ඔහුට සිත බැදුනෙ කිමැයි මා තවම නොදන්නෙමි.....
ඔහුට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි...![]()


ඔහුට සිත බැදුනෙ කිමැයි මා තවම නොදන්නෙමි.....
ඔහුට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි...![]()


ඔය ප්‍රශ්න ඔගොල්ලො ඔපන් නැති නිසා පොල් බොනික්කො වගෙ ඉදලා ඇක්ටිවු උනහාම සැක තමයි,
බලන්න මෙ ත්‍රෙඩ් එකෙ හැම කොල්ලම වගෙ එක සාමාන විදියට ලවු ෆිලින් එක ගැන අදහාස කිවුවා නමුත් ඔබ
අමුතු එකාදිපති හැගිමකින් උත්තර දෙන්නෙ

මොකො

ඉතින් අනේ.මම ඇත්ත නෙ කිවුවෙ..මට එහෙම දැනිලා නැ..අනික මේකෙ වැඩිපුර ඉන්නෙ කොල්ලො..එතකොට කෙල්ලෙක් ගෙ අදහසක් කිවිව ගමන් රෙප් පැනල් එක වනසන්නෙ..හැබැයි කොන්ද පන නැ එලිපිට නම දාලා රෙප් කපන්න වත්...
උදාහරනයකට මෙකෙ තියෙනවා දීපිකාගෙ වෙඩින් එක ගැන ත්‍රෙඩ් එකක්..එකෙ කමෙන්ට් කලාට මගෙ රෙප් කපලා..මම රෙප් ඔනි නෙමෙයි කියන්නෙ..ගැහැනුන්ගෙ අදහස් වලට ගරු කරනවා නම් එයාලා අදහස් ප්‍රකාශ කරනවා..එහෙම නැත්නම් එයාලා කටවහ ගන්නවා..ප්‍රතිපත්තියක් විදිහට මම මෙකෙ ලොකු කමෙන්ට්ස් දාන්නෙ නැ..මොකටද අනවශ්‍යය කතා අහගන්නෙ...වෙන මුකුත් ඔනි නැ..පුස්තකාල ත්‍රෙඩ් එකෙ කමෙන්ට් කලත් කැත විදිහට කතා කරන අය නෙ ඉන්නෙ...
මෙකෙ pm දාන කොට එකවුන්ට් එකෙ නම වැටෙන නිසයි මේයලා රෙප් පැනල් එකෙන් කුනුහර්ප කියලා බනින්නෙ...ඉතින් එහෙම අය මැද්දෙ මොන කතාද...ඔන්ලයින් ඉන්නෙත් හැබැ මිනිස්සු ම තමා..
මොකො
කෙල්ලෙක් හිටියා බං. එකී බලාපොරොත්තු දීලා වෙන එකෙක් එක්ක සෙට් උනා. එකීගේ කපාපු පලුව වගේම කෙල්ලෙක්ගෙ porn වීඩියෝ එකක් සෙට් උනා. ebony කෙල්ලෙක්. ඒ හිනාව , හමේ පාට , ඇස් , ඇගේ ශේප් එක ඒ විදිහටම පිහිටලා තියෙනවා. සිංහලු ඉල්ලපු නිසා අප්ලෝඩ් කරලා fav pornstar ත්‍රෙඩ් එකේ ලින්ක් එකත් දැම්මා.![]()
මං හිතන්නෙ නෑ එහෙම හැඟීමක් එනව කියල. ඒ වෙලාවට තමන් ආදරය කරපු කෙනාව තමයි මතක් වෙන්නෙ මගේ මතය අනුවනම්. උදාහරණයකට ෆිල්ම් එකක නිලියක් එයා වගේ වුණොත් අපිට මතක් වෙන්නෙ නිලිය ගැන නෙමෙයිනෙ තමන් ආදරය කරන කෙනා ගැනනෙ. සමහරවිට ඒ දකින කෙනෙක් එයා ද කියල අපිට සැකයක් ඇතිවෙන්න වුණත් හේතු වෙන්නෙ අපි ආදරය කරන කෙනා හදවතේ ඉන්න නිසානෙ.


මන් සාමාන්‍යයෙන් සිංහල films බලන්නේ නැ . ඒත් ඒ නිළියගේ තරුණ කාලේ රඟපාන සිංහල films ඉඩක් තිබුනොත් මන් බලනවා.
එතන අමුතුම හැඟීමක් තියෙන්නේ. අර girl ව මතක් වෙනවා එතකොට. ඒ හැඩරුව තියෙන වෙන කෙල්ලෙක්ව දැක්කත් මන් දෙපාරක් බලනවා. වෙන කොච්චර ලස්සන කෙල්ලෝ හිටියත් හිත හිරිවැටිලා යන හැඟීමක් දැනෙන්නේ නැ ..වෙලාවකට හිතෙනවා ඒ face-cut එකම තියෙන එකක් මට බඳින්න වෙයි නැත්තන් හරියන එකක් නැ කියල 


මම හිතුවෙ මේක මට විතරක් තියන දෙයක් කියලා....
මම නම් මේ කියන්නෙ ආදරය කරපු කෙනෙක් ගැන නෙමෙයි ඕන්..
හිත ගියකෙනෙක් ගැන හැබැයි ඔය කියපු ඔක්කොම තියෙයි මටත් ......
මට නම් එහෙම හිතගිය එක්කෙනයි ඉන්නෙ ඔය උබ කියන ෆීලිං එක ආපු ...
වෙන කාව දැක්කත් එහෙම හිතෙන්නෙ නෑ ...
වෙන කාවුරුත් ඒවගේ නෑ ...
ඒවගේ කිසිම කෙනෙක් මම දැකලා නෑ...
පොඩ්ඩක් වත් ඒවගේ .....
ඒක මතක් උනාම මාරම අවුල් දවසම අවුල් කිවුවොත් හරි ....
හැබැයි මූනටම හම්බවුනත් මම කතකරන එකක් නෑ මොකද කතාකරගන්න බැරි වෙයි .......

හරියටම හරි මුල් කෙනාගෙ මතක අවුස්සනවා ගොඩක් වෙලාවට වෙන්නෙ එක , ඇයි එකම රුපයක් ගැන එවගෙ හැගිම් එන්නෙ කියන එක හිතන්න ඔන

උබ ලින්ක් එක යැවුවෙ නැද්ද කෙල්ල සෙට් වෙච්ච එකාට යවන්න එපැයි
ඇත්තම කතාව කීවොත් ගොඩක් එව්න්ට වෙන්නේ මේ දේ මන් හිතන්නේ..අවුල් යන එක..1 ස්ට් ලව් එක බ්‍රෙකප් උනාමම![]()


උබ කොහොමද හරියටම එහෙම කියන්නෙ එයා සතුටින් මයි ඉන්නෙ කියලා

මේ ලබ්බල පොටෝ දාල ඔපිස් එකේ ත්‍රෙඩ් එක බලන් යනකොට අනිත් උන්ටත් පේනවා.![]()



ඔහුට සිත බැදුනෙ කිමැයි මා තවම නොදන්නෙමි.....
ඔහුට සිත බැදි කාරනේ මම තවම සොයන්නෙමි...![]()


