ආදරෙ කරපු කෙනාගෙ පෙනුමට සාමාන අය

Bride Groom

Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    මං හිතන්නෙ නෑ එහෙම හැඟීමක් එනව කියල. ඒ වෙලාවට තමන් ආදරය කරපු කෙනාව තමයි මතක් වෙන්නෙ මගේ මතය අනුවනම්. උදාහරණයකට ෆිල්ම් එකක නිලියක් එයා වගේ වුණොත් අපිට මතක් වෙන්නෙ නිලිය ගැන නෙමෙයිනෙ තමන් ආදරය කරන කෙනා ගැනනෙ. සමහරවිට ඒ දකින කෙනෙක් එයා ද කියල අපිට සැකයක් ඇතිවෙන්න වුණත් හේතු වෙන්නෙ අපි ආදරය කරන කෙනා හදවතේ ඉන්න නිසානෙ.

    :yes::yes::yes:
     

    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    එක ම රූපයක් වුණාට, එක ම දේ දැනෙන්න විදියක් නෑ. රූපයට විතරක් ආශාවක් අැතිවුණොත් ඉතින් සමහරවිට අර කෙනාටත් කැමැත්තක් ඇතිවෙයි. නැත්තම් ඉතින් ගොඩක් එක වගේ සහෝදර සහෝදරියො ඉන්නවනෙ. එයාල ගැනත් එහෙම හැඟීමක් දැනෙන් එපායෙ. :D

    නෑ බං මටනම් එහෙම කෙනෙක්ට කැමති වෙන්නෙ මන් ඒ වගේ කෙනෙක්ට සිරාම ලව් කරල එයාව ලබා ගන්න නොලැබුනු නිසා :(
     

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth

    මෙහෙමයි.. ඒ වගේ කෙනෙක් දැක්කම ඒ කෙනා ගැන මොකුත් හැඟීමක් එන්නෙ නැහැ. ක්ෂණිකව මෙමරි ඔන් වෙනව... අතීතෙ මතක් වෙනව, කළ කී දේ මතක් වෙනව...

    :yes::yes:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    xQW3xV8.jpg

    මේක නම් සහතික ඇත්ත බන්. මන් school යන කාලේ හිතට වැදුණු කෙල්ලගේ රුපයට සමානයි ඔය ශ්‍රියානි අමරසේනගේ රූපය..:yes::yes::yes: මන් සාමාන්‍යයෙන් සිංහල films බලන්නේ නැ . ඒත් ඒ නිළියගේ තරුණ කාලේ රඟපාන සිංහල films ඉඩක් තිබුනොත් මන් බලනවා.:yes::yes: එතන අමුතුම හැඟීමක් තියෙන්නේ. අර girl ව මතක් වෙනවා එතකොට. ඒ හැඩරුව තියෙන වෙන කෙල්ලෙක්ව දැක්කත් මන් දෙපාරක් බලනවා. වෙන කොච්චර ලස්සන කෙල්ලෝ හිටියත් හිත හිරිවැටිලා යන හැඟීමක් දැනෙන්නේ නැ ..වෙලාවකට හිතෙනවා ඒ face-cut එකම තියෙන එකක් මට බඳින්න වෙයි නැත්තන් හරියන එකක් නැ කියල :yes::yes::yes:


    ගම්පහ පැත්තේ කෙල්ලක් ගැනද උබ මේ කියන්නේ?:D
     

    lanka37

    Junior member
  • Sep 29, 2009
    108
    8
    18
    තරහා වනු එපා - අයදිම් මා කමා
    ඔබ හා මා කලේ කතා මගෙ යෙහෙලියකයැයි සිතා
    ඔබ ඈ වාගෙමයි ....
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    සමහර වෙලාවට එයා වගේ කියලා වෙන කෙනෙක් දැකලා ආපහු හැරිලා බලනවා. ඊට පස්සේ ඉතිං ටක් ගාලා මූඩ් එක වෙන පැත්තකට හරෝනවා .
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි ඇති ඔයා කියපු එක පිලිගත්තා එහෙම නෙමෙයි සහොදරි එක පාට නැක් ගාන්නෙ නැතුව අඩුම ගානෙ ඉස්කොලෙ යන කාලෙ හරි හිතට ආපු දෙවල් ඇතිනෙ හිතිච්ච දෙවල් කියන්න තියෙන්නෙ බය වෙන්න දෙයක් නැ
    මෙ ඇහුවෙ පරික්ශනයක් වගෙ, අත්දැකීමක් තියෙන, ර්

    රෙප් ඔයාගෙ විතරක් නෙමෙයි අපෙත් එහෙමයි දැනුත් තියෙනවා කුනුහරප සින්දුවක් දාලා යුටිබ් වල ,

    එවා ගනන් ගන්න එපා ඔනවට වැඩිය සන්වෙදි වෙන්න දෙයක් නැ, ශරිරෙන් ගැනු පිරිමි වෙනස් උනාට හිතෙ නැ ගැනු හිත් පිරිමි හිත් කියලා

    විශෙශ කරන්න එපා ගැනුන්ගෙ අදහස් වලට ගරු කරන්න එහෙම නැ දැකලා ඇතිනෙ කොල්ලො බැනගන්න කොට අපි එහෙම විශෙශයක් දාගෙන නැනෙ එවගෙ හිතන්න කුනුහරප ඔයාට විතරක් නෙමෙ චුට්ටකට කලින් unp එකට කඩෙ යනවා කියලා කුනුහරපෙන් ආහාගත්තෙ ඔවා ඔහොම තමයි

    හ්ම්......සොරි මේක දැක්කෙ දැන්....
    සොරි.එක පාරක් නම් boy කෙනෙක් දැක්කා..එයා රැවුල හදලා හිටියෙ bf හදන විදිහට..එක ගන්න පුලුවන් ද.....:dull:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    නෑ මං මේ තාම හිතන්නෙ ඕක ඔයාට මේ ජීවිතේදි හොයාගන්න පුලුවන් වෙයිද කියලා .......

    හෙතුවක් ඇතිව ආදරේ කරලා එ හෙතුව නැති උන දවසට ආදරේ නැති උනොත් මොකො කරන්නෙ:dull:
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Ow. Mage 1st love 💘 eka. Eya mama atariya. Eta aurudu 10kata vitara passe e wage kellek set una. Love kala palenna. E wenakota mama badala.
     
    හෙතුවක් ඇතිව ආදරේ කරලා එ හෙතුව නැති උන දවසට ආදරේ නැති උනොත් මොකො කරන්නෙ:dull:


    මම ඔයා ගැන නොදැන උත්තරයක් දෙන්න බෑ ......
    හැබැයි ඔයා නිකම් කෙනෙක්ට කැමතිවෙලා ඉදලා..............
    ඔයා ඇත්තට කැමති කෙනා හම්බ උනොත් මොකද කරන්නෙ .......

     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    මම ඔයා ගැන නොදැන උත්තරයක් දෙන්න බෑ ......
    හැබැයි ඔයා නිකම් කෙනෙක්ට කැමතිවෙලා ඉදලා..............
    ඔයා ඇත්තට කැමති කෙනා හම්බ උනොත් මොකද කරන්නෙ .......


    ඇත්තට කැමති කෙනා කියන්නෙ...
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    එකපාරටම දැක්කා..... කිසිම දවසක කලින් දැකලා නැති කෙනෙක්........ ඔයා එයාට මාරම කැමති ...........

    අන්න ඔයාට වැරදුන තැන..මම එයාගෙ පෙනුමට නෙමෙයි කැමති..ගතිගුන වලට..අනික මම දැක්ක පලවෙනි දවසෙම එයා එක්ක කතා කලෙ නැ..බැලුවෙ වත් නැ එයා දිහා..