ආදරෙන් කියන්න

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
]ආදරය වලාකුලක් වගේ......
ආදරය හීනයක්‌ වගේ......
ආදරය කියන්නේ...
හැම දේම තියෙන එකම එක වචනයක්...
ආදරේ සුරංගනා කතාවක්...
දවසක සැබෑවක් වෙන...
එ......
ඔයා හමු උන දවසෙම
මට.......
ආදරෙත් හමු උන නිසා....
 

gim92

Member
Oct 11, 2010
781
45
0
]ආදරය වලාකුලක් වගේ......
ආදරය හීනයක්‌ වගේ......
ආදරය කියන්නේ...
හැම දේම තියෙන එකම එක වචනයක්...
ආදරේ සුරංගනා කතාවක්...
දවසක සැබෑවක් වෙන...
එ......
ඔයා හමු උන දවසෙම
මට.......
ආදරෙත් හමු උන නිසා....

ROMId දියුණු වෙලානේ... keep it up bro... :)
 

rasaduna

Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    උඔ ඔය කෙල්ලෝ එක්ක ආය බජනෙට යන්න එපා බං:sorry:


    මම ආපහු ඔය කෙල්ලොන්ට සීන් කරන්න යන්නේ නැහැ මචන්.
    උඹට වගේ ගෙදරින් හොයලා දෙන එකකට කැමති වෙනවා.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම ආපහු ඔය කෙල්ලොන්ට සීන් කරන්න යන්නේ නැහැ මචන්.
    උඹට වගේ ගෙදරින් හොයලා දෙන එකකට කැමති වෙනවා.
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    එයා මගේ දිහා හොරෙන් බලනවා , මම එයාගේ දිහා බලනවා , කියන්න කියල හිතාගෙන හිටියට කියන්න බයයි .. ඔන්න ඕකයි මගේ ආදරේ....... :(:oo::love::baffled:

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එයා මගේ දිහා හොරෙන් බලනවා , මම එයාගේ දිහා බලනවා , කියන්න කියල හිතාගෙන හිටියට කියන්න බයයි .. ඔන්න ඕකයි මගේ ආදරේ....... :(:oo::love::baffled:

    කෙලවෙන්න ඉස්සෙල්ලා කියපිය
    මටත් ඔහොම එකක් බල බල ඉදලා
    පස්සේ දැනගත්තා කොල්ලෙක් ඉන්නවා කියලා:sorry::sorry:
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මට නම් කිව්වේ පස්සෙන් එන එකේ තේරුමක් නැහැ නේ.
    :angry::angry::angry::angry::angry::angry:
    මට bf කෙනක් ඉන්නවා. බොරු නම් මම මගේ අම්මව එක්කන් එන්නම් ඔයා එයත් එක්ක කතා කර ගන්න කියලා
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    :rolleyes::rolleyes:
    සිරාවටම මචන්. මුළින් මගේ දිහා හොරෙන් හොරෙන් බලලා මගේ හිතේ එයා ගැන ආදරයක් ඇති කලා.
    :rolleyes::P:D:yes::confused:;)
    මමත් ඉතින් පණ දාගෙන සිතින් විතරක් පෙම් කළා.
    :love:;):love:
    අන්තිමට කෙල්ලගෙන් ඇහුවාම ඔන්න ඕකයි දුන්න උත්තරය.
    :sorry::sorry::sorry::sorry:
    මමනම් ඇහුවේ නංගි, ඔයා හැමදාමත් මගේ වෙලා ඉන්න කැමතිද?කියලා. එකට එයා කිව්වා. මගේ අන්තිම හුස්මටික මාව දාල ගියත් ඔයාව දාව යන්නේ නැ මගේ රත්තරන් අය්යේ... කියලා.
    ]ආදරය වලාකුලක් වගේ......
    ආදරය හීනයක්‌ වගේ......
    ආදරය කියන්නේ...
    හැම දේම තියෙන එකම එක වචනයක්...
    ආදරේ සුරංගනා කතාවක්...
    දවසක සැබෑවක් වෙන...
    එ......
    ඔයා හමු උන දවසෙම
    මට.......
    ආදරෙත් හමු උන නිසා....
    :love::love::love:
    ROMId දියුණු වෙලානේ... keep it up bro... :)
    ආදරේ හමු උන නිසා..
    මම ආපහු ඔය කෙල්ලොන්ට සීන් කරන්න යන්නේ නැහැ මචන්.
    උඹට වගේ ගෙදරින් හොයලා දෙන එකකට කැමති වෙනවා.
    :rolleyes::rolleyes::rolleyes:
     

    rasaduna

    Well-known member
  • Mar 31, 2008
    1,956
    649
    113
    39
    මහනුවර
    කෙලවෙන්න ඉස්සෙල්ලා කියපිය
    මටත් ඔහොම එකක් බල බල ඉදලා
    පස්සේ දැනගත්තා කොල්ලෙක් ඉන්නවා කියලා:sorry::sorry:

    හ්ම්ම් හ්ම්ම් අපිට මතකයි සිද්දිය
     

    k.v

    Member
    Jun 23, 2011
    151
    3
    0
    kalutara
    ඈත සිතිජයේ මායිම පුරා රුව ඔබේ පාවෙලා
    ගීයා මා හඩවලා
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    රෑ දිවා හිත පුරා ඇවිලිලා මේ ගින්න
    තරු පවා අඬනවා ඔබට නෑ තේරෙන්නේ
    සිතට සිත හිමි නැතිද අහනවා හිත මාගේ
    මට දෙන්න මගේ සිහිනේ ළඟ ඉන්න පෙර වාගේ.....
    :love::love::love: