ආදර්ශ පාඨය ??

san1020

Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ
    ඔබගේ ආදර්ශ පාඨය කුමක් ද ?


    ඔබ අනුගමනය කරන . උදේ හවස සිහිකරන , ආදර්ශ පාඨයක් / කියමනක් / වැකියක් / ආගමික පාඨයක් තියෙනවා නම් අනෙක් අය එක්ක බෙදා ගන්න

    WILL-POWER-Custom-Custom1.jpg

     
    • Like
    Reactions: nVIDIA and PMUB

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මගේ එක

    :rofl: :rofl:

    අනුන්ට Bump එකක් දැම්මොත් තමන්ටත් Bump එකක් හම්බ වේ


    :dull: :dull:

    :rofl: :rofl: :rofl:
     

    san1020

    Well-known member
  • Jun 8, 2011
    3,496
    506
    113
    ලැප ඉදිරියේ

    No pain no gain

    තමන් හිසට තම අතමය සෙවනැල්ල.....

    WORK HARD PLAY HARD

    Study 1st then love 2nd

    rep ++
    nvidialogoi.jpg

    යමක් කරන්න...යමෙක් වන්න...

    Do something...Be Someone...

    වර්තමානය ගැන පමණක් සිතන්න.

    TFS :)
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    athe sathe nethiva inna kota hitapu sarala vidiyata salli athata enakota puluvan tharam saralava inna balana eka

    (thama try karanava amarui vede mata)