$ ආදරේ සහ මගෙ කොටු 2 $ ඔයාල බලන්නම ඕනෙ

Nivinda

Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83
    Uba mage nama kiyala na ahu weyan ko....... :P
    ela ela machan keep posting........ElaKiri wage hoda place ekak wena kohe wath na........help one nam help.......athal one nam athal........educational nam educational..........
    one deyak thiyenawa

    Attha kathawa machan.
    11.gif
    11.gif
    11.gif

    7.gif
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එල එල මචන්, උබ මගේ නමත් දාලා, අපි හැමොම එලකිරි පවුලේ සෙට් එක, අපි අපිට උදව් කරගන්න ඕනා, එතකොට තමයි අපිට ජීවත්වෙන්න ලේසි වෙන්නේ, අපි ඕන වෙලාවක උබට බකප් එක දෙනවා බොක්කෙන්ම, උබට තියෙන්නේ අපේ බකප් එක අරගෙන් පිකප් වෙන්න විතරයි. හැබැයි පුතෝ කොටු පැන්නට කමක් නැහැ, හොර කොටු පැනැලා එහෙම අහුවෙන්න එපා හරිද, උබට ජය ! වැඩියෙන් කොටු පනින්න ලැබේවා !
     
    dinesh89

    Well-known member
  • Dec 13, 2010
    2,417
    233
    63
    34
    At Home
    එල එල මචන්, උබ මගේ නමත් දාලා, අපි හැමොම එලකිරි පවුලේ සෙට් එක, අපි අපිට උදව් කරගන්න ඕනා, එතකොට තමයි අපිට ජීවත්වෙන්න ලේසි වෙන්නේ, අපි ඕන වෙලාවක උබට බකප් එක දෙනවා බොක්කෙන්ම, උබට තියෙන්නේ අපේ බකප් එක අරගෙන් පිකප් වෙන්න විතරයි. හැබැයි පුතෝ කොටු පැන්නට කමක් නැහැ, හොර කොටු පැනැලා එහෙම අහුවෙන්න එපා හරිද, උබට ජය ! වැඩියෙන් කොටු පනින්න ලැබේවා !

    හරි කොල්ලා.. එලකිරි තෑන්කස් මට්චන්:):)