ආදරේකට උදව්වක්
මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ...
අපේ මල්ලි කාරයා කෙල්ලෙක් එක්ක පටලැවිල්ලක් හදාගෙන... උන් දෙන්නගේ වෙලාවල් දෙක තියනවා මගේ ළඟ... ඒ දෙක ගැලපෙනවද කියල කියල දෙන්න කෙනෙක් ඉන්නවා නම් දැනුම් දෙන්න
....මම PM කරන්නම් details ටික.
අනිත් අය bump එකක්වත් දන්නා හොඳේ
මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ...
අපේ මල්ලි කාරයා කෙල්ලෙක් එක්ක පටලැවිල්ලක් හදාගෙන... උන් දෙන්නගේ වෙලාවල් දෙක තියනවා මගේ ළඟ... ඒ දෙක ගැලපෙනවද කියල කියල දෙන්න කෙනෙක් ඉන්නවා නම් දැනුම් දෙන්න
....මම PM කරන්නම් details ටික. අනිත් අය bump එකක්වත් දන්නා හොඳේ