ආදරය විරහව

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113
    තමන්ගේ ජීවිතේ අරමුණු කරා පලයන් මචන්.... අම්ම තාත්ත තමයි මේ ලෝකේ අපිට මොනා උනත් කවදාවත් මරෙනකන්ම අපිව දාල යන්නේ නැත්තේ අපිත් එක්ක ඉපදුනු දවසේ ඉදල අපි කොච්චර ගොන් වැඩ පර වැඩ කරත් මිනී මැරුවත් කුඩු ගැහුවත් "මගේ රත්තරන් පුතා" කියාගෙන අම්මගේ අතේ සතයක් වත් නැතත් නොකා නොබී ඉදල දරුවන්ට කන්න දීල, ඇගේ ලේ මස් ඇට දිය කරලා හරි කන්න දීල අපිව ජීවිතේට දාල යන්නේ නැ කියල සහතික වෙන්න පුළුවන් එකම චරිතේ...! කාලය විසින් උබේ දුක තුනී කරාවි. හදිස්සි වෙන්න එපා. අත්දැකීමෙන් කියන්නේ.

    උබේ ඒ වචන ටික ගොඩක් වටිනව මචන්. බොහොම ස්තුතියි.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කෙල්ල උබව දාල ගිය හේතුව මෙහෙම උනොත්...:confused::confused:

    කෙල්ලට දරුණු ලෙඩක් හැදිලා...:shocked::shocked:ඩොක්ටර්ස්ලා කියන්නේ ජීවත් වෙන්නේ තව මාස 3යි:sorry::sorry:(මෙහෙම දෙයක් කාටවත් වෙන්නනම් එපා)
    උබට කිව්වොත් උබ ඒ ගැන ගොඩක් දුක් වෙනවා කියල එයා හිතනවා...:(:(
    උබ ගැන හිතලා එයා තනි වෙනවා...:(:(
     
    තවත් ගොඩක් අය මට එහෙම කිවුව බන්. ඒත් මම හිතන්නෙ නෑ එහෙම වෙයි කියල. මොනවහරි තතියනවනන් අනිව එයා මට කියනව. අනික ඔහොම දේවල් වෙන්නෙ film වල මචන්. එහෙම ලෙඩක් තිබ්බොත් බලන්නෙ කොහොමහරි කරේ එල්ලෙන්නනෙ ඇත්ත ලෝකෙ.
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    තවත් ගොඩක් අය මට එහෙම කිවුව බන්. ඒත් මම හිතන්නෙ නෑ එහෙම වෙයි කියල. මොනවහරි තතියනවනන් අනිව එයා මට කියනව. අනික ඔහොම දේවල් වෙන්නෙ film වල මචන්. එහෙම ලෙඩක් තිබ්බොත් බලන්නෙ කොහොමහරි කරේ එල්ලෙන්නනෙ ඇත්තල් ලෝකෙ.

    :angry::angry::angry::angry::angry:උබ ගැන හිතලා උබට දුකක් දෙන්න බැරි හින්දා කෙල්ල තනි වෙනවා කියලා මම කියන්නේ. . .:oo:ඔය විච්කිච්චා මුකුත් නෑනේ උබ ඇහුවනම් ඇයි බ්‍රේක් වෙන්නේ කියලා අවුරුදු ගානක් ලව් කලානම් ඒක අහන්න තරම් .... නැද්ද බන්:baffled:
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113
    :angry::angry::angry::angry::angry:උබ ගැන හිතලා උබට දුකක් දෙන්න බැරි හින්දා කෙල්ල තනි වෙනවා කියලා මම කියන්නේ. . .:oo:ඔය විච්කිච්චා මුකුත් නෑනේ උබ ඇහුවනම් ඇයි බ්‍රේක් වෙන්නේ කියලා අවුරුදු ගානක් ලව් කලානම් ඒක අහන්න තරම් .... නැද්ද බන්:baffled:

    මට ඒක අහන්න හිතුනෙම නෑ මචන්. මම දන්නෙ නෑ ඇයි කියල. මට ඒක උබට තේරුම් කරන්න තේරෙන් නෑ බන්.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මට ඒක අහන්න හිතුනෙම නෑ මචන්. මම දන්නෙ නෑ ඇයි කියල. මට ඒක උබට තේරුම් කරන්න තේරෙන් නෑ බන්.
    ඒ කියන්නේ කෙල්ල දාල ගියේ ඇයි කියලා දැනගන්න උබට ඕනකමක් නෑ ...:growl:උබ විරහව විදපන් මචන් ඒක සුන්දරයි කෂාද බැදලා අමාරුවේ වැටෙනවට වඩා...:)කපුගේ මහත්තයගේ බූට් සින්දු ටිකක් අහන්න:yes:
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ubata hoda kenek lebei.oya unu deinuth ubath padamak igenaganin.uba oya kiyana dema nam une, kella aniwa ubata wada widawanawa ethi.den nethnam tika kalekin hari widawai.
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    ඒ කියන්නේ කෙල්ල දාල ගියේ ඇයි කියලා දැනගන්න උබට ඕනකමක් නෑ ...:growl:උබ විරහව විදපන් මචන් ඒක සුන්දරයි කෂාද බැදලා අමාරුවේ වැටෙනවට වඩා...:)කපුගේ මහත්තයගේ බූට් සින්දු ටිකක් අහන්න:yes:
    sirawata ninda nathi raye ahapanko
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    යන්න සිත දේ නම් පියබන්න සමු අරන්
    යලිත් මගෙ සිත් කුසට නොපායන හිරු ලෙසින්
    දුරු වුවත් මිහිදුමක් ලෙසින්
    ඔබ මගේ ලොවින්
    තරහ නෑ සත්තමයි ආදරෙයි ඔබට මං.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113
    යන්න සිත දේ නම් පියබන්න සමු අරන්
    යලිත් මගෙ සිත් කුසට නොපායන හිරු ලෙසින්
    දුරු වුවත් මිහිදුමක් ලෙසින්
    ඔබ මගේ ලොවින්
    තරහ නෑ සත්තමයි ආදරෙයි ඔබට මං.

    lassnai bn
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,066
    5,297
    113
    උඹේ හැසිරීම ගොඩක් හොඳයි...
    බොහොම වැදගත්...
    එත් වසර 4 ක ආදරයක් ඉවර වෙද්දී...
    ඇයි එහෙම වුනේ කියන්න..
    මොකද්ද හේතුව කියලා දැන ගන්න...
    උඹට සදාචාරාත්මක වශයෙන්... මානුෂිය විදිහට... යුතුකමක් විදිහට...
    හැම අතින්ම අයිතියක් තියනවා...

    හේතුවක් නොදක්කවා, කෙලෙහෙ ගුණයක් නැත්තෙක් විදිහට මිනිහෙක් අතාරින ඕනෑම වෙනත් මිනිහෙක් මම දකින්නේ ඉතාම පහත් මනුස්සකමට නොගලපෙන්නෙක් විදිහට....

    සමාවෙන්න ඒ මගේ අදහස.......

    uba hari bn. eth ane manda bn. mata thama hithaganna baha
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,577
    1,458
    113
    Sri Lanka
    මචන් යන කෙනා හේතු හදන් හෝ හේතු ඇතිව යනවා
    උබ අවංකව ආදරය කරලා තියනවා
    එත් අවංක ආදරයක් ලැබිලා නැ
    ජිවිතේ හැටි ඔහොම තමා
    අපිට ඉස්සරහට යන්න වෙනවා කව්රු හිටියත් නැතත්
    කවදා හරි එයා එයි අපහු එතකොට නම් දෙපාරක් හිතපන් :)

    සියලු දේ අත්දැකීමෙන් ලද් ඒවාය
    :yes::yes: