ආදරේ අදුනන අයට
මම දැක්කා ගොඩක් තියෙනවා කෙල්ලෙක් හින්දා විදවන කොල්ලොන්ගේ තෙඩ් කෙල්ලෙක් අපිව දාලා යන්නේ අපේම වැරැද්දෙන් වෙන්න පුඵවන් කෙල්ලෙක් කියන්නෙ ගොඩක් වෙලාවට සංවේදී චරිතයක් ඒ චරිතය නිතරම බලාපොරොත්ත වෙන්නෙ ආදරෙන තමාව ආරක්ෂා කරගෙන ඉන්න කොල්ලෙක්ව එයාට නිතරම තමන් ආදරේ කරන කොල්ලා ළග ඉන්නවනම් වෙන මුකත් ඕන වෙන්නෑ අපිට ඒ දේ එයා වෙනුවෙන් කරන්න බැරි වුනොත් අපි මොන දේවල් මොන කැපකිරීම් කරල තිබුනත් එයා අපිව දාලා යනවා අනිවාර්්යයි මොකද කෙල්ලෙක් කියනනේ ඉක්මනටම වෙනස් වෙන්න පුඑවන් චරිතයක් කොල්ලා මාසයක් කතා නොකර හිටියම ඇති වෙන කොල්ලෙක් හිතට වදින විදියට කතා කරොත් අනිව කෙල්ල ඒ කොල්ලට ලං වෙනවා කෙල්ලත් නොදැනුවත්වම අපේ ජිවිතවල කොච්චර කරදර තිබුනත් ඒවා කෙල්ල දැනගෙන හිටියත් එයාට ආදරේ අඩුවෙනවානම් අපිට ටටා කියලා යනවා කෙල්ලෙක් කියන චරිතය වෙලාවකට මට පේනනේ මහම මහ මෝඩ චරිතයක් ඉක්මනට රැවටෙන කෙනෙක් කපටි කෙනෙක් අහිංසක කෙනෙක් උපරිමයට ආදරය කරන චරිතයක් සොදුරැම චරිතයක් මේ හැම දේකම එකතවක් තමා ගැහැණිය ඒත් මම කැමතිම නැති ගතිගණයක් තමයි ආදරේ කරන කොල්ලට ගොඩක් දේවල් හංගගෙන ටිකක් විතරක් එලියට දාන ගතිගණය කොල්ලෙක්ට නිතරම තමන් ආදරේ කරන කෙල්ල ලග ඉන්න බෑ කියන දේ එයාල කවදාවත් තේරැම් ගන්නේ නෑ තේරැම කරන්නත් බෑ අපි හිතාගෙන ඉන්න තරම් කෙල්ලෙක් අහිංසකත් නෑ මම ගැහැණිය කියන චරිතෙට බනින්න කැමති නෑ තමනගේ ලග ඉන්නකොට ආදරේ පෙන්නුවට තව කොල්ලෙකටත් ඒ වගේම ඉන්නත් ඒව හංගගෙන ඉන්නත් පුඑවන් අහිංසක සහ කපටි චරිත 2ම ඉන්නවා අපිත් ඒවට අනුබල දෙනවා තව කොල්ලෙක් ඒ කෙල්ල එක්ක යාලු වුනොත්නේ ඒ කෙල්ලට ඒ වැරැද්ද කරන්න පුඑවන් සමහර කොල්ලො තමන්ගේ පිරිමිකමටත් ලැජ්ජ වෙන විදියට වැඩ කරනවා අහිංසක කොල්ලෙක් යාලු වෙලා ඉන්නවා කියල දැන දැනත් ඒ කෙල්ල එක්ක යලුවෙලා අර අහිංසකයගේ හිත රිද්ද රිද්ද ඒකෙන් සතටු වෙන නපුංසක චරිත කෙල්ලව ඇගිල්ලක නිය තරමටවත් විස්වාස කරන්න එපා ඒ වුනාට මුලු ඇගෙන්ම හදවතින්ම එයාට ආදරේ කරන්න අවංකව ආදරේ කරන කොල්ලෙක්ගෙ එක ඉල්ලීමක් මේක කෙල්ලෙක් හින්දා කවදාවත් කොල්ලෙක් එක්ක ගහගන්න එපා ඒක කොල්ලෙක් කියන නමටත් අගෙඃරවයක් me thread ekata reply pm nodammata kamak ne.mama sinhalen tread ekak liyapu mulma eka meka.me wage siddiyak matat wela tiyenawa.eka hinda tama liwwe
kenek meken deyak aragena samajaye hondin innawanam eka tamai api labana diyunuwa thnx for reading this tread

Last edited: