කාලෙකින් thread එකක් දාන්නත් බැරි වුන නිසා ඔන්න අද මගේ අත්දැකීම් එක්ක ඔයාලට පොඩි දේවල් ටිකක් කියල දෙන්න හිතුවා..

හැමෝම හිතන දෙයක්නේ ආදරය කියන්නේ..ඒත් අපි ආදරය කරද්දි මූණපාන දේවල් ගැන පොඩ්ඩක් හිතල බලමු...
හිමින් සැරේ කියවන්නකෝ...!
මුලින්ම කෙනෙක්ට හිත යන්නෙ රූපෙන් හරි කතාවෙන් හරි කරන කියන දේවල් වල හරි ,ඔයා කැමති දෙයක් තියෙනවනම් තමයි....ඊට පස්සෙ තමයි ආදරය කියන දේ ඇති වෙන්නේ ටික කාලයක් ආස්‍රය කලාම....හොඳින් දැන අඳුනගත්තට පස්සෙ දෙන්න අතරෙ බැඳීම දවසින් දවස වැඩි වෙනවා....දෙන්න අතරෙ රහසක් නැතිවෙන ගානටම ලංවෙනවා...care කරනවා...worry වෙනවා...
ඒත්...ඔන්න ටික කාලෙකදි එක එක ප්‍රශ්න ඇති වෙන්න පටන්ගන්නව...සමහරවිට පොඩි පොඩි අත්වැරදීම් නිසා වෙන්න පුලුවන්....නැත්නම් අනවබෝධයෙන් වෙන්න පුලුවන්...එහෙමත් නැත්නම් නොකලයුතු දේවල්/නොකල යුතුව තිබූ දෙවල් කලාම වෙන්නත් පුලුවන්....
මොනාද මේ ප්‍රශ්න ඇති කරන දේවල්...
ඔයාට කලින් කා එක්ක හරි සම්බන්ධයක් තිබුනනම්...වෙන කාට හරි බලපොරොත්තු දීල තිබුනනම්...වෙන සම්බන්ධයක් ඇති කරගන්න කලින් ඒ කෙනාට පැහැදිලි කරල වෙන් වෙල මිසක් වෙන සම්බන්ධකමක් ගැන හිතන්නවත් එපා...නොගැලපීම් එක්ක සම්බන්ධයක් බලෙන් ඇදන් යනවට වඩා තේරුම් කරල දීල වෙන් වෙලා තමන්ට ගැලපෙන විදියෙ කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන්ගන්න එක හිතට සැහැල්ලුවක් ඇති කරයි...
හිතන්න ඔයාගෙන් කෙනෙක් යාලුවෙන්න අහනවා....එහෙමත් නැතිනම් ඔයා ගැන බලපොරොත්තු තියාගෙන ඉන්නවා කියලා...
ඔයා කවුරුහරි කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවනම් ඒක ඒ කෙනාට දන්වන්න...බලපොරොත්තු තියාගන්න එපා කියල කියන්න....එහෙමත් නැත්නම් ඔයා වෙන කෙනෙක් ගැන හිතමින් ඉන්නවනම් අනිත් කිසිම කෙනෙක් එක්ක සම්බනධතාවයකට අකමැතිනම් ඒකත් දැනුම් දෙන්න...ඔයාට සම්බන්ධයක් නැති උනත් ඔයා වෙන කෙනෙක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න බව ඔයා එක්ක යාලුවෙන්න උත්සාහ කරන අයට දැනගන්න සලස්වන්න...නැත්නම් ඔයා නිසා ගොඩාක් අය දුක් විඳින මට්ටමට පත් වෙන්න පුලුවන් නිසා...මේව සමහර අය නොහිතන පැති...හිතල බලන්න....!!
තවත් දෙයක්..
කිසිම දවසක රහසින් ආදරය කරන්න එපා...ඔයා දන්නෙම නැතුව වෙන කෙනෙක් ඔයාගැන බලපොරොත්තුවෙන් ඉන්නව වෙන්න පුලුවන්...ඒ නිසා ඔයා ආදරය කරන කෙනෙක් බව හැමෝම දැනගන්න ඕනි....එතකොට වෙන කෙනෙක් ඔයා ගැන බලපොරොත්තු තියාගන්න එක වලකිනවා....අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන එකත් වලකිනවා....!
දිග ලිපි කියවන එක කම්මැලි වැඩක් නිසයි කෙටි කලේ ලිපිය...ඔයාලත් ඔයාලගෙ අත්දැකීම් බෙදාගන්න...