ඔය සුදු පුසා කියන්නේ පට්ට පල් බොරු
මෙන්න සාක්කිhttp://www.elakiri.com/forum/showthread.php?t=1202700
මේකේ මුල් පිටුව බලපල්ලා

ඔය සුදු පුසා කියන්නේ පට්ට පල් බොරු
මෙන්න සාක්කිhttp://www.elakiri.com/forum/showthread.php?t=1202700
මේකේ මුල් පිටුව බලපල්ලා

සසර වසනාතුරු කාන්තාවන් නම් එපා ...![]()






]ආදරය වලාකුලක් වගේ......
ආදරය හීනයක් වගේ......
ආදරය කියන්නේ...
හැම දේම තියෙන එකම එක වචනයක්...
ආදරේ සුරංගනා කතාවක්...
දවසක සැබෑවක් වෙන...
එ......
ඔයා හමු උන දවසෙම
මට.......
ආදරෙත් හමු උන නිසා....

උඔ ඔය කෙල්ලෝ එක්ක ආය බජනෙට යන්න එපා බං![]()
මම ආපහු ඔය කෙල්ලොන්ට සීන් කරන්න යන්නේ නැහැ මචන්.
උඹට වගේ ගෙදරින් හොයලා දෙන එකකට කැමති වෙනවා.
කෙලවෙන්න ඉස්සෙල්ලා කියපියඑයා මගේ දිහා හොරෙන් බලනවා , මම එයාගේ දිහා බලනවා , කියන්න කියල හිතාගෙන හිටියට කියන්න බයයි .. ඔන්න ඕකයි මගේ ආදරේ.......


මට නම් කිව්වේ පස්සෙන් එන එකේ තේරුමක් නැහැ නේ.
මට bf කෙනක් ඉන්නවා. බොරු නම් මම මගේ අම්මව එක්කන් එන්නම් ඔයා එයත් එක්ක කතා කර ගන්න කියලා


මමනම් ඇහුවේ නංගි, ඔයා හැමදාමත් මගේ වෙලා ඉන්න කැමතිද?කියලා. එකට එයා කිව්වා. මගේ අන්තිම හුස්මටික මාව දාල ගියත් ඔයාව දාව යන්නේ නැ මගේ රත්තරන් අය්යේ... කියලා.සිරාවටම මචන්. මුළින් මගේ දිහා හොරෙන් හොරෙන් බලලා මගේ හිතේ එයා ගැන ආදරයක් ඇති කලා.
මමත් ඉතින් පණ දාගෙන සිතින් විතරක් පෙම් කළා.
![]()
අන්තිමට කෙල්ලගෙන් ඇහුවාම ඔන්න ඕකයි දුන්න උත්තරය.
![]()
]ආදරය වලාකුලක් වගේ......
ආදරය හීනයක් වගේ......
ආදරය කියන්නේ...
හැම දේම තියෙන එකම එක වචනයක්...
ආදරේ සුරංගනා කතාවක්...
දවසක සැබෑවක් වෙන...
එ......
ඔයා හමු උන දවසෙම
මට.......
ආදරෙත් හමු උන නිසා....



ආදරේ හමු උන නිසා..ROMId දියුණු වෙලානේ... keep it up bro...![]()
මම ආපහු ඔය කෙල්ලොන්ට සීන් කරන්න යන්නේ නැහැ මචන්.
උඹට වගේ ගෙදරින් හොයලා දෙන එකකට කැමති වෙනවා.



කෙලවෙන්න ඉස්සෙල්ලා කියපිය
මටත් ඔහොම එකක් බල බල ඉදලා
පස්සේ දැනගත්තා කොල්ලෙක් ඉන්නවා කියලා![]()


