ආදරේ නැතිව බඩ වෙන්නේ කොහොමද ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරේ නැතිව බඩ වෙන්නේ කොහොමද ?

    man-taking-off-woman-underwear-high-heels.jpg


    ආදරයක් නැතිව ළමයි හම්බෙන්න පුලුවන්ද ?


    මේක ටික දවසකට කලින් කෙනෙක් මගෙන් අහපු ප්‍රශ්ණයක්.....


    මගේ උත්තරේ උනේ “ඇයි බැරි“... කියන එකයි...


    ඇත්තටම එහෙම පුලුවන්ද ?


    ඇය නැවතත් ඇහැව්වා....


    එහෙම නැත්නම් ලංකාවේ දුෂණයි වෙන කාන්තාවන්ට ළමයි හම්බෙන්න හිටින්නේ නැද්ද... ?


    එහෙමත් නැත්නම් යෝජිත විවාහන් වලදී පලමු එක්වීමෙන්ම ළමයි හම්බෙන්නේ නැද්ද..?


    ඇත්තටම අපි මේ කියන ආදරය එතන තියනවද...?


    මේවා ඇත්තටම ප්‍රශ්ණ, ළමයෙක් හම්බෙන්න ඇත්ත වශයෙන්ම අවශ්‍ය මොනවද...? පිරිම ශුක්‍රාණුවක්.. ගැහැණු ඩිම්බයක් සමග සංකෝචනය වීම තුලින් දරුවෙක් හටන්නවා කියන එක සාපේ දී මම ඉගෙන ගත්ත දෙයක්....


    එතනදි කිසිම අවස්ථාවක ආදරයක් කියන දේ ගැන කථා කරලා නැහැ.... ඇත්තටම මේ සංසිද්ධිය වෙන්න ආදරයක් අවශ්‍යද..?


    සාමාන්‍යෙයන් පුරුෂ ලිංගයක් මොහොතකින් ප්‍රානවත් වෙන් පුලුවන්... ඒ වලේම ස්ත්‍රී යෝණියක් ඒ සඳහා සුදානම් වෙන්න පුලුවන්...... ඒ ඒ අවස්ථාවේ දී උද්දීපනය වන් හැඟීමත් එක්ක.. එතන ආදරයවත්......ගෞරවයවත් ඇතිවෙන්නේ නැහැ... එහෙම වෙනවා නම් අද අපේ රටේ මේ තරම් තාත්තලා නැති දරැවන් බිහිවෙන්නෙත් නැහැ....


    එහෙම නම් කෝ ආදරය.....


    ඇත්තටම කෝ ආදරය....... ඒක හොයන්න තමයි අමාරැ.... අපි බොහෝ විට මේ දෙක පටල ගන්නවා..... අවශ්‍යතාවය සහ ආදරය.... සාමාන්‍යෙයන් වයස අවුරුදු 16 ක් විතර වෙනකොට ඕනෑම වැඩුනු ගෑණු දරුවෙකුටත් පිරිමි දරුවෙකුටත් ලිංගික හැඟීම පහල වෙනවා... ඒ ඒ අය ජීවත් වෙන පරිසරය අනුව මේ තත්වය එහේ මෙහේ වෙන්න පුලුවන්....


    මේකට කියන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ශනය.. මේ සංසිද්ධිය බොහොම පරණයි...ආදම් සහ ඒව දක්වා අතීතයක් තියනවා.... අනිත් අතින් විජය කුවේණි දක්වා අතීතයක් තියනවා......ආදම් සහ ඒව සම්බන්ධතාවයේදී අපිට තහනම් ගහේ ගෙඩි කෑවා කියලා නොකියා කියන්නේ දෙන්නා ලිංගික වශයෙන් එකතු උනා තියන එකයි.. .එහෙමත් නැත්නම් සංසර්ගයේ යෙදුනා කියන එකයි....හැබැයි එතනදී කිසිම අවස්ථාවක කථා වෙන්නේ නැහැ ආදම් ඒ වා සමග පෙමින් වෙළුනා කියලා.. එහෙනම් එතන තියෙන්නේ මොකක්ද... ආකර්ෂණය.... විරුද්ධ ලිංගිකයන් කෙරෙහි තියන ආකර්ෂණය....


    ඒ වගේම විජය කුවේණි කථා වෙදී... කුවේණියව දැක්ක ගමන් විජයට ආදරයක් ඇති උනාද.... සරළවම එහෙම ආදරයක් ඇත් වෙන්න පුලුවන්ද...?... කුවේණි ගැබිනියක් උනේ ආදරය හින්දා නෙමෙයි.. .ආකර්ශණය හින්දා.....


    අනිත් අතින් ගත්තොත්...ඇයි මේ ජීවයේ පැවැත්මේ මුලිකම අංගය වන සංසර්ගය හැම තිස්සේම වහලා ගහන්න හදන්නේ....


    බුද්ධ චරිතයේ ගත්තොත්.... අපි පොඩි කාලේ අහලා තියෙන්නේ සුදු ඇත් පැටියෙක් නෙළුම් මලක් අරගෙන යමහමායා දේවියගේ කුසයට ඇතුල් උනා කියලා... ඒත් සත්‍ය වශයෙන්ම සුද්ධොදන රජතුමා කියන්නේ මනුස්සයෙක් නම්.... මහමායා දේවිය කියන්නේ මනුස්ස දුවක් නම් සරළම සත්‍ය තමයි සුදු ඇත් පැටියෙක් කුසට ඇතුල් උනා කියන හීනයක් හේතුවෙන් ගැබ් ගැනීමක් නොවන බව... මේ වහලා කියන්නේ සුද්ධෝදණ රජතුමා මහමායා දේවිය එක්ක සංසර්ගයේ යෙදුනා කියන එක නෙමෙයිද...?


    ජේසුස් වහන්සේගේ ගේ උත්පත්තියේදිත් වෙන්නේ මේ හා සමාන සිද්ධියක්.. මරියා නැමැති තරැණියගේ කුසට ආලෝකයක් මගින් දරු පිළිසිඳ ගනිමක් වෙනවා... මෙතනදිත් ව්‍යංගයෙන් කියන්නේ මරියා සහ ජුසේ කියන සාමාන්‍ය අඹුසැමි යුවලක් සංසර්ගයේ යෙදීම තුලින් දරුවෙක් පිළිසිඳ ගත්තා කියන දේ නෙමෙයිද...?


    පොඩි කාලෙදී අපි මේ දෙවල් විශ්වාස කලාට කාලයත් එක්ක වැඩන කොට මේ වගේ දේවල් ගැන තර්ක කරන්න හිතෙනවා....


    ඇත්තමට සංසර්ගයට ආදරය අවශ්‍යද..?...සංසර්ගය කියන්නේ මහා පාපයක්ද ?... ජීවීයේ පැවැත්මේ මුලිකම අංගය වෙන සංසර්ගය ඇයි අපි වහලා ගහන්නේ.... මේවා ප්‍රශ්න මට නම්...... මේ කියපු දේ ගැන ආගම්වාදීව නොහිතයි කියලා බලාපොරොත්තු වෙනවා......


    සරළ වශයෙන්ම ගත්තොත් මේ තියෙන්නේ පහුගිය අවුරුදු හත තුල ලංකාවේ වෙච්ච ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව... මේ හැම එකකම ආදරය තිබුනද...? එහෙම නම් ඇයි මේවා ස්ත්‍රී දුෂණ වෙන්නේ....


    2005 දී - 1540
    2006 දී - 1463
    2007 දී - 1397
    2008 දී - 1582
    2009 දී - 1624
    2010 දී - 1854
    2011 මුල් මාස 3 තුල දී - 471


    (මුලාශ්‍ර - ශ්‍රී ලංකා පොලිස් වෙබ් අඩවිය)


    මේ සංඛ්‍යා ගැන අවධානය යොමු කලොත් අපිට බොහොම පැහැදිලියි දරු ගැබක් හටගන්න හෝ සංසර්ගයේ යෙදෙන්න ආදරය අවශ්‍ය නැහැ කියන එක...


    කථාවට නම් අපි තරම් ආගම අදහන... ආගමට ලැදි ජාතියක් මේ ලෝකේ කෙහේවත් නැහැ..... ඒත් අවුරුද්දකට අපේ රටේ කාන්තාවන් 1000 කට වැඩි ගනනක් දුෂණයට ලක්වීම් වාර්ථා වෙනවා...( වාර්ථා නොවෙන් සිද්ධින් කොපමනද ?)


    මෙවගේ තත්වයක් තුලත් අපි බොහොම අපුරුවට කාන්තා දින සමරනවා.....


    කාට හිනා වෙන්නද මන්දා...?


    හිතන්න.......

    උපුටා ගැනීමකි.
    http://jbasnayaka.blogspot.com/

     
    • Like
    Reactions: Rex921

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මහාමායා දේවිය දුටු සිහිනය පිලිබදව ඔබ දක්වා ඇති කරුණ සම්බන්දයෙන් මා එකග වෙන්නේ නෑ .... මන් හිතන්නේ කරුණු ඉදිරිපත් කරලා තියෙන විදිහේ වරදක්...කොහොම උනත් ගොඩක් හොද පොස්ට් එකක් ..
     
    Last edited:

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    Attatama adarayak ona wenne nehe machan ....

    එහෙම නැත්නම් ලංකාවේ දුෂණයි වෙන කාන්තාවන්ට ළමයි හම්බෙන්න හිටින්නේ නැද්ද... ?

    Machan rape seen akak una gaman medicine walin aka nethi karanawa ban.....:yes:


    එහෙමත් නැත්නම් යෝජිත විවාහන් වලදී පලමු එක්වීමෙන්ම ළමයි හම්බෙන්නේ නැද්ද..?

    meka nam adamai ban mama ahuwe.....

     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    එහෙනම් ගබ්සාව නීතිගත කරන්න කාලය ඇවිත් .......:confused:
    උබල ඒකට ,
    එකගද ? :yes:
    නැද්ද ?
    :(
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    rape ekak kiyanne aadarayak wenna bane...ethana thiyenne ragaya,kamaya.(lust)
    proposal marriage ekaka ekathu wenawa kiyanne rape ekak wennath bane.
    samahara wita love marriage ekakata wada aadarayak proposed marriage ekakdi athi wenna puluwan.
    awurudu ganan love karala marry kalamath samaharu wen wenne nadda?
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එහෙනම් ගබ්සාව නීතිගත කරන්න කාලය ඇවිත් .......:confused:
    උබල ඒකට ,
    එකගද ? :yes:
    නැද්ද ?:(
    lankawe rapist la....
    drug traffickersla...
    murderersla...
    aniwaryen ellalaa maranna ellum gaha kriyathmaka unoth .....
    gabsawa ona wenne na...:no:
    me repe numbers adu wena hati balaganna puluwan...:D
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචෝ ආදරයයි. ස්ත්‍රී දූෂනය කියන මාතෘකා දෙක පරස්පර විරෝධී හින්දා මං මුලින් ආදරේ ගැන කියලා ඉන්නම්. නැතත් අවංක ආදරේ තියෙනවනම් දූෂනය කරන්නෙ නෑ.. ඒ අනික් කෙනාගෙ වේදනාව තමන්ටත් දැනෙන නිසා,

    කතාවට බහිමු.

    සැබෑ ආදරේ පටන්ගන්නෙ මෙහෙමයි.

    1.දැකීම තුලින් ආකර්ශනය ඇතිවීම.

    ආකර්ශනය නැත්නම් රාගය නැතුව ආදරය ඇතිවෙන්නෙ නෑ. එහෙම ඇතිවෙන්නෙ සෙනෙහස, අනුකම්පාව විතරයි.

    2.කතාබහ හා අශ්‍රය තුලින් ගතිගුන හඳුනාගැනීම.

    මේක ලංකාවෙ කරන්න කොච්චර නිදහසක් තියෙනවද කියන එක ප්‍රශ්නයක්.
    මේ පියවරවුනේ නැත්නම් ආදරේ පස්සෙ බිඳවැටෙන්න ඉඩ තියෙනවා..

    3.ආදරය ඇතිවීම හෝ දුරස්වීම.

    දෙදෙනා අතර අවබෝධය ඇතිවී විශ්වාසය ඇතිවීමෙන් ඉබේටම ආදරය ඇතිවේ. ඒසේ නැතිනම් ඉබේටම දුරස් වේ. සමහරවිට ජම්මාන්තර වෛරක්කාරයන් විය හැකිය.

    පලවෙනි පියවරේදීම ලිංගික එකතු වීමක් සිදුවුහොත් එහි ආදරයක් නැත. ඇත්තේ ආශාවන් පිනවීමක් පමනි. 2වන පියවරේද එසේමය. මේකට සුදුසු වාතාවරන්යක් රටේ නැති හින්දා තමයි රූම් ගානෙ රිංගන්න වෙලා තියෙන්නෙ. එහෙම යනකොට තමයි නැති ප්‍රශ්න ඇතිවෙන්නෙ. දැක්කගමන් අදරේ ඇතිවෙනවා කියපු පොත් ලියපු උන් හමගහන්න ඕන. එහෙම දැක්ක ගමන් ආදරේ ඇතිවෙනවා කියන අය පස්සෙ කියනවා. මං ආදරේ කලේ ඔයාගේ ලස්සනට නෙමෙයි ගතිගුනවලට කියලා. යකෝ දැක්කගමන් ගතිගුන අඳුනගත්තෙ කාල බලලද?
    :angry::angry: