ආදරෙයිද ??

Limzy

Active member
  • Feb 1, 2010
    560
    99
    28
    මචන් කෙඩෙ තියෙනව උන කට්ට වගෙ බන්ඩයක්.එකක් අරගෙන කට ඈරල දිව යටට තියල බලබන්...... කට්ට රතු උනොත් සිර ලව්

    ai ubath eka karala baluwada :frown::frown::frown::frown:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඕක නම් උත්තරයක් දෙන්න බෑ. කෙල්ලගෙන් අහලම තමයි දැනගන්න ඕන. නැත්නම් මේ කපේදි දැනගන්න බෑ.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Ehema hoyanna be ban \, un awastawa anuwa wenas wenawa., addakimen kiyanne..
    but hemoma ehema netuwat eti..

    ඒ වගේමයි කෙල්ලගෙන් කෙල්ලටත් වෙනස් වෙනවා
    සමහර කොල්ලෝ යාලුවෙනවා වැඩිය ලස්සන නැති කෙල්ලො එක්ක වෙන කොල්ලො කෙල හලන්නේ නැතිවෙයි කියලා.. ඒකෙන් වෙන්නේ කොහෙවත් නැති පඩ කෑලි form වෙනවා.. අපිත් එක්ක ඉන්න කොල්ලෙක් යාලු උනා කෙල්ලෙක් එක්ක, කෙල්ලට සල්ලි එහෙම නෑ, පොඩි job එකක් කරේ, මූ form කරා වැඩි උනා.. එක්කන් යන්නේ CBR වලින්, gift එහෙම දුන්නා, මූගේ දතුත් ගැල උනා පස්සේ ඔන්න මෙන්න කියලා වෙන එකෙක් එක්ක යාලු වෙලා, කොල්ලට එපා වෙලා ඉතාලි ගියා
    කොකටත් විය නොහැක්කට ලෑස්තිවෙන්න ඕනේ.. ඉස්සර වගේ ආදර කතා දැන් අමාරු කරනවා
     
    hama kellamath ehema wenna bane neda bn..?
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    hama kellamath ehema wenna bane neda bn..?

    ඔව් ඉතින් එහෙම කියලා රටේ ඉන්න හෙම කෙල්ලටම පැණි හලන්න යන්න පුලුවන් යැ මොකාද සිරාවට ආදරේ කරන්නේ කියලා... එහෙම යන්න ගියාම පිරිමිකමත් බාල්දු වෙනවා
    කොහොමත් කෙල්ලෝ ලස්සන වෙන්න වෙන්න උඩ යනවා වැඩි, මොකද අපේ අයියලත් උඩ යවනවා උන්ව.. show එකකට ගියාම කොල්ලෝ 10-15 no. දුන්නම පහුවද ඒ කෙල්ල කොහොමත් යන්නේ අඩි 4-5 උඩින්.. දැන් කවුරුත් හදවත් බල බල ආදරේ කරන්නේ නෑ, කොල්ල ලස්සන නම්, සල්ලි තියෙනවා නම් නැමෙනවා ඉක්මනින්.. කාටවත් නෑ කියන්න බෑ කෙල්ලෝ කොහොමත් ලස්සනට ඉන්න කොල්ලන් ගැන උනන්දු වෙනවා වැඩියි :yes:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹ ලැජ්ජා වෙන්නේ නැතිව කිසි කිසි ගහලා කෙල්ල ලගට ගිහිල්ලා කිස් එකක් දියන්, ඊට පස්සේ එකී ලැජ්ජාවෙන් ඇඹරුනා නම් එකී උඹට ලව්, අනේ මන්දා අත්දැකිම් එක්ක කතා කරන්නේ.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    උඹ ලැජ්ජා වෙන්නේ නැතිව කිසි කිසි ගහලා කෙල්ල ලගට ගිහිල්ලා කිස් එකක් දියන්, ඊට පස්සේ එකී ලැජ්ජාවෙන් ඇඹරුනා නම් එකී උඹට ලව්, අනේ මන්දා අත්දැකිම් එක්ක කතා කරන්නේ.
    pawyakooo muuta gutiyak kanna wei...
     
    Limzy

    Active member
  • Feb 1, 2010
    560
    99
    28
    ඔව් ඉතින් එහෙම කියලා රටේ ඉන්න හෙම කෙල්ලටම පැණි හලන්න යන්න පුලුවන් යැ මොකාද සිරාවට ආදරේ කරන්නේ කියලා... එහෙම යන්න ගියාම පිරිමිකමත් බාල්දු වෙනවා
    කොහොමත් කෙල්ලෝ ලස්සන වෙන්න වෙන්න උඩ යනවා වැඩි, මොකද අපේ අයියලත් උඩ යවනවා උන්ව.. show එකකට ගියාම කොල්ලෝ 10-15 no. දුන්නම පහුවද ඒ කෙල්ල කොහොමත් යන්නේ අඩි 4-5 උඩින්.. දැන් කවුරුත් හදවත් බල බල ආදරේ කරන්නේ නෑ, කොල්ල ලස්සන නම්, සල්ලි තියෙනවා නම් නැමෙනවා ඉක්මනින්.. කාටවත් නෑ කියන්න බෑ කෙල්ලෝ කොහොමත් ලස්සනට ඉන්න කොල්ලන් ගැන උනන්දු වෙනවා වැඩියි :yes:

    sahenna hithanna wenawa
     
    Limzy

    Active member
  • Feb 1, 2010
    560
    99
    28
    උඹ ලැජ්ජා වෙන්නේ නැතිව කිසි කිසි ගහලා කෙල්ල ලගට ගිහිල්ලා කිස් එකක් දියන්, ඊට පස්සේ එකී ලැජ්ජාවෙන් ඇඹරුනා නම් එකී උඹට ලව්, අනේ මන්දා අත්දැකිම් එක්ක කතා කරන්නේ.

    aththatama oya ube experience ekakda.. nathnam guti kawada