ආදරේ කරන්න තහනම් 18+
මේ ත්රේඩ් එක දාන්නේ කාගෙවත් ආගමකට චාටර් කරන්න නෙමෙයි,
Du'a Khalil Aswad කියන වයස 17 තරුණිය තමන්ගේ ආගමේ නොවෙන කෙනෙක්ට ආදරය කලා කියල ප්රසිද්දියේ ගල් ගහල මරල දාපු කතාවක් තමයි මේ කියන්න හදන්නේ. අපි ආදරය කලා කියල එක පොඩ්ඩක් පැත්තකට දාමු, බලන්න තරුණියකට ගල් ගහල මරල දාන්න පුළුවන් මිනිස්සු ඉන්න ලෝකෙක සත්ව හිංසනය ගැන තවත් කතා කරලා මොකටද? මුලින්ම මේ තරුණියට හොඳටම පහර දීල විනාඩි 30ක් යනකම්ම ගල්වලින් ගහල තියනවා. මේක කරලා තියෙන්න ප්රසිද්දියේ, අහල පහල හිටපු ඔක්කොම මිනිස්සු ගල් ගහන වැඩේට සහබාගි වෙලා තියනවා. හිතල බලන්න, ආදරේ ගොඩක් සුන්දර දෙයක්, ඒකට ආගමක් භාදාවක් වෙනවද? වෙලා තියනවද? මේ වගේ දේවල් අදටත් වෙනවා එත් අපිට වැඩිය අහන්න ලැබෙන්නේ නෑ.
(සමහර කරුණු උපුටා ගැනීම http://www.facebook.com/photo.php?f...57260088965.239.100334200091271&type=1&ref=nf)
මෙන්න ඔකේ වීඩියෝ ලින්ක් ටික
http://www.youtube.com/watch?v=9hwntjKmCcs&feature=related
http://www.youtube.com/watch?feature=endscreen&NR=1&v=qjJ1FE52-qE
http://www.youtube.com/watch?v=55INeheLBpk&feature=related
රී පොස්ට් නම් සමාවෙන්න ඕනෙ...