ආදරහැන්දෑව

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    හිතේ තියෙන දේ කුරැටු ගාන්න...
    ඔයා ම​ගේම වෙන්න ...
    එන්න අපේ
    ආදර හැන්දෑවට


    6qzmty.gif




    ඔය දෙනෙතට නැඹුරු වී
    ආසයි මුමුනන්න
    ආදරය
    හදින් ලංවී
    ... සිටියත් දුරක ඔබ
    ගතින් වෙංවී
    මමත් ආසයි
    විදගන්න ආදරය..

    love.jpg

    ඔයාගේ හිතේ තියෙන දේත් මෙතන ලියන්න ... මේ අපේ ආදරණීය ආදර හැන්දෑව






    චුට්ට චුට්ට හිත රිදුනම
    හිතට මහ බරක්
    රණ්ඩු වෙන්න හොඳද ඔහොම
    ඇයිද මේ සැකක්...
    පෙරුම් පුරන් අද දවසෙත්
    ... හිටියා මඟ බලන්
    ඔබ ආවේ නපුරු සිතින්
    නැතිව පෙම් වදන්...
    හිත මිතුරන් සමගින් මම
    කතා කලත් දැන්
    ඔබට සැකයි මා ගැන අනේ
    හොදට දනිමි මං...
    ආදරයයි කිය කිය මට
    දමන නීති දැන්
    එක දෙක තුන වැඩිවෙනකොට
    කොහොම ඉන්නේ මං...
    හිත රිදවා නෙතු ඇඩවූ
    දරණු ඔබේ වදන්
    හුදකලාව මගේ සවනට
    රිදුම් දෙයි තවත්...
    කැඩුණු හිතක් හදා ගන්න
    නොහැක ලේසියෙන්
    ගෙනෙන්නෙපා අපේ ලෝවට
    සැකය මේ ලෙසින්...
    සසර පුරා බැඳී ඉන්න
    පැතුව පෙම් පැතුම්
    එපා අනේ දිය කරන්න
    කඳුල සමඟ දැන්.......



    303832_181814345227039_100001954233118_374528_1581836754_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: sameerasadaru

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    සැබෑ ආදරය හරියට ලස්‌සන ගගක්‌ වගෙයි ආරම්භ වෙච්ච වගේම නිමා වෙච්ච තනක්‌ හොයන්න හරිම අමාරුයි ඒ වගේම තමා හුගාක්‌ විවෘතයි..පවිත්‍රයි​
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දමා ගියත් ඔබ මා සිත
    කෙලස ගියේ දුර ඇතක
    හැර යන්න කිවත් සිත
    කෙලස යන්න දුර ඇතක
    කවදාක හෝ ඔය සිත එන තුරාම
    ... බලා සිටිමි ම දෙනෙත් හැර
    කොහේ කොතන උන්නත් මම
    ඔහේ පාවෙලා ඇවිත් සිත
    ඉබේ වැටෙනවා ඔබේ ලගට
    අනේ පුදුමයි එහෙම වෙනකොට
    කොහේ කොතැනක උන්නත් ඔබ
    පාවෙලා එන්න රත්තරන් මන් ගාවට
    සදා කලටම වෙන් වූ කුටියක
    සින්නකරයි ඔබට මේ ප්‍රේමය ......................


    294015_219569831436082_100001491997825_602282_1546196310_n.jpg
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    ٠•๋• හොරෙන් හොරෙන් අඩි තිය තිය හදවතක් පුරා.... ඉලන්දාරියො සෙල්ලම් කරනවද ඔයා...·٠•๋•​
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    fatta fatta...aadraya gana mama wadiya kiyanna danne naa bnz...
    kello ikmanata wenaswena sului bnz...so poddakwath sure karanna ba...
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :love:මහද ගගන තලේ සොදුරු සද සම්පත නුබයි:love:
    :love:මහද මිහිතලේ ලකල තුරු සම්පත නුබයි:love:
    :love:මහද තුරු හිසේ ප්‍රථම මල් සම්පත නුබයි:love:
    :love:......................මල් සම්පත නුබයි:love:
     
    • Like
    Reactions: EHDEHD

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    අසම්මතය පුජනිය......

    ප්‍රේමයේ අවසන
    හේතුවද ඔබ
    සැබෑවටම වරද
    කරුදද ඔබ
    නැවතත් ඔබ වෙත
    නො එමි කිසිදින
    නැත , කිසිදින
    පැමිණිය නොහැක
    එහෙත් අසම්මතය
    පුජනිය බව දිනෙක
    දැනෙනු නියතය
    එදිනට පරාජය
    ඔබමය........





    බූට් කෑවම හිනා වෙන්න

    කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක්
    දවසක් ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා....
    කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා.
    ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
    කොල්ලගෙ යාලුවෙක් අහනවා

    "මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද
    උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද " කියලා.

    කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."

    "ඒ ඇයි මචන්?"

    "මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
    "ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා



    ආදරය......... පැතුම් මල් ලිහී ගිය
    පුදසුනේ පරව ගිය
    මතක සජ්ජායනාව
    නුඹ
    මගේ හිත පුරාවට
    සෙනෙහස නිධන් කළ
    අමරනීය වූ
    මතක වස්තුවය


    හිරි සදු නොඉල්ලමි
    මගේ ලොව හිරුත් සදුත් ඔබ බැවින්
    තරු කැට නොඉල්ලමි
    ඔබේ නෙතු දගකාර තරු කැට දෙකක් බවීන්
    යස ඉසුරු නොඉල්ලමි
    මා ලද වටිනාම ඉසුර ඔබ බැවින්
    එහෙත්
    ආදරය ඉල්ලමි එහි මගේ දිවිය රැදි ඇති බැවින්



    මේ අහස් වියන යට
    ඔබේ සුසුමක් සොයන්
    ඇඩු නෙත් කදුලැලි කියන්
    කදුලු හිදිලද නෙත් අගින්.......


    කලක් නොව තව කල්පයක්
    මග බලන් ඉන්නම් ඉතින්
    ඔබ ඇවිත් යලි එක් වරක්
    සිබින තුරු නලලත පෙමින්..........


    කමක් නැ තව ටික කලක්
    ඉන්න පුලුවන් දුක අරන්
    හෙටක් එයි මට සෙනෙහසින්
    නුඹ මගේ ලග හිදිනා දිනක්.......


    මහාමේරු පර්වතයක් තරම්
    නුඹේ සෙනෙහස ලග තියන්
    වින්ද දුක් ගැන නැහැ වගක්
    නුඹ මගේ සිත පතුලෙම ඉදන්.........




    දහසක් පැතුමන් පතුවා ලොවට හොරෙන්
    බිඳලන්නට එපා කියා පතා සිතින්
    ලොවේ සියළු දෙන එකමැයි කියා සිතන්
    අවසන තෙක් රැක ගත්තා ඇගේ සිතුම්​
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    :yes:ඔබෙ ඇතැගිල්ලට මුදුව තනන්නම් ආල පුරන්නට සසර පුරා
    පුංචි කැදැල්ලක සිත සැනසිල්ලේ සතුට බෙදාගමු අපි හැමදා
    :).........