ආදරේ අදුනන අයට

IDPMP

Active member
  • Mar 15, 2011
    731
    42
    28
    ආදරේ අදුනන අයට

    මම දැක්කා ගොඩක් තියෙනවා කෙල්ලෙක් හින්දා විදවන කොල්ලෙ‍ාන්ගේ ‍තෙඩ් කෙල්ලෙක් අපිව දාලා යන්නේ අපේම වැරැද්දෙන් වෙන්න පුඵවන් කෙල්ලෙක් කියන්නෙ ගොඩක් වෙලාවට සංවේදී චරිතයක් ඒ චරිතය නිතරම බලාපොරොත්ත වෙන්නෙ ආදරෙන තමාව ආරක්ෂා කරගෙන ඉන්න කොල්ලෙක්ව එයාට නිතරම තමන් ආදරේ කරන කොල්ලා ළග ඉන්නවනම් වෙන මුකත් ඕන වෙන්නෑ අපිට ඒ දේ එයා වෙනුවෙන් කරන්න බැරි වුනොත් අපි මොන දේවල් මොන කැපකිරීම් කරල තිබුනත් එයා අපිව දාලා යනවා අනිවාර්්‍යයි මොකද කෙල්ලෙක් කියනනේ ඉක්මනටම වෙනස් වෙන්න පුඑවන් චරිතයක් කොල්ලා මාසයක් කතා නොකර හිටියම ඇති වෙන කොල්ලෙක් හිතට වදින විදියට කතා කරොත් අනිව කෙල්ල ඒ කොල්ලට ලං වෙනවා කෙල්ලත් නොදැනුවත්වම අපේ ජිවිතවල ‍කොච්චර කරදර තිබුනත් ඒවා කෙල්ල දැනගෙන හිටියත් එයාට ආදරේ අඩුවෙනවානම් අපිට ටටා කියලා යනවා‍ කෙල්ලෙක් කියන චරිතය ‍වෙලාවකට මට පේනනේ මහම මහ මෝඩ චරිතයක් ඉක්මනට රැවටෙන කෙනෙක් කපටි කෙනෙක් අහිංසක කෙනෙක් උපරිමයට ආදරය කරන චරිතයක් සොදුරැම චරිතයක් මේ හැම දේකම එකතවක් තමා ගැහැණිය ඒත් මම කැමතිම නැති ගතිගණයක් තම‍යි ආදරේ ‍කරන කොල්ලට ගොඩක්‍ දේවල් හංගගෙන ටිකක් විතරක් එලියට දාන ගතිගණය කොල්ලෙක්ට නිතරම තමන් ආදරේ කරන කෙල්ල ලග ඉන්න බෑ කියන දේ එයාල කවදාවත් තේරැම් ගන්නේ නෑ තේරැම කරන්නත් බෑ අපි හිතාගෙන ඉන්න තරම් කෙල්ලෙක් අහිංසකත් නෑ මම ගැහැණිය කියන චරිතෙට බනින්න කැමති නෑ තමනගේ ලග ඉන්නකොට ආදරේ පෙන්නුවට තව කොල්ලෙකටත් ඒ ‍වගේම ඉන්නත් ඒව හංගගෙන ඉන්නත් පුඑවන් අහිංසක සහ කපටි චරිත 2ම ඉන්නවා අපිත් ඒවට අනුබල දෙනවා තව කොල්ලෙක් ඒ කෙල්ල එක්ක යාලු වුනොත්නේ ඒ කෙල්ලට ඒ වැරැද්ද කරන්න පුඑවන් සමහර කොල්ලො තමන්ගේ පිරිමිකමටත් ලැජ්ජ වෙන විදියට වැඩ කරනවා ‍අහිංසක කොල්ලෙක් යාලු වෙලා ඉන්නවා කියල දැන දැනත් ඒ කෙල්ල එක්ක යලුවෙලා අර අහිංසකයගේ හිත රිද්ද රිද්ද ඒකෙන් සතටු වෙන නපුංසක චරිත කෙල්ලව ඇගිල්ලක නිය තරමටවත් විස්වාස කරන්න එපා ඒ වුනාට මුලු ඇගෙන්ම හදවතින්ම එයාට ආදරේ කරන්න අවංකව ආදරේ කරන කොල්ලෙක්ගෙ එක ඉල්ලීමක් මේක කෙල්ලෙක් හින්දා කවදාවත් කොල්ලෙක් එක්ක ගහගන්න එපා ඒක කොල්ලෙක් කියන නමටත් අගෙඃරවයක් me thread ekata reply pm nodammata kamak ne.mama sinhalen tread ekak liyapu mulma eka meka.me wage siddiyak matat wela tiyenawa.eka hinda tama liwwe
    kenek meken deyak aragena samajaye hondin innawanam eka tamai api labana diyunuwa thnx for reading this tread
     
    Last edited:

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි

    onna machan font size loku kara thnx
    deshanshashi
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    thnx font eka loku karata
    Srimaster
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    mama meke thread dana widiyawat danne ne hariyata
    mokada mama langadi ek eke reg une thread bala bala hitiye issara
    me tamai 1st sinhala thread eka
    hithe thiyena dewal kiyanna ona nisama tamai damme
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නැවතිමේ තිත අමතක වේලා ද ?
    හ්ම්, කොහොම වුනත් ආදරය ගැන ත්‍රේඩ් එකක් දාන්න හිතපු එක ගැන මුලින් ම සන්තොස වෙනවා..
    ආදරය සුන්දරයි.. ඒ සුන්දරත්වය ජිවිතය පුරාවටම සාර්ථකව ගෙනියන්න නම්..
    දෙදෙනා අතර විශ්වාසයක් වගේම තේරුම් ගැනිමේ හැකියාව තියෙන්න ඕනේ..
    ඒ දෙකෙන් මොනවා හරි අඩු වු දවසක අපිට ජිවිතයේ බොහෝ දුක් කන්දරාවකට මුහුණ දෙන්න වෙනවා..
    අනික මෙහෙම දෙයක් තියෙනවා.. ආදරයේදි.. අපි කවදාවත්..
    තම පෙම්වතියට හෝ පෙම්වතාට කිසිම දෙයක් සගවන්න උත්සහ කරන්න එපා..
    ඒ වගේම කවදාවත් තම පෙම්වතියවම විහිළුවට වුනත් ගණන් නොගෙන ඉන්න උත්සහා කරන්න එපා..
    එහෙම කලා නම්.. ඒ කෙල්ලට ඒ දේ විහිළුවක් හැටියට පිලිගන්න උත්සහ කරන්නේ නෑ..
    ඒකයි කෙල්ලන්ගේ වැරද්ද.. අපි ඒ දේ තේරුම් අරන් ජිවිතය ඉදිරියට ගෙනියන්න උත්සහ කරන්න ඕනේ..
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    sinhalenne type kare thith tiyanna hoyaganna bari una
    adaredi wiswasa kirima aniwaryai kiyala mama dannawa machan mama ehema deyak nemei adahas kare
    adarekata aniwa wiswasaya wadagath nattam kawadawat jeewitha wala sathuta kiyala deyak tiyena ekak ne
    but kellekwa 100% wiswasa karanna epa eka kellata danenna dennat epa
    eki kiyana de e welawata wiswasa karata poddak 2parak hithanna
    deyak hithe hangagena apita wena deyak kiyanawa wenna puluwan
    ekedi kella asarana hinda wennat puluwan ehema kiyanne
    eka nisa e ganath hithanna one.
     
    • Like
    Reactions: Dulanzz

    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    kellekwa ape mulu jeewitha kalema ashraya karat anduraganna bari charithayak
    e charithen ape jeewithayata igena ganna godak dewal tiyenawa
    e hamademat ekkama thaman adare karana kellata pana wage adare karanna
    hamadama langin tiyganna
    eyata apen wen wenna onanam e awasthawat eyata denna
    awastha ahuranna epa
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    ගොඩාක් ආරක්ශාකරලා, ගොඩාක් ආදරර කරල, ලගින්ම හිටපුහාමත් දාල යන්නෙ, "ඕනවට වඩා ඕනම දෙයක් ඕනෙම නෑ" කියන එක තේරුම් කරලා දෙන්නද...? නැත්නම් "හැමදාම දකින කුකුළාගෙ කරමලේ සුදුයි" කියන එක ඔප්පු කරන්නද...???

    උඹ කියන කෙල්ලො දැන් හරි අඩුයි මචන්... උපරිම නිදහස, මුදල් තමයි දැන් මුලටම ඇවිත් තියෙන්නෙ..

    Last edited:

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මම දැක්කා ගොඩක් තියෙනවා කෙල්ලෙක් හින්දා විදවන කොල්ලෙ‍ාන්ගේ ‍තෙඩ් කෙල්ලෙක් අපිව දාලා යන්නේ අපේම වැරැද්දෙන් වෙන්න පුඵවන් කෙල්ලෙක් කියන්නෙ ගොඩක් වෙලාවට සංවේදී චරිතයක් ඒ චරිතය නිතරම බලාපොරොත්ත වෙන්නෙ ආදරෙන තමාව ආරක්ෂා කරගෙන ඉන්න කොල්ලෙක්ව එයාට නිතරම තමන් ආදරේ කරන කොල්ලා ළග ඉන්නවනම් වෙන මුකත් ඕන වෙන්නෑ අපිට ඒ දේ එයා වෙනුවෙන් කරන්න බැරි වුනොත් අපි මොන දේවල් මොන කැපකිරීම් කරල තිබුනත් එයා අපිව දාලා යනවා අනිවාර්්‍යයි මොකද කෙල්ලෙක් කියනනේ ඉක්මනටම වෙනස් වෙන්න පුඑවන් චරිතයක් කොල්ලා මාසයක් කතා නොකර හිටියම ඇති වෙන කොල්ලෙක් හිතට වදින විදියට කතා කරොත් අනිව කෙල්ල ඒ කොල්ලට ලං වෙනවා කෙල්ලත් නොදැනුවත්වම අපේ ජිවිතවල ‍කොච්චර කරදර තිබුනත් ඒවා කෙල්ල දැනගෙන හිටියත් එයාට ආදරේ අඩුවෙනවානම් අපිට ටටා කියලා යනවා‍ කෙල්ලෙක් කියන චරිතය ‍වෙලාවකට මට පේනනේ මහම මහ මෝඩ චරිතයක් ඉක්මනට රැවටෙන කෙනෙක් කපටි කෙනෙක් අහිංසක කෙනෙක් උපරිමයට ආදරය කරන චරිතයක් සොදුරැම චරිතයක් මේ හැම දේකම එකතවක් තමා ගැහැණිය ඒත් මම කැමතිම නැති ගතිගණයක් තම‍යි ආදරේ ‍කරන කොල්ලට ගොඩක්‍ දේවල් හංගගෙන ටිකක් විතරක් එලියට දාන ගතිගණය කොල්ලෙක්ට නිතරම තමන් ආදරේ කරන කෙල්ල ලග ඉන්න බෑ කියන දේ එයාල කවදාවත් තේරැම් ගන්නේ නෑ තේරැම කරන්නත් බෑ අපි හිතාගෙන ඉන්න තරම් කෙල්ලෙක් අහිංසකත් නෑ මම ගැහැණිය කියන චරිතෙට බනින්න කැමති නෑ තමනගේ ලග ඉන්නකොට ආදරේ පෙන්නුවට තව කොල්ලෙකටත් ඒ ‍වගේම ඉන්නත් ඒව හංගගෙන ඉන්නත් පුඑවන් අහිංසක සහ කපටි චරිත 2ම ඉන්නවා අපිත් ඒවට අනුබල දෙනවා තව කොල්ලෙක් ඒ කෙල්ල එක්ක යාලු වුනොත්නේ ඒ කෙල්ලට ඒ වැරැද්ද කරන්න පුඑවන් සමහර කොල්ලො තමන්ගේ පිරිමිකමටත් ලැජ්ජ වෙන විදියට වැඩ කරනවා ‍අහිංසක කොල්ලෙක් යාලු වෙලා ඉන්නවා කියල දැන දැනත් ඒ කෙල්ල එක්ක යලුවෙලා අර අහිංසකයගේ හිත රිද්ද රිද්ද ඒකෙන් සතටු වෙන නපුංසක චරිත කෙල්ලව ඇගිල්ලක නිය තරමටවත් විස්වාස කරන්න එපා ඒ වුනාට මුලු ඇගෙන්ම හදවතින්ම එයාට ආදරේ කරන්න අවංකව ආදරේ කරන කොල්ලෙක්ගෙ එක ඉල්ලීමක් මේක කෙල්ලෙක් හින්දා කවදාවත් කොල්ලෙක් එක්ක ගහගන්න එපා ඒක කොල්ලෙක් කියන නමටත් අගෙඃරවයක් me thread ekata reply pm nodammata kamak ne.mama sinhalen tread ekak liyapu mulma eka meka.me wage siddiyak matat wela tiyenawa.eka hinda tama liwwe
    kenek meken deyak aragena samajaye hondin innawanam eka tamai api labana diyunuwa thnx for reading this tread

    100% aththa. rep+
     
    DJ_LASITHA

    Member
    Sep 14, 2008
    2,198
    32
    0
    37
    in soul
    ගොඩාක් ආරක්ශාකරලා, ගොඩාක් ආදරර කරල, ලගින්ම හිටපුහාමත් දාල යන්නෙ, "ඕනවට වඩා ඕනම දෙයක් ඕනෙම නෑ" කියන එක තේරුම් කරලා දෙන්නද...? නැත්නම් "හැමදාම දකින කුකුළාගෙ කරමලේ සුදුයි" කියන එක ඔප්පු කරන්නද...???

    උඹ කියන කෙල්ලො දැන් හරි අඩුයි මචන්... උපරිම නිදහස, මුදල් තමයි දැන් මුලටම ඇවිත් තියෙන්නෙ..

    aniwaaaa
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    mata e dewal saba jeewithedi wela tiyenawa
    kenekta hamdama duka ennet ne hamdama sathutat ne
    hamadeyak maddema mada piliwethak anugamanaya karanna puluwannam adare jayaganna puluwan
    real lover kenek wenna puluwan
    SIRA KATHAAWA MACHAN..
    100% True

    :):):)
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    සමහර කොල්ලො තමන්ගේ පිරිමිකමටත් ලැජ්ජ වෙන විදියට වැඩ කරනවා ‍අහිංසක කොල්ලෙක් යාලු වෙලා ඉන්නවා කියල දැන දැනත් ඒ කෙල්ල එක්ක යලුවෙලා අර අහිංසකයගේ හිත රිද්ද රිද්ද ඒකෙන් සතටු වෙන නපුංසක චරිත කෙල්ලව ඇගිල්ලක නිය තරමටවත් විස්වාස කරන්න එපා
    මේ දේට මං එකග නෑ කෙල්ලෙක් එක්ක කොල්ලෙක් යාලු වුනා කියලා ඒ කොල්ලවම බදින්නම ඔන කියලා නිතියක් නැහැනේ ඒ කොල්ලට වඩා ආදරයක් අනිත් කොල්ලා ගාව තියෙනවනම් ඒ කොල්ල‍ ලගට ගියාට කමක් නැ ඒත් සතියෙන් සතියට කොල්ලො මාරැ කරනවනම් ඒ කෙල්ල ආදරයක් හෙයන කෙල්ලෙක් නෙමෙයි
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    නැවතිමේ තිත අමතක වේලා ද ?
    හ්ම්, කොහොම වුනත් ආදරය ගැන ත්‍රේඩ් එකක් දාන්න හිතපු එක ගැන මුලින් ම සන්තොස වෙනවා..
    ආදරය සුන්දරයි.. ඒ සුන්දරත්වය ජිවිතය පුරාවටම සාර්ථකව ගෙනියන්න නම්..
    දෙදෙනා අතර විශ්වාසයක් වගේම තේරුම් ගැනිමේ හැකියාව තියෙන්න ඕනේ..
    ඒ දෙකෙන් මොනවා හරි අඩු වු දවසක අපිට ජිවිතයේ බොහෝ දුක් කන්දරාවකට මුහුණ දෙන්න වෙනවා..
    අනික මෙහෙම දෙයක් තියෙනවා.. ආදරයේදි.. අපි කවදාවත්..
    තම පෙම්වතියට හෝ පෙම්වතාට කිසිම දෙයක් සගවන්න උත්සහ කරන්න එපා..
    ඒ වගේම කවදාවත් තම පෙම්වතියවම විහිළුවට වුනත් ගණන් නොගෙන ඉන්න උත්සහා කරන්න එපා..
    එහෙම කලා නම්.. ඒ කෙල්ලට ඒ දේ විහිළුවක් හැටියට පිලිගන්න උත්සහ කරන්නේ නෑ..
    ඒකයි කෙල්ලන්ගේ වැරද්ද.. අපි ඒ දේ තේරුම් අරන් ජිවිතය ඉදිරියට ගෙනියන්න උත්සහ කරන්න ඕනේ..
    matath kiyanna thiyenne me tikama thamai. kavadavath oyalata thmange panatath vada adare karana kellava saka karannepa. paw.