යන වෙලාවට බං යන යකා කොරහත් බින්දගෙනයි යන්නේ. ඔය විදියට විසඳුන එකට සතුටු වෙයන් මචන්. හැබැයි උඹට හේතුව දැනගන්නයි තිබුනේ.
uba siraa kollek bang, e kellata uba wage kollek apahu jeewitheta labena ekak na. Ubata tibbe kellagen reason eka ahanna, danata unath parakku na.

බොහොම ස්තුතියි. ඒක නම් ඇත්තම කතාවක්.මම පෞද්ගලිකව විශ්වාස කරන සහ මගේ පෞද්ගලික ජීවිතේ අත්දැකිමෙන් ලැබූ යමක් ඔබට කියන්නම්....
ඔබ මවුකුසින් බිහිවන්නේ සත්‍ය ලෙසට ම සම්පූර්ණ මානුෂ ආත්මයක් සහිතව නොවේ. අර්ධ මානුෂ ආත්මයක් සහිතවයි.
මානුෂ ආත්මයක් පරිපූර්ණ වීමට නම් ඔබ මිනිසත් භාවයක් ලබන දැඩිම වේදනාව විදිය යුතුය. වේදනාව යනු කුමක් ද යන්න අත්දැකීමෙන් ම විද ගත යුතුය. විරහව නම් වේදනාවේ තිත්ත මුද්‍රික කුසලානය එහි අඩියට ම මෙසේ හිස් කිරීමට අවස්ථාව ලැබී ඔබේ මානුෂ ආත්මය සම්පූර්ණ එකක් කරගැනීමට අවස්ථාව ලැබීම ගැන සතුටු වන්න...
විරහ වේදනාවෙන් බැට කෑ මිනිසා යථාර්ථය අවබෝධ කොට යන්නා, ජීවිතයේ දුක්ඛ දෝමනස්ස හමුවේ ඉදුනිල් විණි කිලක් සේ නැගී සිටින අයෝමය ආත්මයකට උරුමකම ලබයි.
එපමණක් නොව ඔහු වින්දනාත්මක පාර්ශවයෙන් ද උසස් තැනකට පත් වේ.
මතක තබා ගන්නා...
මේ ලොව ඉතාම කුඩා දෙයින් පවා සතුට නම් දේ විදිය හැක්කේ ජීවිතයේ දරුණු ම වූ දුක අනුභව කළ මිනිසාට පමණි.......
මිනිසෙකු මනුෂ්‍යයෙකු වීමට නම්, විරහවේ රස බැලිය යුතුමය යන්න මාගේ මහා පොදු පිළිගැනීමයි.
මම පෞද්ගලිකව විශ්වාස කරන....
[/INDENT]

Respect! මචන් පලි ගන්නේ නැතුව වෙන් වුනාට කෙල්ලෝ වෙනස් වෙනවා බන් ඔයාගේ අනාගතේ හොදින් සාර්ථක කරගන්න සුබ පතනවා ඔයාට වැටෙන්න එපා.

වැළලිය....මිනිහෙක්ට තේරෙන බාෂාවකින් මොනාහරි කිව්වමද මන්ද![]()

