ආදරය හා ලිංගිකත්වය

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    රෙද්දේ සංස්කෘතියක් හින්දා ලිංගිකත්වය කියන එක මැජික් වෙලා තියෙන්නේ...
    කොල්ලෙකුයි කෙල්ලෙකුයි ලව් කරද්දි කිස් එකක්වත් දී ගන්න බැරි රටක් මේක... ඒ තියා අති අල්ලන් හිටියත් පොඩ්ඩක් තුරුලු උනත් මරන් කන්න හදන රටක් මේක...
     

    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    කොස්තාපල්;15687323 said:
    වෙන රටවල වගේ නෙවෙයි බන් කෙල්ලෙක් බොක්ස් එකකට එක්ක යන්නෙ සමහර එවුන්ට පාරෙ තියාගෙන කිස් එකක්වත් දීගන්න බැරි නිසා. නැත්තම් ඔය වැඩේ කරගන්ඩ උවමනාවට නෙවේ.
    well said machan.....hariyatama hari bung
     
    Jun 4, 2010
    5
    0
    0
    අපෙ කොල්ලොන්ගෙ ගොන් මතයක් තියෙනවා
    කෙල්ලෙක් යාලු උනාම රුම් එකකට ගිහින් හරි මොකක් හරි රෙද්දක් කරලා එකි තමන්ගෙම කියලා කර ගන්න (අර අදිනවා කියන්නෙ)

    :lol::lol::lol:
    මෝඩ යක්කු!
    මොකටද බන් බලෙන් තියා ගන්නෙ???

    කට්ට කාලා කෙල්ලෙක් යාලු කරගත්තම මොකක්ද අපෙ උන් මුලින්ම කරන්නෙ???
    කට කපලා නීති දාන එක :no:
    අරවා බැ ම්ව්වා බැ!
    මොන රෙද්දක්ද ඕයි! අපි කැමතිද අපිට කවුරුත් නීති දානවට නැ නෙහ්
    එ වගෙ තමයි කෙල්ලොත් කැමති නැ ජිවිතෙ හොදම කාලෙ නීති වලින් වට වෙලා ඉන්න!

    උන්ටත් නිදහසෙ ඉන්න දිපන්
    නීති දාන්න යන්න එපා කැමති දෙවල් කරන්න දිපන්
    බලෙන් කවුරුවත් තියා ගන්න යන්න එපා බන්

    යනවා නම් යන්න දිපන්

    ආදරය දුවන්නෙ විස්වාසය මත මිසක්
    රාගය හෝ නීති මත නෙවෙ!

    උබලා ඇත්තට ආදරෙ නම්
    නීති නොදා රාගයට මුල් තැන නොදි ඉදපල්ලා

    රාගය නැතුව බැ තමයි ඒත් ඔවර් යන්න එපා!
    අනික බදින කම් ඔව්වා කරන්න යන්න එපා බන් :P බැන්දට පස්සෙත් කරන්න මොනා හරි තියා ගනින්!


    අනික බැදපු ගමන් ලමයි හඩන්නත් එපා!
    ටික කලක් ආතල් එකෙ ඉදපන්
    රුම් අස්සෙ රිංගනවට වඩා හොදයි නෙහ් බන්

    :angry:මචන් නීති දන්නේ නැතුව සම්පුර්ණ නිදහස දීපු එකෙක් මම... එහෙම දුන්නු එකෙන් මම හොදට මට්ටු උනා... ඒ කතාව මම මතක් කරන්නවත් කැමති නෑ එත් සම්පුර්ණ නිදහස දෙන්න කියල දැක්කම..මෙහෙම හරි රිප්ලයි එකක් දාන්න හිතුනේ..:oo:;)
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :angry:මචන් නීති දන්නේ නැතුව සම්පුර්ණ නිදහස දීපු එකෙක් මම... එහෙම දුන්නු එකෙන් මම හොදට මට්ටු උනා... ඒ කතාව මම මතක් කරන්නවත් කැමති නෑ එත් සම්පුර්ණ නිදහස දෙන්න කියල දැක්කම..මෙහෙම හරි රිප්ලයි එකක් දාන්න හිතුනේ..:oo:;)

    aniwa mchn kellonta nidahsa denna hoda nah mchn mamath dunna eka waradi widihta un use kaanne :angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආදරය හා ලිංගිකත්වය....... එකම කාසියේ දෙපැත්ත වගේ. අන්යෝන්ය බැදීමක් තියන කරුණු2ක්.
    සැමියෙක් බිරිදක් අතර ලිංගික බැදීමෙන් එම දෙදෙනාගේම ආදරය බොහෝ සෙයින් වැඩි වෙනවා...
    ඒ වුනත් හුදෙක් ශාරීරික සන්තර්පනය පමණක් බලාපොරොත්තු වන( ගණිකා ඇසුර) වගේ දෙකදී ආදරයක් හට ගන්නේ නැති වෙන්න පුළුවන්.


    ස්නේහයේ නගරයයි සිතමහේ
    මාවතක් හෝ නොවූ රාගයේ

    මෙහෙම වුනත් නම් ඒ නගරය විනාශ වෙනචා
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    lingika akarshanayata thamai love karanne
    love karananisa thamai hukanne
    ubata ehema seen ekak nathnam
    sinhala weda mahaththayek hambaweyan
     

    Godfrey of Bouillon

    Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    We need to view love and sex as separate entities. Love is not a prerequisite for two adults to engage in consensual sex. Men have always divided women into two categories - those we have casual sex with (sluts) and those we end up marrying (good girls)

    Tip for guys - state your intentions at the beginning of a relationship. If you're only interested in sex, just say you want to keep things casual and see how things progress. n;)


    Sex is natural, sex is fun. sex is best when it's one on one

     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මන් හිතන්නේ අද කාලේ සමාජයට අනුව මේ දෙනේ වෙනසක් නෑ වගේ කියල. මිනිස්සුන්ගේ ජිවීත වෙනස් වෙන එකට අනුව රාගයෙන් කෙටි සතුටක් විඳින මිනිස්සු පුරුදු වෙලා
     

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    අපෙ කොල්ලොන්ගෙ ගොන් මතයක් තියෙනවා
    කෙල්ලෙක් යාලු උනාම රුම් එකකට ගිහින් හරි මොකක් හරි රෙද්දක් කරලා එකි තමන්ගෙම කියලා කර ගන්න (අර අදිනවා කියන්නෙ)

    :lol::lol::lol:
    මෝඩ යක්කු!
    මොකටද බන් බලෙන් තියා ගන්නෙ???

    කට්ට කාලා කෙල්ලෙක් යාලු කරගත්තම මොකක්ද අපෙ උන් මුලින්ම කරන්නෙ???
    කට කපලා නීති දාන එක :no:
    අරවා බැ ම්ව්වා බැ!
    මොන රෙද්දක්ද ඕයි! අපි කැමතිද අපිට කවුරුත් නීති දානවට නැ නෙහ්
    එ වගෙ තමයි කෙල්ලොත් කැමති නැ ජිවිතෙ හොදම කාලෙ නීති වලින් වට වෙලා ඉන්න!

    උන්ටත් නිදහසෙ ඉන්න දිපන්
    නීති දාන්න යන්න එපා කැමති දෙවල් කරන්න දිපන්
    බලෙන් කවුරුවත් තියා ගන්න යන්න එපා බන්

    යනවා නම් යන්න දිපන්

    ආදරය දුවන්නෙ විස්වාසය මත මිසක්
    රාගය හෝ නීති මත නෙවෙ!

    උබලා ඇත්තට ආදරෙ නම්
    නීති නොදා රාගයට මුල් තැන නොදි ඉදපල්ලා

    රාගය නැතුව බැ තමයි ඒත් ඔවර් යන්න එපා!
    අනික බදින කම් ඔව්වා කරන්න යන්න එපා බන් :P බැන්දට පස්සෙත් කරන්න මොනා හරි තියා ගනින්!


    අනික බැදපු ගමන් ලමයි හඩන්නත් එපා!
    ටික කලක් ආතල් එකෙ ඉදපන්
    රුම් අස්සෙ රිංගනවට වඩා හොදයි නෙහ් බන්

    me adahasata mama 100% ekangai...bandinna kalin owa karama bandata passe ganna puluwan fun eka aduwenawa.....ethakota nikan bandagaththa eka karadarayak wenawaa....hama dema welaawata karanawanam kisi awlak ne....