well said machan.....hariyatama hari bungකොස්තාපල්;15687323 said:වෙන රටවල වගේ නෙවෙයි බන් කෙල්ලෙක් බොක්ස් එකකට එක්ක යන්නෙ සමහර එවුන්ට පාරෙ තියාගෙන කිස් එකක්වත් දීගන්න බැරි නිසා. නැත්තම් ඔය වැඩේ කරගන්ඩ උවමනාවට නෙවේ.
අපෙ කොල්ලොන්ගෙ ගොන් මතයක් තියෙනවා
කෙල්ලෙක් යාලු උනාම රුම් එකකට ගිහින් හරි මොකක් හරි රෙද්දක් කරලා එකි තමන්ගෙම කියලා කර ගන්න (අර අදිනවා කියන්නෙ)
මෝඩ යක්කු!
මොකටද බන් බලෙන් තියා ගන්නෙ???
කට්ට කාලා කෙල්ලෙක් යාලු කරගත්තම මොකක්ද අපෙ උන් මුලින්ම කරන්නෙ???
කට කපලා නීති දාන එක
අරවා බැ ම්ව්වා බැ!
මොන රෙද්දක්ද ඕයි! අපි කැමතිද අපිට කවුරුත් නීති දානවට නැ නෙහ්
එ වගෙ තමයි කෙල්ලොත් කැමති නැ ජිවිතෙ හොදම කාලෙ නීති වලින් වට වෙලා ඉන්න!
උන්ටත් නිදහසෙ ඉන්න දිපන්
නීති දාන්න යන්න එපා කැමති දෙවල් කරන්න දිපන්
බලෙන් කවුරුවත් තියා ගන්න යන්න එපා බන්
යනවා නම් යන්න දිපන්
ආදරය දුවන්නෙ විස්වාසය මත මිසක්
රාගය හෝ නීති මත නෙවෙ!
උබලා ඇත්තට ආදරෙ නම්
නීති නොදා රාගයට මුල් තැන නොදි ඉදපල්ලා
රාගය නැතුව බැ තමයි ඒත් ඔවර් යන්න එපා!
අනික බදින කම් ඔව්වා කරන්න යන්න එපා බන්බැන්දට පස්සෙත් කරන්න මොනා හරි තියා ගනින්!
අනික බැදපු ගමන් ලමයි හඩන්නත් එපා!
ටික කලක් ආතල් එකෙ ඉදපන්
රුම් අස්සෙ රිංගනවට වඩා හොදයි නෙහ් බන්
මචන් නීති දන්නේ නැතුව සම්පුර්ණ නිදහස දීපු එකෙක් මම... එහෙම දුන්නු එකෙන් මම හොදට මට්ටු උනා... ඒ කතාව මම මතක් කරන්නවත් කැමති නෑ එත් සම්පුර්ණ නිදහස දෙන්න කියල දැක්කම..මෙහෙම හරි රිප්ලයි එකක් දාන්න හිතුනේ..

![]()