ආදරය_ගෑන_මට_හිතෙන_හෑටි
මම මේ දවස් වල මගේ girlfriend එක්ක තරහ වෙලා ඉන්නේ... දවස් දෙකකින් කතා කරේත් නෑ... මම හෑමතිස්සේම බොරු ප්‍රශ්න හදාගෙන තරහා වෙනවා, පස්සේ මටම දුකයි.. එ මොනවා උනත් මගේ චූටි කෙල්ලට මම ගොඩාක් ආදරේයි..
ගෙදර තනියෙම ඉන්න වෙලාවේ.. පාලුව තනිකම හිත ගිනිතියනකොට, ආදරේ කියන්න මම දකින විදියට මොකක්ද කියලා ඔයගොල්ලොත් එක්ක බෙදාගන්න හිතුනා...
මොකක්ද ආදරේ කියන්නේ?? මම හිතන්නේ මේක තමයි ලොකේ තියෙන අමාරුම ප්‍රශ්නේ.. ජීවය ලොකේ ඈතිවුනුදා ඉදලා අපි ආදරය කරනව.. ආදරය විදිනව.. ඒත් අපි නිකමට හිතලා බෑකුවද ආදරය කියන්නේ මොකක්ද කියලා... මම හිතන්නේ නෑ කාටවත් ඒකට හරි නිර්වචනයක් දෙන්න පුලුවන් කියලා. සමහරෙක්ට ආදරය කියන්නේ යාලුකමේ ඊලඝ පියවර වෙන්න පුලුවන්, සමහරෙක්ට ඒක මහා වාසනාවක් වෙන්නත් පුලුවන්. ඒත් කවුරු මොන විදියට ඒක විග්රහ කරත් අපි ආදරය කරන්නම ඕඅන ආදරය මොකක්ද කියලා තෙරුම් ගන්න. ලෝකය පවතින්නේ ආදරය මත කියලයි මටනම් හිතෙන්නේ...
ආදරය හරිම ඉවසිලිවන්තයි, හරිම කරුනාවන්තයි, කිසිම විනාශකාරි හෑගීමක් නෑ, එයට එය ගෑන උදම් අනන්නවත් ආඩම්භර වෙන්නවත් අවශ්‍ය නෑ..ආදරය තමයි අපේ ජීවිතයේ හෑම ලස්ශන දෙයක් ම සුරකිනේ, අපිට බලාපොරොත්තු දෙන්නේ. නමුත් අප කල යුතු වන්නේ ආදරයට ආදරය කිරීමයි.. අපි ආදරයේ වහලෙකු විය යුතු නෑ..
අපිට තව කෙනෙක් එක්ක ආදරයක් ඈති උනාම අපිට ඒ කෙනා ගෑන පුදුමාකාර විශ්වාශයක් ඈතිවෙනව, සීමා මයිම් නෑති නිදහසක් හිතට දෑනෙනව, තමන්ට තමන් අරුනාම තව් කෙනෙක් ලෝකෙ ඉන්න්ව කියල හිතෙනව..අපි කොච්චර සමාජයෙන් කොන් වෙලා හිටියත් අපිට හරියට ආදරය කරන් කෙනෙක් ලබුනොත් එ ආදරයට පුලුවන් අපිව ලොකේ ඉන්න සන්තෝසම මනුස්සය කරන්න, අන්තිමේඩි එය අපේ ආත්මයට පුදුමාකාර සෑනවීමක් ලබාදෙනව, මම හිතන විදියට අපිට ජීවිතය ජයගන්න අවශ්‍ය වෙන්නේ හිතෙ නිඩහස, සෑනසීම.. ආඅදරයට පුලුවන් අපිට මේ හෑම දේම ලභාඩෙන්න.. ගොඩාක් ලොකේ සාර්තක මිනිස්සු ජීවිත්යේ ආදරය හොදට ලබුනු අය කියලයි මට හිතෙන්නේ..
ආදරය කියන දෙය අපිට දෑනුනට මදි.. අපි එය අත්විදින්න ඕන.. අපිට පුලුවන් ආදරය මවන්න ඒකට කරන්න ඕන තවත් කෙනෙක් ඩිහා ආදරයෙන් බලන එක විතරයි, මෙ ලොකේ ඉන්න මිනිස්සු එකෙක්ට එකෙක් වෙනස්.. ඒ මොනව උනත් හෑම මනුස්සයෙක්ගෙ තුලම ප්රෙමවන්ත්යෙක්/වන්තියක් ඉන්න්ව.. ඔඅනම ලොකේ දරුනු මිනිහෙක් අතුලේ ආදරනීය හදවතක් තියේනව, නමුත් ප්‍රශ්නේ ඔවුන් එය සගවෑගෙන හිදීමයි..
අපි හෑම කෙනෙක්ම දන්න විදියට ආදරේත් එක එක ප්‍රභේද තියෙනව.. එයින් ගභුරුම එක තමයි ගෑහනියෙක් හා පිරිමියෙක් අතර අතිවෙන ශෘන්ගාරත්මක ප්‍රෙමය.. ලොකේ ජීවය බිහිවෙන්නත් පදනම එයයි..ඒත් අපි හමදාම කොච්චර ආදරය හින්ද වෙච්ච ඩුක්බර කතා අහනවද.. කොල්ල කෙල්ලට පිහියෙන් අනිනව,, වස බොනව, එල්ලිලා මරෙනව. කෝච්චියට බෙල්ල තියනව.. මේ දෙවල් කරන්නේ ආදරයේ නාමයෙන් කියන එක ආදරය කියන උතුම් වචනයට කරන නිඝාවක්.. මේ වගේ දෙවල් කරන්න්නේ ජීවිතයේ වටිනාකම දන්නේ නති මීහරක් කියලයි මටනම් හිතෙන්නේ..
මම කෑමතියි මගේ ආදරනීය සහෝදරයෙන්ගෙන් ඉල්ලන්න, තමන් ආදරය කරන කෙනාත් එක්ක හෑම දුකක්ම , හෑම සෑපක්ම භෙදාගන්න, එකිනෙකා හොන්දින් අවබෝද කර ගන්න, අනිත් කෙනාට නිඩහස දෙන්න, ඔහුගේ හො ඈයගේ මත වලට ඝරු කරන්න..හෑම වෙලාවකම තමන් අනිත් කෙනා ලගඉන්නව වගේ හිතන්න, එහෙම කරොත් කවදාවත් ආදරයේ ප්‍රශ්න අති වෙනෙන න.. ආදරය දවසින් දවස මෝරල වෑඩෙයි.. අපි හෑමෝටම එහම කරන්න පුලුවන් නම් හෙට බිහිවන ලෝකය මීට වඩා ලස්සන එකක් වෙවි...
මම මේ ලියපු දේට අමතරව ආදරය ගෑන ඕගොල්ලන්ගේ අදහසුත් comments වලට දාන්න..