ආදරේ කියන්නෙ

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    කවුරුත් නෑ බං දැං
    උන් දැං පවුල් වෙලා ලමයි සෑහෙන ලොකුයි

    ඇති වැඩක් නෑ උන්ගෙත්
    මං ගෙදරට වෙලා ඉන්න හින්ද, උදවු කරල තියෙනව උන්ට සෑහෙන්න
    ඒ වුණාට කිසි ෆිට් එකක් නෑ එයාලගෙ
    කල කිරිල ඉන්නෙ


    ලමයි ලොකු වෙලා පවුල් වෙලා රට ඇරල ගියාම ... ආයෙම මහ ජෝඩුව විතරක් වෙනවනෙ ..

    එතකොට ආයි යාලුවො සෙට් වෙනව..
    Batch get-together පටන්ගන්නව ... party දානව ...

    50 th birthday get-together
    55th birthday get-together
    60th birthday get-together So on.

    හැබැයි මේවට සෙට් වෙන්නෙ එකවගෙ අය.
    Birds of a feather flocks together...

    බැඳපු උන්ට වැඩ තියෙනවා බන්.
    ගෑණිට අහවල් එක කරන එකේ ඉඳලා ළමයින්ගෙ වැඩ නෑයින්ගෙ වැඩ මළ ගෙවල් මඟුල් ගෙවල් කීයක්ද? රස්සාවකට යන්න ඕනෙ පවුලට කන්න අඳින්න දෙන්න. ඉතින් වැඩක් නැති එවුන් එක්ක හුරතල් වෙවී ඉන්න වෙලාවක් නෑ.
    බැඳපු නැති එකෙක්ට ඒක තේරෙන්නෙ නෑ. අඳුරන බැඳපු නැති එකෙක් මට කියනවා මොනවද යකෝ ඔච්චර වැඩ? ගෑණියෙක් නැති එක විතරයි මමත් උඹ වගේම මිනිහෙක් කියලා. මම කිව්වා තොට ඔය නැති එක හින්දා තමයි 90%ක්ම වැඩ නැති වෙලා තියෙන්නෙ කියලා.


    තටු හයිය වෙච්ච පැටවු ඉගිලිලා ගියාම යාලුවො ආය set වෙනව .....

    ඊට පස්සෙ ඔක්කොමල්ල එක බෝට්ටුවෙ ..

    කිරියෙ එහෙම අය ඉන්නව නම් කියයි මේ අත්දැකීම
    ------ Post added on Oct 26, 2024 at 6:41 PM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මම නං අම්මල එක්කම ඉන්නව

    වෙලාවකට එහෙම හිතන කොට පොඩි ආඩම්බරේකුත් හිතට දැනෙනව
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,681
    2,741
    113
    මම නං අම්මල එක්කම ඉන්නව

    වෙලාවකට එහෙම හිතන කොට පොඩි ආඩම්බරේකුත් හිතට දැනෙනව
    40 පැනලත් වයසක අම්මට වද දෙන එක උබට ආඩම්බරයක්ද.. 🤔😬
     
    • Haha
    Reactions: mag123

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,601
    9,373
    113
    ලස්සන කොල්ලො කෙල්ලන්ට තම තමන්ව රවට්ටගන්න හැදුණ දෙයක්

    කැත අපිව ඒකට අහු වුණේ නෑ...

    හැබැයි ඉතිං සැබෑ ආදරේ තියෙන ලස්සන ජෝඩුත් ඇති
    මට නං ඒ වාසානව නෑ, දැන්නං ගාණක් නෑ, අමාරු වයස පැන්න
    ඒ රෙද්දක් නෙමේ බන්
    ඩිස්ටි ඩිඩිං පාර දාන්න ඔපිසියලි හදා ගත්ත දෙයක්
    හොමෝන වලින් කියද්දි දන් දාපන් ෂීන් එක කියලා කවි කතා ලියන හැත්ත තමයි ඔය රෙද්දේ ආදරයක් ඒක අස්සට එබුවේ
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,882
    5,075
    113
    Pandora
    අනේ නිකන් හිටපන්. උබට උවමනාවක් තිබ්බනම් ඒ කාලේ ඉදන් try කරානම් වෙනස් වෙන්න තිබ්බා. දැන් උනත් පරක්කු නෑ පවුල් ජිවිතයක් ගත කරන්න.

    උබ වගේ හිටපු කොල්ලෙක් 👇

    HEGiYmZ.png
     

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,574
    3,989
    113
    Lanka
    එහෙම නැ තමන් කොච්චර කැත උනත් එකම කෙල්ල පස්සෙ ටික කාලයක් පස්සෙන් ගියාම ඒ කෙල්ලට කැත එකාව ලස්සනට පේන්න ගන්නවා.

    First impression එක අවුල් තමා. එකපාරට කෙල්ලො දාගන්න බෑ
    ow aadareta keta lassana adaala na. anika lassana kiyanne subjective deyak ne. kenekta lassana deyak tawa kenekta keta wenna pulwan. tawa kenekta keta deyak anith kenata lassana wenna puluwan. balen aadare gannath ba.. love is something that just happens. it takes time. and need to keep trying. gedara ohe idagena idan kawuruth mata adare na kiya kiya idala wedak na.,

    සල්ලි හරි තියෙන්න එපැයි
    ethakota dan salli nathi unta kello set wela ndda. salli nathi ewun salli thiyena kellonwa set wela aadaren ine nadda. isella uba ubata aadare karapan. hema welama uba gena negative hithanne nathiwa
    ------ Post added on Oct 26, 2024 at 10:14 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,839
    1
    60,696
    113
    Mother Earth
    ආදරේට කියන කතා බොළඳ වුණාට..
    සාගරේක ගැඹුර දැනේ නොවෙද ඔයාට..
    🤷‍♂️
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,957
    15,448
    113
    New Zealand
    මචන් උබ ඉන්න ගෙදරින් ඈත් වෙලා ගෙදරින් ඈතක වෙන පැත්තක තියන ජොබ් එකකට පලයන්. උබගේ ගොඩක් දේවල් එක සැරේම වෙනස් වෙයි.
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    සල්ලි හරි තියෙන්න එපැයි
    එතකොට මට මතකයි ඉස්සර උඹ දල තිබුන පොස්ට් එකක්,
    ගෙදර ලග ඉන්න ගැනු කෙනෙක් කාමරේට ගෙන්න ගෙන වැඩේ කරන්න උඹ ට්‍රය් කරා හැබැයි උඹට ඇතුලට දාන්න බැරි උනා පස්සේ උඹ හාන්සි කරලා ගැනී උඹේ ඇග උඩ නැගල උඹේ එක ඇතුලට දාගත්ත කියල, එක ගැන විස්තරයක් දාපන්
     

    Rastapopoulos

    Well-known member
  • උඹට දැන් ආදරය කළත් කරන්න වෙන්නේ හරිනි අමරසූරිය වගේ ගෑණුන්ට. පොඩි 30න් පහළ කෙල්ලොන්ට කෙල හලන්න නෑ pedo කැරියෝ වගේ තේරුනාද කළු තනයෝ. හොඳ කුක්කුව වගේ අතේ ගහගෙන ඉඳපන් කාටත් හොඳයි එක.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    ඉස්කෝලෙ කාලේ කෙල්ලෙක්ට කැමති හිතිලා නැද්ද
    උගේ ගමේ කොල්ලෝ කියන්නේ අනුරාධ ඉස්කෝලේ යන දවස් වල ඉඳම්ම යාලු වෙන්නේ සුදු කොල්ලෝ එක්ක විතරලු , ගෙදර වැඩ වලට බාස් ල ගන්නෙත් සුදු නම් විතරලු