ආදරය සුන්දරද?

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    කාලෙකින් thread එකක් දාන්නත් බැරි වුන නිසා ඔන්න අද මගේ අත්දැකීම් එක්ක ඔයාලට පොඩි දේවල් ටිකක් කියල දෙන්න හිතුවා..;):)
    හැමෝම හිතන දෙයක්නේ ආදරය කියන්නේ..ඒත් අපි ආදරය කරද්දි මූණපාන දේවල් ගැන පොඩ්ඩක් හිතල බලමු...

    හිමින් සැරේ කියවන්නකෝ...!;)

    22027925417c20cbec5.jpg

    මුලින්ම කෙනෙක්ට හිත යන්නෙ රූපෙන් හරි කතාවෙන් හරි කරන කියන දේවල් වල හරි ,ඔයා කැමති දෙයක් තියෙනවනම් තමයි....ඊට පස්සෙ තමයි ආදරය කියන දේ ඇති වෙන්නේ ටික කාලයක් ආස්‍රය කලාම....හොඳින් දැන අඳුනගත්තට පස්සෙ දෙන්න අතරෙ බැඳීම දවසින් දවස වැඩි වෙනවා....දෙන්න අතරෙ රහසක් නැතිවෙන ගානටම ලංවෙනවා...care කරනවා...worry වෙනවා...

    ඒත්...ඔන්න ටික කාලෙකදි එක එක ප්‍රශ්න ඇති වෙන්න පටන්ගන්නව...සමහරවිට පොඩි පොඩි අත්වැරදීම් නිසා වෙන්න පුලුවන්....නැත්නම් අනවබෝධයෙන් වෙන්න පුලුවන්...එහෙමත් නැත්නම් නොකලයුතු දේවල්/නොකල යුතුව තිබූ දෙවල් කලාම වෙන්නත් පුලුවන්....

    මොනාද මේ ප්‍රශ්න ඇති කරන දේවල්...:eek:

    ඔයාට කලින් කා එක්ක හරි සම්බන්ධයක් තිබුනනම්...වෙන කාට හරි බලපොරොත්තු දීල තිබුනනම්...වෙන සම්බන්ධයක් ඇති කරගන්න කලින් ඒ කෙනාට පැහැදිලි කරල වෙන් වෙල මිසක් වෙන සම්බන්ධකමක් ගැන හිතන්නවත් එපා...නොගැලපීම් එක්ක සම්බන්ධයක් බලෙන් ඇදන් යනවට වඩා තේරුම් කරල දීල වෙන් වෙලා තමන්ට ගැලපෙන විදියෙ කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන්ගන්න එක හිතට සැහැල්ලුවක් ඇති කරයි...

    whatislovez.jpg

    හිතන්න ඔයාගෙන් කෙනෙක් යාලුවෙන්න අහනවා....එහෙමත් නැතිනම් ඔයා ගැන බලපොරොත්තු තියාගෙන ඉන්නවා කියලා...:eek:

    ඔයා කවුරුහරි කෙනෙක් එක්ක සම්බන්ධයක් තියෙනවනම් ඒක ඒ කෙනාට දන්වන්න...බලපොරොත්තු තියාගන්න එපා කියල කියන්න....එහෙමත් නැත්නම් ඔයා වෙන කෙනෙක් ගැන හිතමින් ඉන්නවනම් අනිත් කිසිම කෙනෙක් එක්ක සම්බනධතාවයකට අකමැතිනම් ඒකත් දැනුම් දෙන්න...ඔයාට සම්බන්ධයක් නැති උනත් ඔයා වෙන කෙනෙක් ගැන බලාපොරොත්තුවෙන් ඉන්න බව ඔයා එක්ක යාලුවෙන්න උත්සාහ කරන අයට දැනගන්න සලස්වන්න...නැත්නම් ඔයා නිසා ගොඩාක් අය දුක් විඳින මට්ටමට පත් වෙන්න පුලුවන් නිසා...මේව සමහර අය නොහිතන පැති...හිතල බලන්න....!!

    තවත් දෙයක්..;)
    කිසිම දවසක රහසින් ආදරය කරන්න එපා...ඔයා දන්නෙම නැතුව වෙන කෙනෙක් ඔයාගැන බලපොරොත්තුවෙන් ඉන්නව වෙන්න පුලුවන්...ඒ නිසා ඔයා ආදරය කරන කෙනෙක් බව හැමෝම දැනගන්න ඕනි....එතකොට වෙන කෙනෙක් ඔයා ගැන බලපොරොත්තු තියාගන්න එක වලකිනවා....අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන එකත් වලකිනවා....!

    lovepicturehugcouplerai.jpg

    දිග ලිපි කියවන එක කම්මැලි වැඩක් නිසයි කෙටි කලේ ලිපිය...ඔයාලත් ඔයාලගෙ අත්දැකීම් බෙදාගන්න...;)
     
    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    ආදරය මටනම් කවදාවත් සුන්දර වෙලා න. මට ආදරය ඕනේ උන හැමවෙලාවෙම ලැබුනේ වේදනාව විතර i :(:(:(:(:(:(:(:(:(
     
    • Like
    Reactions: dilrasan

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ආදරය මටනම් කවදාවත් සුන්දර වෙලා න. මට ආදරය ඕනේ උන හැමවෙලාවෙම ලැබුනේ වේදනාව විතර i :(:(:(:(:(:(:(:(:(
    අපි හැමෝටම හැම වෙලේම අපි කැමතිදේ ලැබෙන්නේ නෑනෙ යාලුවා......ජීවිතේ අලුතින් පටන්ගන්න:)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    love is violent...a pair falls in it violently and brings nothing but misfortune and hell upon all the others that surrounds you ..love is so hellish and infernal that...after loving and living, you don't go to heaven..you go all the way down, but your violent and most selfish love, still lives in that place...love is your utmost desire that you take beyond your grave...true love, selfishly or selflessly, always belongs in hell, love is the devil.
    the devil you meet everyday..the devil that forms your face, when you look at him in the face, as if you were staring into a mirror...your love, mirrors you, you will never know about yourself, if you've never been in love, or if you've never been to hell.
     
    • Like
    Reactions: dilrasan

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හැමෝටම වැදගත් වන post එකක්......
    ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට...
    ++++ rep added
     
    • Like
    Reactions: dilrasan

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    ආදරය මටනම් කවදාවත් සුන්දර වෙලා න. මට ආදරය ඕනේ උන හැමවෙලාවෙම ලැබුනේ වේදනාව විතර i :(:(:(:(:(:(:(:(:(

    ඔහොම තමයි සහෝ...සමහර වෙලාවට ආදරය ලැබිලත් දුකයි...සමහර වෙලාවට නොලැබිලත් දුකයි....හිත හදාගන්න යන කාලෙ තමයි වැදගත් වෙන්නෙ අන්තිමේදි...මොකද එක දේකින් වැටෙන්න බැහෙනෙ...ජීවිතේ ඉදිරියට යන්න ඔනිනෙ කොහොමහරි....;)
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    love is violent...a pair falls in it violently and brings nothing but misfortune and hell upon all the others that surrounds you ..love is so hellish and infernal that...after loving and living, you don't go to heaven..you go all the way down, but your violent and most selfish love, still lives in that place...love is your utmost desire that you take beyond your grave...true love, selfishly or selflessly, always belongs in hell, love is the devil.
    the devil you meet everyday..the devil that forms your face, when you look at him in the face, as if you were staring into a mirror...your love, mirrors you, you will never know about yourself, if you've never been in love, or if you've never been to hell.

    Yep true...all the Dreamy world created when in love disappears as it wasn't there..just in few seconds perhaps...Love is so Fragile....everyone says wait for the right one and then you'll know what's true love...but...i think...that so called right one is a imaginary thing....Love destroys lives....in many ways...
     
    chamira.ala

    Active member
  • Mar 17, 2010
    718
    30
    28
    Kandy
    අපි හැමෝටම හැම වෙලේම අපි කැමතිදේ ලැබෙන්නේ නෑනෙ යාලුවා......ජීවිතේ අලුතින් පටන්ගන්න:)

    එහෙම හිත හදාගෙන අලුතින් පටන් ගන්ඩ යද්දිත් මට දුකම ත්මි උරුම උනේ :sorry:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    එහෙම හිත හදාගෙන අලුතින් පටන් ගන්ඩ යද්දිත් මට දුකම ත්මි උරුම උනේ :sorry:

    දුක තුනී වෙන්නත් එක්ක අත්දැකීම බෙදාගන්න අපිත් එක්ක....අපි හැමෝම ගාව දුක්බර මතක සටහන් තියෙනවනේ....සමහරවිට අපි සමහර ප්‍රශ්න වලදි වරද පටවගන්නව බලෙන්...පස්සේ දුක් විඳිනවා...හිතින්....එත් වරද වෙන කෙනෙක් අතේ වෙන්න පුලුවන්...තනියෙම මූන දෙන්න ගියාම තමයි ඔය වගෙ දේවල් වලට මූන පාන්න වෙන්නේ...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔහොම තමයි සහෝ...සමහර වෙලාවට ආදරය ලැබිලත් දුකයි...සමහර වෙලාවට නොලැබිලත් දුකයි....හිත හදාගන්න යන කාලෙ තමයි වැදගත් වෙන්නෙ අන්තිමේදි...මොකද එක දේකින් වැටෙන්න බැහෙනෙ...ජීවිතේ ඉදිරියට යන්න ඔනිනෙ කොහොමහරි....;)

    :yes::yes::yes::yes::yes:

    rep denna balu...