ආදරේකට උදව්වක්

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
ආදරේකට උදව්වක්

මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ...
අපේ මල්ලි කාරයා කෙල්ලෙක් එක්ක පටලැවිල්ලක් හදාගෙන... උන් දෙන්නගේ වෙලාවල් දෙක තියනවා මගේ ළඟ... ඒ දෙක ගැලපෙනවද කියල කියල දෙන්න කෙනෙක් ඉන්නවා නම් දැනුම් දෙන්න:yes:....මම PM කරන්නම් details ටික.
අනිත් අය bump එකක්වත් දන්නා හොඳේ
 
Jul 10, 2011
5,011
473

:sorry::sorry::sorry:
 
JagathRR

Member
Apr 26, 2012
348
23
0
මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ...
අපේ මල්ලි කාරයා කෙල්ලෙක් එක්ක පටලැවිල්ලක් හදාගෙන... උන් දෙන්නගේ වෙලාවල් දෙක තියනවා මගේ ළඟ... ඒ දෙක ගැලපෙනවද කියල කියල දෙන්න කෙනෙක් ඉන්නවා නම් දැනුම් දෙන්න:yes:....මම PM කරන්නම් details ටික.
අනිත් අය bump එකක්වත් දන්නා හොඳේ

ඔය රෙද්දවල් බලන්න එපා බන්.. උන්ට උන්ගේ love එක කරගෙන ඉන්න දීපන්. උන්ට හොද නම් උන් marry කරයි. කේන්දර බලන්නේ මිත්‍යා විශ්වාස. ඕව වැඩක් නෑ.
 
Last edited:

Ado_Sara

Member
May 12, 2011
1,231
162
0
Bakkiye
ම්ම් නම් බඳිනකොට ඕව බැලුවේ නෑ. BUMP

kauruhari ennawanag mage akath balapankoo

ඔය රෙද්දවල් බලන්න එපා බන්.. උන්ට උන්ගේ love එක කරගෙන ඉන්න දීපන්. උන්ට හොද නම් උන් marry කරයි. කේන්දර බලන්නේ මිත්‍යා විශ්වාස. ඕව වැඩක් නෑ.

එත් උන්ගේ අම්මලා ඕක ඔලුවටත් උඩින් හොයනවා :sorry:
ගෙදරට කියන්න කලින් හොයන්නේ ඒකයි.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕවා බලන්න ගියොත් වෙන්නෙ උන් දෙන්නට දුක් විදින්න විතරයි බං.. අනේ මන්දා සමහර අය විශ්වාස කරනවනේ ඕවා.. :oo:
     
    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    ඕවා බලන්න ගියොත් වෙන්නෙ උන් දෙන්නට දුක් විදින්න විතරයි බං.. අනේ මන්දා සමහර අය විශ්වාස කරනවනේ ඕවා.. :oo:

    :yes: මම කිව්වා බන් ඒකට, නිකමට හරි බලමු කිව්වා :sorry: