මම් කිව්වෙ ඒ මිනිස්සු ගැන වැරදියට හිතන්න එපා කියලා.අනුරාධගෙ කුඩා මොළේට ගොඩක් වැඩ කරන්න බෑ
මම් කිව්වෙ ඒ මිනිස්සු ගැන වැරදියට හිතන්න එපා කියලා.අනුරාධගෙ කුඩා මොළේට ගොඩක් වැඩ කරන්න බෑ
කවුරුත් නෑ බං දැං
උන් දැං පවුල් වෙලා ලමයි සෑහෙන ලොකුයි
ඇති වැඩක් නෑ උන්ගෙත්
මං ගෙදරට වෙලා ඉන්න හින්ද, උදවු කරල තියෙනව උන්ට සෑහෙන්න
ඒ වුණාට කිසි ෆිට් එකක් නෑ එයාලගෙ
කල කිරිල ඉන්නෙ
බැඳපු උන්ට වැඩ තියෙනවා බන්.
ගෑණිට අහවල් එක කරන එකේ ඉඳලා ළමයින්ගෙ වැඩ නෑයින්ගෙ වැඩ මළ ගෙවල් මඟුල් ගෙවල් කීයක්ද? රස්සාවකට යන්න ඕනෙ පවුලට කන්න අඳින්න දෙන්න. ඉතින් වැඩක් නැති එවුන් එක්ක හුරතල් වෙවී ඉන්න වෙලාවක් නෑ.
බැඳපු නැති එකෙක්ට ඒක තේරෙන්නෙ නෑ. අඳුරන බැඳපු නැති එකෙක් මට කියනවා මොනවද යකෝ ඔච්චර වැඩ? ගෑණියෙක් නැති එක විතරයි මමත් උඹ වගේම මිනිහෙක් කියලා. මම කිව්වා තොට ඔය නැති එක හින්දා තමයි 90%ක්ම වැඩ නැති වෙලා තියෙන්නෙ කියලා.
40 පැනලත් වයසක අම්මට වද දෙන එක උබට ආඩම්බරයක්ද..මම නං අම්මල එක්කම ඉන්නව
වෙලාවකට එහෙම හිතන කොට පොඩි ආඩම්බරේකුත් හිතට දැනෙනව
ඒ රෙද්දක් නෙමේ බන්ලස්සන කොල්ලො කෙල්ලන්ට තම තමන්ව රවට්ටගන්න හැදුණ දෙයක්
කැත අපිව ඒකට අහු වුණේ නෑ...
හැබැයි ඉතිං සැබෑ ආදරේ තියෙන ලස්සන ජෝඩුත් ඇති
මට නං ඒ වාසානව නෑ, දැන්නං ගාණක් නෑ, අමාරු වයස පැන්න
dan uba kiyana wdiyata lassana kollonta witharada kello set wenne?
ow aadareta keta lassana adaala na. anika lassana kiyanne subjective deyak ne. kenekta lassana deyak tawa kenekta keta wenna pulwan. tawa kenekta keta deyak anith kenata lassana wenna puluwan. balen aadare gannath ba.. love is something that just happens. it takes time. and need to keep trying. gedara ohe idagena idan kawuruth mata adare na kiya kiya idala wedak na.,එහෙම නැ තමන් කොච්චර කැත උනත් එකම කෙල්ල පස්සෙ ටික කාලයක් පස්සෙන් ගියාම ඒ කෙල්ලට කැත එකාව ලස්සනට පේන්න ගන්නවා.
First impression එක අවුල් තමා. එකපාරට කෙල්ලො දාගන්න බෑ
ethakota dan salli nathi unta kello set wela ndda. salli nathi ewun salli thiyena kellonwa set wela aadaren ine nadda. isella uba ubata aadare karapan. hema welama uba gena negative hithanne nathiwaසල්ලි හරි තියෙන්න එපැයි
හිත නිවන කතා
හිත නිවන කතා
එතකොට මට මතකයි ඉස්සර උඹ දල තිබුන පොස්ට් එකක්,සල්ලි හරි තියෙන්න එපැයි
මටනම් ඒක හිතනකොටත් පට්ට ඩිප්රෙසිං.වෙලාවකට එහෙම හිතන කොට පොඩි ආඩම්බරේකුත් හිතට දැනෙනව

උගේ ගමේ කොල්ලෝ කියන්නේ අනුරාධ ඉස්කෝලේ යන දවස් වල ඉඳම්ම යාලු වෙන්නේ සුදු කොල්ලෝ එක්ක විතරලු , ගෙදර වැඩ වලට බාස් ල ගන්නෙත් සුදු නම් විතරලුඉස්කෝලෙ කාලේ කෙල්ලෙක්ට කැමති හිතිලා නැද්ද