ආදරය_ගෑන_මට_හිතෙන_හෑටි

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    ආදරය_ගෑන_මට_හිතෙන_හෑටි

    මම මේ දවස් වල මගේ girlfriend එක්ක තරහ වෙලා ඉන්නේ... දවස් දෙකකින් කතා කරේත් නෑ... මම හෑමතිස්සේම බොරු ප්‍රශ්න හදාගෙන තරහා වෙනවා, පස්සේ මටම දුකයි.. එ මොනවා උනත් මගේ චූටි කෙල්ලට මම ගොඩාක් ආදරේයි..

    ගෙදර තනියෙම ඉන්න වෙලාවේ.. පාලුව තනිකම හිත ගිනිතියනකොට, ආදරේ කියන්න මම දකින විදියට මොකක්ද කියලා ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුනා...

    මොකක්ද ආදරේ කියන්නේ?? මම හිතන්නේ මේක තමයි ලොකේ තියෙන අමාරුම ප්‍රශ්නේ.. ජීවය ලොකේ ඈතිවුනුදා ඉදලා අපි ආදරය කරනව.. ආදරය විදිනව.. ඒත් අපි නිකමට හිතලා බෑකුවද ආදරය කියන්නේ මොකක්ද කියලා... මම හිතන්නේ නෑ කාටවත් ඒකට හරි නිර්වචනයක් දෙන්න පුලුවන් කියලා. සමහරෙක්ට ආදරය කියන්නේ යාලුකමේ ඊලඝ පියවර වෙන්න පුලුවන්, සමහරෙක්ට ඒක මහා වාසනාවක් වෙන්නත් පුලුවන්. ඒත් කවුරු මොන විදියට ඒක විග්‍රහ කරත් අපි ආදරය කරන්නම ඕඅන ආදරය මොකක්ද කියලා තෙරුම් ගන්න. ලෝකය පවතින්නේ ආදරය මත කියලයි මටනම් හිතෙන්නේ...

    ආදරය හරිම ඉවසිලිවන්තයි, හරිම කරුනාවන්තයි, කිසිම විනාශකාරි හෑගීමක් නෑ, එයට එය ගෑන උදම් අනන්නවත් ආඩම්භර වෙන්නවත් අවශ්ය නෑ..ආදරය තමයි අපේ ජීවිතයේ හෑම ලස්ශන දෙයක් ම සුරකිනේ, අපිට බලාපොරොත්තු දෙන්නේ. නමුත් අප කල යුතු වන්නේ ආදරයට ආදරය කිරීමයි.. අපි ආදරයේ වහලෙකු විය යුතු නෑ..

    අපිට තව කෙනෙක් එක්ක ආදරයක් ඈති උනාම අපිට ඒ කෙනා ගෑන පුදුමාකාර විශ්වාශයක් ඈතිවෙනව, සීමා මයිම් නෑති නිදහසක් හිතට දෑනෙනව, තමන්ට තමන් අරුනාම තව් කෙනෙක් ලෝකෙ ඉන්න්ව කියල හිතෙනව..අපි කොච්චර සමාජයෙන් කොන් වෙලා හිටියත් අපිට හරියට ආදරය කරන් කෙනෙක් ලබුනොත් එ ආදරයට පුලුවන් අපිව ලොකේ ඉන්න සන්තෝසම මනුස්සය කරන්න, අන්තිමේඩි එය අපේ ආත්මයට පුදුමාකාර සෑනවීමක් ලබාදෙනව, මම හිතන විදියට අපිට ජීවිතය ජයගන්න අවශ්ය වෙන්නේ හිතෙ නිඩහස, සෑනසීම.. ආඅදරයට පුලුවන් අපිට මේ හෑම දේම ලභාඩෙන්න.. ගොඩාක් ලොකේ සාර්තක මිනිස්සු ජීවිත්යේ ආදරය හොදට ලබුනු අය කියලයි මට හිතෙන්නේ..

    ආදරය කියන දෙය අපිට දෑනුනට මදි.. අපි එය අත්විදින්න ඕන.. අපිට පුලුවන් ආදරය මවන්න ඒකට කරන්න ඕන තවත් කෙනෙක් ඩිහා ආදරයෙන් බලන එක විතරයි, මෙ ලොකේ ඉන්න මිනිස්සු එකෙක්ට එකෙක් වෙනස්.. ඒ මොනව උනත් හෑම මනුස්සයෙක්ගෙ තුලම ප්‍රෙමවන්ත්යෙක්/වන්තියක් ඉන්න්ව.. ඔඅනම ලොකේ දරුනු මිනිහෙක් අතුලේ ආදරනීය හදවතක් තියේනව, නමුත් ප්‍රශ්නේ ඔවුන් එය සගවෑගෙන හිදීමයි..

    අපි හෑම කෙනෙක්ම දන්න විදියට ආදරේත් එක එක ප්‍රභේද තියෙනව.. එයින් ගභුරුම එක තමයි ගෑහනියෙක් හා පිරිමියෙක් අතර අතිවෙන ශෘන්ගාරත්මක ප්‍රෙමය.. ලොකේ ජීවය බිහිවෙන්නත් පදනම එයයි..ඒත් අපි හමදාම කොච්චර ආදරය හින්ද වෙච්ච ඩුක්බර කතා අහනවද.. කොල්ල කෙල්ලට පිහියෙන් අනිනව,, වස බොනව, එල්ලිලා මරෙනව. කෝච්චියට බෙල්ල තියනව.. මේ දෙවල් කරන්නේ ආදරයේ නාමයෙන් කියන එක ආදරය කියන උතුම් වචනයට කරන නිඝාවක්.. මේ වගේ දෙවල් කරන්න්නේ ජීවිතයේ වටිනාකම දන්නේ නති මීහරක් කියලයි මටනම් හිතෙන්නේ..

    මම කෑමතියි මගේ ආදරනීය සහෝදරයෙන්ගෙන් ඉල්ලන්න, තමන් ආදරය කරන කෙනාත් එක්ක හෑම දුකක්ම , හෑම සෑපක්ම භෙදාගන්න, එකිනෙකා හොන්දින් අවබෝද කර ගන්න, අනිත් කෙනාට නිඩහස දෙන්න, ඔහුගේ හො ඈයගේ මත වලට ඝරු කරන්න..හෑම වෙලාවකම තමන් අනිත් කෙනා ලගඉන්නව වගේ හිතන්න, එහෙම කරොත් කවදාවත් ආදරයේ ප්‍රශ්න අති වෙනෙන න.. ආදරය දවසින් දවස මෝරල වෑඩෙයි.. අපි හෑමෝටම එහම කරන්න පුලුවන් නම් හෙට බිහිවන ලෝකය මීට වඩා ලස්සන එකක් වෙවි...

    3462831455_065014307f.jpg


    මම මේ ලියපු දේට අමතරව ආදරය ගෑන ඕගොල්ලන්ගේ අදහසුත් comments වලට දාන්න
    ..
     
    • Like
    Reactions: -Petsha- and kandya

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මචන් ඔයාගෙ අදහස් නම් සුපිරියි.සම්පූර්නයෙන්ම මම නම් එකගයි.මමත් ආදරය කරල තියනව.හැබැයි දැන් නම් එක නැහැ.මමත් ඉස්සර පොඩි දේවල් වලට තරහ වෙලා ඉන්නව.ඒත් ටික වෙලාවකට විතරයි.ආපහු යාලු වෙනව.ඉතින් මචෝ මම නම් ඔයාට කියන්නෙ මීට වඩා තේරුම් අරගෙන වැඩ කරන්න.මම ඉස්සර එහෙම කරපු මෝඩ වැඩ වලට අද ගොඩක් දුක් වෙනව.මොන දේ උනත් අපේ ලග තියනකොට අපිට වටිනකමක් නෑ.ඒක නැති උනම තමයි ඒක තේරෙන්නෙ.
     

    nidarsha91

    Well-known member
  • මං මෙහෙම කියන්නම් .......
    " ලෝකය රඳා පවතින්නේ හිරු කිරනෙන් සහ අම්මගේ කිරි වලින් "
    තරහ වෙන්න එපා.ආදරය හරිම සුන්දරයි.නමුත් අපි මිනිස්සු,වෙනසට කැමතියි හැමවෙලාවෙම.ඉතින් අනික තමා ........බලන්ඩකෝ Einstien_amp_amp_amp_amp.jpg.......... නිකන්ම බාර ගන්නේ නැතිව මොලෙන් හිතන්දත් මතක තියා ගනින් මචන් .........


    මං උබට ඉතාම හද පත්ලෙන්ම සුබ පතනවා මගෙ සහෝ ,උබේ ආදරය හැමදාමත් උබ ලග පවතීවා !
     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    මං මෙහෙම කියන්නම් .......
    " ලෝකය රඳා පවතින්නේ හිරු කිරනෙන් සහ අම්මගේ කිරි වලින් "
    තරහ වෙන්න එපා.ආදරය හරිම සුන්දරයි.නමුත් අපි මිනිස්සු,වෙනසට කැමතියි හැමවෙලාවෙම.ඉතින් අනික තමා ........බලන්ඩකෝ View attachment 32325.......... නිකන්ම බාර ගන්නේ නැතිව මොලෙන් හිතන්දත් මතක තියා ගනින් මචන් .........


    මං උබට ඉතාම හද පත්ලෙන්ම සුබ පතනවා මගෙ සහෝ ,උබේ ආදරය හැමදාමත් උබ ලග පවතීවා !

    Thanx machan
     

    Araliya2011

    Member
    Jan 29, 2011
    39
    1
    0
    adaraya sundarai thamai, eth eka loku dukak, math adare karanawa, godaaaaaaak eth mata welawakata hithenawa adare kiyanne boruwak kiyala, bandata passe eka godak danenawa
    :sorry::sorry::sorry:

     

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    adaraya sundarai thamai, eth eka loku dukak, math adare karanawa, godaaaaaaak eth mata welawakata hithenawa adare kiyanne boruwak kiyala, bandata passe eka godak danenawa
    :sorry::sorry::sorry:



    aadare dukakda sathutak da kiyana eka theeranaya wenne api aadharaya koi tharam dhurata therum aragena thiyenawada kiyana eka mathayi.. mata hithena widhiyata nam oya aadharaya hariyata dakinne na..

    apita puluwan nam iskole yana kaale wage seeni bola aadharayak nathiwa, aadare diha tikak gamburin balanna, aththatama mokakda aadare kiyala terum ganna, edaata terei aadare taram watina deyak loke na kiyala..
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අනිවා යාලුවා,,

    ඔයාගේ අදහස් වලට මාත් ගරු කරනවා

    මගේ පලවෙනි ආදරය මං ඉස්කෝලේ යන කාලෙම නැති උනා..

    මට හිතෙන්නේ ඒ මගේ වරදින් තමයි

    ඒත් ඊට පස්සේ කාගේත් එක්ක ඉන්න හිතුවත් මට එයට තරම් ආදරයක් කාටවත් හිතුනේ නෑ

    ආයෙත් මේ ලගදි මට එයාව හම්බුනා..

    මං වගේම එයත් දුක වෙලා තිබුනා

    ඒ ආදරය දැන් දළු දාල මලුත් පිපිලා

    දැන් අපි ඉස්සරටත් වැඩිය ආදරෙන් ඉන්නවා කියලා මට හිතෙනවා

    එය කැමතිම නැත්තේ මට පුංචි දේටත් මල පනින නිසා

    එකත දැන් එයාට හුරු වෙලා වගේ

    කොහොම උනත් දැන් මැයි එයයි එක්කෙනෙක්

    ඔයාට ජය වේවා යාලුවා..

    වැරැද්ද ඔයාගෙනම් සමාව ඉල්ලලා ආයෙත් යාලු වෙන්න

    නැති කරගන්න ලේසි ඒත් අයෙත් ඒ ආදරේ ඉල්ලගන්න තමයි අමාරු

    මේක මං අත්දැකීමෙන්ම ඉගෙන ගත්ත දෙයක්

    ජය ශ්‍රී යාලුවා !!:D


     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ලස්සන අදහස් ටික අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි යාලු.....:)
    ඒත් ඉක්මනටම ඔයාගෙ නංගා එක්ක යාලු වෙන්න..පවුනෙ නේද? ඔයා වගේම එයත් දුකින් ඇත්තේ...
    11.gif
     
    • Like
    Reactions: don03

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    කෙල්ලො කොහොමත් ආදරේදී ටිකක් බොළදයි මචන්. එයාලට අපි පොඩ්ඩක් සැර කරත් දුක හිතෙනවා, මොකද කියනවනම් එයාලා බලාපොරොත්තු වෙන්නේ මටසිලිටු ආදරයක්. ගනන් ගන්න එපා මචන්. ඉක්මනටම යාලු වෙන්න බලන්න.