ආදරහැන්දෑව

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මං නැතිදා නුඹට දුකක් දැෙනන්ෙන් නැති....
    පුදුම්යි නුඹ වාෙග්......
    මට ඉන්න බැරි හැටි.....
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    තනි රැක්ක තනි රෝස මල් කල්පනා
    විහිදෙන්න පොපියද්දි සුවඳක් වෙලා
    නෙත් එක්ක හුවමාරු කළ දුක් කතා
    හිත් දෙකක හැප්පෙද්දි එක හිතක් වෙලා

    කන්තාරුවක රිද්මේ රැඳී
    ගී පිරිතක් විඳී ජීවිතේ
    නිල් සඳ මඬලෙ පලසේ …
    ඔබෙ ආදරය පින්තාරු වේ //

    ඔබ නිදනා තුරු පපුතුරේ
    සුවඳ දෙයි සුසුමට මගේ
    කඳුලෙන් කඳුලට ජීවිතේ
    හුස්ම වැටෙයි පරමාදරේ //
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ඔබ ඇසිපිය ලන හැම වාරේ...
    හිනැහේ හද මල පිබිදේ..
    ආදර පින්නේ නහවනු නිබදේ..
    පුදදෙන්න සෙනේ විකසිත වේවි..

    ... තනියක්‌ නොදැනේ ඔබ මා ලගනම්
    කිරුලු දරයි පෙම් සිංහාසනෙයේ
    ඔබ හමුවී මා හදේ පැතූ පැතුම් මවා
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සුළග වගේ දඟ කරන..
    එති එති ලඟ රැදෙන..
    ඔයා වගේ හිත නිවන..
    භාවනාවක් කොහෙද...♥
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නුබ සදක්‌ නම් තනි තරුව වී
    ලගින් ඉන්නම්
    නුබ ගගක්‌ නම්
    ගලන ගන් දිය ලෙසින් ඉන්නම්
    නුබ කවක්‌ නම්
    ... පද වැලක්‌ වී ඉන්නම්
    නුබ ගයන විට මාවතේ
    ගීතය මා රිද්මය වී
    නුබ පසුපසම එන්නම්.. ♥
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ත් හදටත් ඔබටත් මම ආදරය කරමි
    ඉරට-දහවල වෙනුවෙන්
    සදට-රාත්‍රිය වෙනුවෙන්
    ඔබට-සදාකාලිකවම..
    ░(¯`♥´¯)░░░░░╔══╗
    ... ░░(¯`♥´¯)░░░░╚╣╠╝
    ░░░(¯`♥´¯)░░░─║║
    ░░░░(¯`♥´¯)░░─║║
    ░░░░░(¯`♥´¯)░╔╣╠╗
    ░░░░░(¯`♥´¯)░╚══╝
    ░░░░(¯`♥´¯)░░╔╗
    ░░░(¯`♥´¯)░░░║║
    ░░(¯`♥´¯)░░░░║║╔══╦╗╔╦══╗
    ░(¯`♥´¯)░░░░░║║║╔╗║╚╝║║═╣
    (¯`♥´¯)░░░░░░║╚╣╚╝╠╗╔╣║═╣
    (¯`♥´¯)░░░░░░╚═╩══╝╚╝╚══╝
    ░(¯`♥´¯)░░░░░╔╗─╔╦══╦╗╔╗
    ░░(¯`♥´¯)░░░░║║─║║╔╗║║║║
    ░░░(¯`♥´¯)░░░║╚═╝║╚╝║╚╝║
    ░░░░(¯`♥´¯)░░╚═╗╔╩══╩══╝
    ░░░░░(¯`♥´¯)░╔═╝║
    ░░░░░(¯`♥´¯)░╚══╝ඇත්තමයි මන් ඔයාට ආදරෙයි..
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නුබේ ඔය සිනහව
    නුවන් අග මැවෙනවා.....
    නුබේ ඔය කතාව
    සවන් අග රැදෙනවා......
    නුබේ ඔය උණුහුම
    ... හිතම කිති කවනවා......
    සබද මට නොදැනිම
    නුබව සිත හොයනවා....



    317014_215994001794072_171878142872325_578735_1607499604_n.jpg
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මා හදට ඔබ එන්න
    සඳ සේ සිනාසෙන්න

    මිලින හද මල් මතින්
    පෙම් පොදක් ඉස යන්න....
    ...
    කොපුල් තල සිපගන්න
    සිහිල් සුව මට දෙන්න

    පෙමට පිපි මල් මිටක්
    ආදරෙන් පුද දෙන්න...


    310941_215991315127674_171878142872325_578732_1313543414_n.jpg
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ජීවිතය දැනෙන්නේ ආදරය නිසාමයි....
    ආදරය කියන්නේ ජීවිතය පමනමයි...
    ජීවිතය කියාදුන් කවියෙ පද ඔයාමයි...
    ඔයා නැති මගෙලොවේ මමත් නැති වුනාමයි....

    293156_215989835127822_171878142872325_578730_1916664565_n.jpg
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය


    6qzmty.gif






    ‎.♥ .♥ හිනා වෙන්නෙපා ඔහොම හිතම පැටළුනා...
    .♥. ♥ නුපුරුදු නොදැනුණු සුවඳක් හිතේ නැවතුනා...
    .♥ .♥ මතකෙට එන හැම මොහොතෙම හුස්ම හිර උනා..
    .♥. ♥ මට මං ගැන අමතක වුණු දවස් වැඩි උනා..
    .♥. ♥ හිත රිදවන කතා ගොතා කියන්නට එපා...
    ... .♥ .♥ මගේ කඳුළු මට වැඩි නෑ සිඹින්නට එපා...
    .♥. ♥ අහසින් තරු කඩා වැටෙයි හිතන්නට එපා...
    .♥. ♥ ඔයා සඳක් ඒ අහසින් වැටෙන්නට එපා...


     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    මගෙ ලඟින් ඉන්නකොට මාව දකිද්දි
    කවදාවත්ම නොදැක්ක කෙනෙක් දිහා වගේ
    මගෙ දිහාවෙම බලං ඉන්නෙපා...
    මේ මුළු හිතම අසරණ වෙලා යාවි...
    හිතේ පුපුරු ගහන ආදරේ වැඩිකමට
    මට මහ හයියෙන් ඉකි බිඳේවි...
    :(
     
    • Like
    Reactions: EHDEHD