ආදරේ කරන්න තහනම් 18+

coder

Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    ආදරේ කරන්න තහනම් 18+

    මේ ත්‍රේඩ් එක දාන්නේ කාගෙවත් ආගමකට චාටර් කරන්න නෙමෙයි,
    402496_103531569771534_100334200091271_15806_1178210087_n.jpg


    Du'a Khalil Aswad කියන වයස 17 තරුණිය තමන්ගේ ආගමේ නොවෙන කෙනෙක්ට ආදරය කලා කියල ප්‍රසිද්දියේ ගල් ගහල මරල දාපු කතාවක් තමයි මේ කියන්න හදන්නේ. අපි ආදරය කලා කියල එක පොඩ්ඩක් පැත්තකට දාමු, බලන්න තරුණියකට ගල් ගහල මරල දාන්න පුළුවන් මිනිස්සු ඉන්න ලෝකෙක සත්ව හිංසනය ගැන තවත් කතා කරලා මොකටද? මුලින්ම මේ තරුණියට හොඳටම පහර දීල විනාඩි 30ක් යනකම්ම ගල්වලින් ගහල තියනවා. මේක කරලා තියෙන්න ප්‍රසිද්දියේ, අහල පහල හිටපු ඔක්කොම මිනිස්සු ගල් ගහන වැඩේට සහබාගි වෙලා තියනවා. හිතල බලන්න, ආදරේ ගොඩක් සුන්දර දෙයක්, ඒකට ආගමක් භාදාවක් වෙනවද? වෙලා තියනවද? මේ වගේ දේවල් අදටත් වෙනවා එත් අපිට වැඩිය අහන්න ලැබෙන්නේ නෑ.

    (සමහර කරුණු උපුටා ගැනීම http://www.facebook.com/photo.php?f...57260088965.239.100334200091271&type=1&ref=nf)


    මෙන්න ඔකේ වීඩියෝ ලින්ක් ටික

    http://www.youtube.com/watch?v=9hwntjKmCcs&feature=related
    http://www.youtube.com/watch?feature=endscreen&NR=1&v=qjJ1FE52-qE
    http://www.youtube.com/watch?v=55INeheLBpk&feature=related


    රී පොස්ට් නම් සමාවෙන්න ඕනෙ...
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මේ ත්‍රේඩ් එක දාන්නේ කාගෙවත් ආගමකට චාටර් කරන්න නෙමෙයි,
    402496_103531569771534_100334200091271_15806_1178210087_n.jpg


    Du'a Khalil Aswad කියන වයස 17 තරුණිය තමන්ගේ ආගමේ නොවෙන කෙනෙක්ට ආදරය කලා කියල ප්‍රසිද්දියේ ගල් ගහල මරල දාපු කතාවක් තමයි මේ කියන්න හදන්නේ. අපි ආදරය කලා කියල එක පොඩ්ඩක් පැත්තකට දාමු, බලන්න තරුණියකට ගල් ගහල මරල දාන්න http://www.youtube.com/watch?v=9hwntjKmCcs&feature=relatedhttp://www.youtube.com/watch?feature=endscreen&NR=1&v=qjJ1FE52-qEhttp://www.youtube.com/watch?v=55INeheLBpk&feature=related


    රී පොස්ට් නම් සමාවෙන්න ඕනෙ...

    owa ithin machan oya aagame ewwunta kaju kanawa wage weda ne:dull:
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    මුන් මිනිස්සු නෙවෙයි තිරිසන්නු. මුන්ට විරුද්ධ වෙන්න එකතු වෙන්න
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Maha raja epa.. U paula loku karanawa u hora.. ela ela api colombo maha nagasa sabawa hambayekta dunna.. ehemai maha rajawa elawanna one.. apoo colombo hambayekta giya :( kawada hari hambayek janadipathi wenawa.. ekath hondai kiyai meti sinhalayo.. Kawada me jathiya goda gannada :(