ආදරේ ගැන හිතන්නෙ කුමක් ද?

supzter

Member
Nov 20, 2010
1,136
481
0
ආදරේ ගැන හිතන්නෙ කුමක් ද?

හත් වලාමයි අය්යෙ අක්කෙ මටනම් මේ ලව් ඉලව් වගේ.....ආදරේ පිළිබඳ ඔබේ අදහස කුමක් ද?
 

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    මෙන්න කොමන්ම උත්තරෙ..,
    ආදරේ සුන්දරයි..!!
    :rolleyes::rolleyes:
     

    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මෝර පැටික්කිට කව්ලුත් නැහැද? :rolleyes:

    නෑ අප්ප......ගෙදරින් හොයනව........23 වෙද්දි මාව අන්තරස්දාන කරන්න තමා තාත්ත හදන්නෙ.....පුළුවන්නම් දැන්ම වුනත් දීල දායි....:angry::angry::angry:
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    නෑ අප්ප......ගෙදරින් හොයනව........23 වෙද්දි මාව අන්තරස්දාන කරන්න තමා තාත්ත හදන්නෙ.....පුළුවන්නම් දැන්ම වුනත් දීල දායි....:angry::angry::angry:
    :sorry:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    නෑ අප්ප......ගෙදරින් හොයනව........23 වෙද්දි මාව අන්තරස්දාන කරන්න තමා තාත්ත හදන්නෙ.....පුළුවන්නම් දැන්ම වුනත් දීල දායි....:angry::angry::angry:

    :P:P what 2 du itin hemadama aathl eke innath bane :lol:
     

    පුතා

    Member
    May 18, 2011
    1,678
    186
    0
    ගෙදර
    ආදරය කලාවකි....
    කලහොත් මුලාවකි...
    කාලය කා දමන....
    මල හත් ඉලව්වකි.....

    ආදරය බීඩියකි, උරන්නා මෝඩයෙකි....

    ඕවා මම කියපුවා එහෙම නෙවෙ හොදේ....

    :rofl::rofl::rofl:;)
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    hariyata Public Toilet eka wage eliye inna minussaya try karanne athulata yanna..ethule inna kena try karanne eliyata enna...:yes:
    :D:D:D:D:D:yes::yes::yes::yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මොලෙන් ආදරේ කරන්නා සතුටින් කාලය ගත කරයි. හදවතින් ආදරය කරන්නා සැමදා දුක් විදී.