සේවනයේ යෙදී, සිය ආත්ම සමග වියෝවේ ස්මරණ සමග ගැවසෙන
බොහෝ දුහුනන් ගේ පහන් සංවේගය පිණිස එය මෙහි බහා ලමි............[/FONT]
මම පෞද්ගලිකව විශ්වාස කරන සහ මගේ පෞද්ගලික ජීවිතේ අත්දැකිමෙන් ලැබූ යමක් ඔබට කියන්නම්....
ඔබ මවුකුසින් බිහිවන්නේ සත්‍ය ලෙසට ම සම්පූර්ණ මානුෂ ආත්මයක් සහිතව නොවේ. අර්ධ මානුෂ ආත්මයක් සහිතවයි.
මානුෂ ආත්මයක් පරිපූර්ණ වීමට නම් ඔබ මිනිසත් භාවයක් ලබන දැඩිම වේදනාව විදිය යුතුය. වේදනාව යනු කුමක් ද යන්න අත්දැකීමෙන් ම විද ගත යුතුය. විරහව නම් වේදනාවේ තිත්ත මුද්‍රික කුසලානය එහි අඩියට ම මෙසේ හිස් කිරීමට අවස්ථාව ලැබී ඔබේ මානුෂ ආත්මය සම්පූර්ණ එකක් කරගැනීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන්න...
විරහ වේදනාවෙන් බැට කෑ මිනිසා යථාර්ථය අවබෝධ කොට යන්නා, ජීවිතයේ දුක්ඛ දෝමනස්ස හමුවේ ඉදුනිල් විණි කිලක් සේ නැගී සිටින අයෝමය ආත්මයකට උරුමකම ලබයි.
එපමණක් නොව ඔහු වින්දනාත්මක පාර්ශවයෙන් ද උසස් තැනකට පත් වේ.
මතක තබා ගන්නා...
මේ ලොව ඉතාම කුඩා දෙයින් පවා සතුට නම් දේ විදිය හැක්කේ ජීවිතයේ දරුණු ම වූ දුක අනුභව කළ මිනිසාට පමණි.......
මිනිසෙකු මනුෂ්‍යයෙකු වීමට නම්, විරහවේ රස බැලිය යුතුමය යන්න මාගේ මහා පොදු පිළිගැනීමයි.

Mchan kella ubata godak adare karada?.ubath ekiyekita godak adare karala thiyanawa kiyala penawa meka kiyewwama.mcn kellath ubata serious lve kalanam poddak hoyala balapan ai eya oyagen wen une kiyala.samaharawita ubegena hithala eya wen unada kiyanna danne nene.a kiwe eyata hodakaranna beri ledak thiyanawa.eka denagena thiyenne lagadi.eya dannawa eya merenawa kiyala.ubata eya godak adare nisa ubata a duka nodi dnma wen unada kawda danne... mcn mama kiyanne eya gena hoyanna.hethuwa denaganna. Mn ara ledak gena kiwe example ekak hetiyata.a wege deyak wenna berith nenen.

මචන් උබ කීවාට කියනවා නෙවේ මටත් ඕකම වුනා ආයේ ඕකමයි! අන්තිම දවසේ ගෙදර ආවම ගෙදර ගියාද කියලා විතරක් කෝල් කරලා ඇහුවා! එදා මට ඕක කියන්න වත් මොකෙක්වත් ඉදියේ නැහැ උබ අද කිරියට හරි දැම්ම නේ! ඒ දවස් වල පට්ට අවුල පස්සේ තේරුම් ගත්තා මචන්! ඕවයින් සැලෙන්න එපා ටිකක් කල් යද්දී හරි යයි!![]()
ow mchan api denna godak love eken hitiye. ehema monawahari prashnayak thiynawa nan aniwaryen mata kiyanawa ehema nokiyana kenek neme eya. anika wen wenna kisima hithuwak thibbe na mchan apita.![]()
A unata mcn mamanam kiyanne poddak hoyanna kiyala eyagena.api nohithuwata samahara kello innawa mcn api wenuwen eyalage giwithema kepakarana.
good luck mchn...කිරියට ඇවිත් ගොඩක් කල් නෙවේ නම්
පොඩ්ඩක් කල් ආව වගේ කටවහන් හිටහන් බන් ෆේක්
උට්ට්වල් උස්සන් එනවා
මේකනම් 100 දාහක් ඇත්ත බන් ,,,මටත් ශෝක් එකක් වෙලා කිසිම දෙයක් කරකියා ගන්න බැරුව හිටියා එත් මන් සැහෙන ගේමක් දීලා හිත හදා ගත්තා එකෙන් පස්සේ මට සැහෙන අවුල් ගිය දේවල් සැහෙන ප්‍රමානයක් ගොඩ දාගත්තා .විරහ රසය මාරම එකක්මම පෞද්ගලිකව විශ්වාස කරන සහ මගේ පෞද්ගලික ජීවිතේ අත්දැකිමෙන් ලැබූ යමක් ඔබට කියන්නම්....
ඔබ මවුකුසින් බිහිවන්නේ සත්‍ය ලෙසට ම සම්පූර්ණ මානුෂ ආත්මයක් සහිතව නොවේ. අර්ධ මානුෂ ආත්මයක් සහිතවයි.
මානුෂ ආත්මයක් පරිපූර්ණ වීමට නම් ඔබ මිනිසත් භාවයක් ලබන දැඩිම වේදනාව විදිය යුතුය. වේදනාව යනු කුමක් ද යන්න අත්දැකීමෙන් ම විද ගත යුතුය. විරහව නම් වේදනාවේ තිත්ත මුද්‍රික කුසලානය එහි අඩියට ම මෙසේ හිස් කිරීමට අවස්ථාව ලැබී ඔබේ මානුෂ ආත්මය සම්පූර්ණ එකක් කරගැනීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන්න...
විරහ වේදනාවෙන් බැට කෑ මිනිසා යථාර්ථය අවබෝධ කොට යන්නා, ජීවිතයේ දුක්ඛ දෝමනස්ස හමුවේ ඉදුනිල් විණි කිලක් සේ නැගී සිටින අයෝමය ආත්මයකට උරුමකම ලබයි.
එපමණක් නොව ඔහු වින්දනාත්මක පාර්ශවයෙන් ද උසස් තැනකට පත් වේ.
මතක තබා ගන්නා...
මේ ලොව ඉතාම කුඩා දෙයින් පවා සතුට නම් දේ විදිය හැක්කේ ජීවිතයේ දරුණු ම වූ දුක අනුභව කළ මිනිසාට පමණි.......
මිනිසෙකු මනුෂ්‍යයෙකු වීමට නම්, විරහවේ රස බැලිය යුතුමය යන්න මාගේ මහා පොදු පිළිගැනීමයි.
u are real gentleman
Giya un gana hoynna epa
ubta hoda dariwiyak labewi aniwa
Habyi kellata asanipyak thynwada???

na ehema thiynawa nan mata aniwa kiyanawa mchan![]()