kolla aththatama aadare pennana widiha...
kellagenuth penenna tiyenawa nam
කෙල්ලෙක් ඇත්තටම ආදරෙයිද කියල..danaganna puluwan.
kellagenuth penenna tiyenawa nam
කෙල්ලෙක් ඇත්තටම ආදරෙයිද කියල..danaganna puluwan.
love nokara idapan... lagadima adanda venava ubata onnn kivve
මචන් කෙඩෙ තියෙනව උන කට්ට වගෙ බන්ඩයක්.එකක් අරගෙන කට ඈරල දිව යටට තියල බලබන්...... කට්ට රතු උනොත් සිර ලව්




adare aththata karana kelek hoyagana amrui mahan. sira nookara ona deyak karapan. nethnam nikan anthimata duka witharai ethuru wene.![]()



Ehema hoyanna be ban \, un awastawa anuwa wenas wenawa., addakimen kiyanne..
but hemoma ehema netuwat eti..
ගොඩක් වෙලාවට කෙල්ල කරන ඉගි වලින් තේරෙනව. ඕක තේරෙන්නෙ නැත්නම් බබෙක්.

ඒ වගේමයි කෙල්ලගෙන් කෙල්ලටත් වෙනස් වෙනවා
සමහර කොල්ලෝ යාලුවෙනවා වැඩිය ලස්සන නැති කෙල්ලො එක්ක වෙන කොල්ලො කෙල හලන්නේ නැතිවෙයි කියලා.. ඒකෙන් වෙන්නේ කොහෙවත් නැති පඩ කෑලි form වෙනවා.. අපිත් එක්ක ඉන්න කොල්ලෙක් යාලු උනා කෙල්ලෙක් එක්ක, කෙල්ලට සල්ලි එහෙම නෑ, පොඩි job එකක් කරේ, මූ form කරා වැඩි උනා.. එක්කන් යන්නේ CBR වලින්, gift එහෙම දුන්නා, මූගේ දතුත් ගැල උනා පස්සේ ඔන්න මෙන්න කියලා වෙන එකෙක් එක්ක යාලු වෙලා, කොල්ලට එපා වෙලා ඉතාලි ගියා
කොකටත් විය නොහැක්කට ලෑස්තිවෙන්න ඕනේ.. ඉස්සර වගේ ආදර කතා දැන් අමාරු කරනවා
hama kellamath ehema wenna bane neda bn..?

pawyakooo muuta gutiyak kanna wei...උඹ ලැජ්ජා වෙන්නේ නැතිව කිසි කිසි ගහලා කෙල්ල ලගට ගිහිල්ලා කිස් එකක් දියන්, ඊට පස්සේ එකී ලැජ්ජාවෙන් ඇඹරුනා නම් එකී උඹට ලව්, අනේ මන්දා අත්දැකිම් එක්ක කතා කරන්නේ.
ඔව් ඉතින් එහෙම කියලා රටේ ඉන්න හෙම කෙල්ලටම පැණි හලන්න යන්න පුලුවන් යැ මොකාද සිරාවට ආදරේ කරන්නේ කියලා... එහෙම යන්න ගියාම පිරිමිකමත් බාල්දු වෙනවා
කොහොමත් කෙල්ලෝ ලස්සන වෙන්න වෙන්න උඩ යනවා වැඩි, මොකද අපේ අයියලත් උඩ යවනවා උන්ව.. show එකකට ගියාම කොල්ලෝ 10-15 no. දුන්නම පහුවද ඒ කෙල්ල කොහොමත් යන්නේ අඩි 4-5 උඩින්.. දැන් කවුරුත් හදවත් බල බල ආදරේ කරන්නේ නෑ, කොල්ල ලස්සන නම්, සල්ලි තියෙනවා නම් නැමෙනවා ඉක්මනින්.. කාටවත් නෑ කියන්න බෑ කෙල්ලෝ කොහොමත් ලස්සනට ඉන්න කොල්ලන් ගැන උනන්දු වෙනවා වැඩියි![]()
උඹ ලැජ්ජා වෙන්නේ නැතිව කිසි කිසි ගහලා කෙල්ල ලගට ගිහිල්ලා කිස් එකක් දියන්, ඊට පස්සේ එකී ලැජ්ජාවෙන් ඇඹරුනා නම් එකී උඹට ලව්, අනේ මන්දා අත්දැකිම් එක්ක කතා කරන්නේ.