ආදරය වෙනුවෙන් අවසන් ඉල්ලීම ලෙසය
ආදරය වෙනුවෙන් දිවි පිදීම හරිද වැරදිද යන වග මම නොකියමි.
ඉතිහාසයේ මෙන් වර්තමානයේද මෙවැනි වෙදනා බර දේවල් දැකීම දුකක්.
හෝටලයක සංගීත කණ්ඩායමක රිදම් ගිටාර් වාදනය සිය වෘතිය ලෙස කල මෙම තරුණයා අවුරුදු හතරක් පෙම් කළ තම පෙම්වතිය ධනවත් තරුණයෙකු සමඟ සිදුවුණු ඇයගේ හදිසි විවාහය නිසා එයින් සසල වුනු ඔහු තම ජීවිතයෙන් පිදූ ඒ ආදරයේ නාමයෙන් තම ජීවිතය පූජා කළේය.
මිය යන්නට දවස් තුනකට පෙර මෙම ගීතය පටිගත කර තම මිතුරෙකු අත ඇයට යවා තිබුණේ තම ආදරය වෙනුවෙන් ඔහුගේ අවසන් ඉල්ලීම ලෙසය.
එනම් ඔහුගේ මළගමට ඇවිත් ආදරයේ නාමයෙන් සුදු මල් වඩමක් තියා යන ලෙසය.
(Copied by FB)