~ ආදරේ කල යුතු අයුරු ~

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුපිරියි බං.. නියමෙට ලියලා තියෙනවා.. මාත් කලිං ආදරේ කරලා තියෙනවා දෙන්නෙක්ට.. ඒ සම්බන්ධ දෙකම නැතිවුණා.. ඊට පස්සෙ තනියම ඉන්නවා කියලා හිත හදාගෙන හිටියත් මෑතකදි මං ආයෙම කෙනෙක්ට ආදරේ කරන්න පටන්ගත්තා.. හිතුවෙවත් නැති විදියට එයාව මගේ කරගන්න මට පුළුවන් වුණා.. මං හිතුවෙ නෑ එයා මට කැමති වෙයි කියලා.. මොකද කලින් එයා මාව බලන්න එන හැම වාරයකම මොකක් හෝ දෙයක් කියලා මං එයාව පන්නගන්නවා.. නැත්තං මං එතනින් මාරු වෙනවා.. මං ඒකිට හුඟක් දුක දුන්නා.. ඒත් ඒවට සාධාරණ හේතු තියෙනවා..

    මං දන්නවා එයා ඉල්ලන තරම්, පතන තරම් ආදරයක් මගෙන් එයාට ලැබෙන්නෙ නැහැයි කියලා.. මොකද මං රාජකාරිත් එක්ක හුඟක් කාර්යබහුලයි.. ඉතිං මට එයාට කෝල් එකක්වත්, මැසේජ් එකක්වත් දෙන්න ‍දෙන්න වෙලාවක් නැහැ.. එයත් එක්ක එළියට ගිහින් නිදහසේ කතාබහ කරන්න වෙලාවක් නැහැ.. ඒත් එයා මාව තේරුම් අරගෙන ඉන්නෙ.. ඒත් මං දන්නවා හිතින් දුක් වෙනවා කියලා මට නොපෙන්නුවාට..

    කොහොම වුණත් මං හිතනවා මං හොයපු කෙනා මට ලැබුණා කියලා..:)
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    තෑන්ක්ස් මචන්...අද පොඩ්ඩක් අප්සට් එකේ හිටියේ.....උබ මගේ හිත හැදුවා..... :):)

    5+ :):)

    poddak hari hitha hedunanam sathutak eka...math upset eke inne machan..elakiri eke friends la thama hitha hadanna godak thread thama help kale..:)
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    සුපිරියි බං.. නියමෙට ලියලා තියෙනවා.. මාත් කලිං ආදරේ කරලා තියෙනවා දෙන්නෙක්ට.. ඒ සම්බන්ධ දෙකම නැතිවුණා.. ඊට පස්සෙ තනියම ඉන්නවා කියලා හිත හදාගෙන හිටියත් මෑතකදි මං ආයෙම කෙනෙක්ට ආදරේ කරන්න පටන්ගත්තා.. හිතුවෙවත් නැති විදියට එයාව මගේ කරගන්න මට පුළුවන් වුණා.. මං හිතුවෙ නෑ එයා මට කැමති වෙයි කියලා.. මොකද කලින් එයා මාව බලන්න එන හැම වාරයකම මොකක් හෝ දෙයක් කියලා මං එයාව පන්නගන්නවා.. නැත්තං මං එතනින් මාරු වෙනවා.. මං ඒකිට හුඟක් දුක දුන්නා.. ඒත් ඒවට සාධාරණ හේතු තියෙනවා..

    මං දන්නවා එයා ඉල්ලන තරම්, පතන තරම් ආදරයක් මගෙන් එයාට ලැබෙන්නෙ නැහැයි කියලා.. මොකද මං රාජකාරිත් එක්ක හුඟක් කාර්යබහුලයි.. ඉතිං මට එයාට කෝල් එකක්වත්, මැසේජ් එකක්වත් දෙන්න ‍දෙන්න වෙලාවක් නැහැ.. එයත් එක්ක එළියට ගිහින් නිදහසේ කතාබහ කරන්න වෙලාවක් නැහැ.. ඒත් එයා මාව තේරුම් අරගෙන ඉන්නෙ.. ඒත් මං දන්නවා හිතින් දුක් වෙනවා කියලා මට නොපෙන්නුවාට..

    කොහොම වුණත් මං හිතනවා මං හොයපු කෙනා මට ලැබුණා කියලා..:)

    ela machan, lucky..all the best..:):):):love:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ගොඩක් වටිනව මචෝ.. රෙප් ++

    සමහර අය ආදරයෙන් උමතු වෙනවා.
    සමහර අය උමතුවෙන් ආදරෙ කරනවා.

    ඒ දෙවෙනි එක හරිම සුන්දරයි. :love: ඒක මං අත්දැකල තියෙනවා. :)
     
    thanks machan,,,

    matath deweni eke ath dekim thiyenawa..math umathuwen wage adare kala..eth mata adare lebune ne..eka nisa dennam mama umathu wela wage inne...:)
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    thanks machan,,,

    matath deweni eke ath dekim thiyenawa..math umathuwen wage adare kala..eth mata adare lebune ne..eka nisa dennam mama umathu wela wage inne...:)

    මට නම් තිබුනේ ද්වීපර්ෂවීයව උමතුඅවෙන් කරපු ආදරයක් :love::love:
    මතක් කලත් සුන්දරයි. :):)
    ඒත් අමතක වුනා කවද හරි වෙනස් වෙන්න ඉඩක් නද්ද කියලා. :(
    ඒ අමතක වුන දේ සිද්ද වුනා. :(
    ඉන් පසු උමතුවෙන් කරන ආදරයක් වෙනුවට අමුතු ආදරයක් ලබන්න වුනා. :dull:
    ඒකත් වෙනස් වෙයි කියල අමතක වුනා කියපන්කො. :nerd:
    අන්තිමෙදි ඒකත් වුනා. :sorry:
    ඊට පස්සෙ නම් මමත් උමතුවෙන් හිටියා ගොඩක් කල්. :confused::eek:
     
    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    මට නම් තිබුනේ ද්වීපර්ෂවීයව උමතුඅවෙන් කරපු ආදරයක් :love::love:
    මතක් කලත් සුන්දරයි. :):)
    ඒත් අමතක වුනා කවද හරි වෙනස් වෙන්න ඉඩක් නද්ද කියලා. :(
    ඒ අමතක වුන දේ සිද්ද වුනා. :(
    ඉන් පසු උමතුවෙන් කරන ආදරයක් වෙනුවට අමුතු ආදරයක් ලබන්න වුනා. :dull:
    ඒකත් වෙනස් වෙයි කියල අමතක වුනා කියපන්කො. :nerd:
    අන්තිමෙදි ඒකත් වුනා. :sorry:
    ඊට පස්සෙ නම් මමත් උමතුවෙන් හිටියා ගොඩක් කල්. :confused::eek:

    minissu wenas wenawa ban hari ikmanata..ekai aththa...bedim ape hadawathe thiyena pramanaya anuwa thama eka wenne..bedima wedi unama wenas wena eka hari adui..hadawathin hoda bedimak thiyenawanam kawadawathma wenas wenne..
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ~ ආදරේ කල යුතු අයුරු ~

    minissu wenas wenawa ban hari ikmanata..ekai aththa...bedim ape hadawathe thiyena pramanaya anuwa thama eka wenne..bedima wedi unama wenas wena eka hari adui..hadawathin hoda bedimak thiyenawanam kawadawathma wenas wenne..

    bump
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    minissu wenas wenawa ban hari ikmanata..ekai aththa...bedim ape hadawathe thiyena pramanaya anuwa thama eka wenne..bedima wedi unama wenas wena eka hari adui..hadawathin hoda bedimak thiyenawanam kawadawathma wenas wenne..

    වෙනස් වීම සහ බැඳීම අතරෙ ලොකු වෙනසක් සහ පරතරයක් තියෙනව මචන්.
    බන්දීම තමයි වෙනස් වෙන්නෙ.
    එම බැන්දීමෙ ප්‍රමනයෙන් වෙනස් වීම නොවීම තීරණය කරන්න බෑ මචන්.
    එකම දේ බැඳීමේ ප්‍රමාණය අනුව එම වෙනස්වීමෙන් හදවතට දැනෙන දුක වේදනාවෙ ප්‍රමානය තීරනය වෙනව. ද්වීපාර්ෂවීය වුවත්, හුදෙක් ඒකපර්ෂවීය වුවත්.