ආදරේ සුන්දරයි - Season 02

cool_dodam

Active member
  • Oct 29, 2016
    254
    156
    43
    ගිලන් පසත් අරගෙන අපි පන්සලට ගියා ...පිංකම පටන් අරගෙන ටික වෙලාවකින් සදමලිලගේ ගෙදර අයත් පන්සලට ආවා ..පිංකම ඉවර උනා ..එතකොට රැ 8.30 විතර ඇති ...

    සදමාලි ...ඔයාලගේ අම්මටයි ගෙදර අයටයි අපේ දිහා එක්කන් ගිහින් තේකක් බීල මොනවා හරි කෑමට දෙමු ..

    නැහැ ..නැහැ ..ඕනි නැහැ ..දැන් 9ටත් කිට්ටුඉනේ ..ගෙදර යන්නත් පැයක් විතර යනවා ...ඕකෙන් වෙන්නේ අම්මලට ගෙදර යන්න තවත් පරක්කු වෙනවා ..

    එහෙම හොද නැහැනේ ...අපිමනේ අම්මලට එන්න කිවුවේ පින්කමට ...අම්මලා එන්න පරක්කු උන නිසා මුලින්ම සංග්‍රහයක් කරන්නත් බැරි උනා ..අම්මලත් මොනවා හිතයිද අපේ ගෙදරටවත් ගොඩ වෙලා නොගියොත් ..

    අම්මා මුකුත් හිතන්නේ නැහැ ...අනික ඔයාල හිතල අපේ අම්මට පින්කමට එන්න කිවුවේ නැහැනේ ..අර පණ්ඩිත මාමා ගේ කීම අහලානේ එන්න කිවුවේ ..එහෙම නැත්නම් කීයටවත් ඔයාල එන්න කියන්නේ නැහැ ගෙදර අයට ..ඒක හින්ද මම කැමති නැහැ අම්මයි ගෙදර අයයි ඇවිත් ඔයාලගේ දිහාන් තේ එකක්වත් බොනවට ..ඒක නිසා අම්මට ගෙදර එන්න කියන්න ඕනි නැහැ ..හොදටම රෑ වෙලා නිසා ගෙදර ගියාවේ ..

    ඔයත් එක්ක එල්ලෙන මට ඕනි නැහැ ..මම කියන්නේ තේ එකක්වත් නොදී යන්න දෙන්න බැහැ ..ඔයාට බැරි නම් නිකන් ඉන්න ..මම ඔයාලගේ ගෙදර අයට කතා කරන්නම් ...

    සදමලිලගේ අම්මේ ...එනකොටත් පරක්කු උනානේ ..අපි ගෙදර ගිහින් මොනවා හරි බොමු ...

    අනේ ඕනි නැහැ ළමයෝ ...අපිට දැන් ගෙදර යන්නත් පරක්කු වෙනවනේ ..ගොඩක් වෙලත් යන නිසා අපි මෙහෙන්මම ගෙදර
    යන්නම් ..වෙන දවසක බැරියා ගෙදරට ඇවිත් තේකක් බොන්න ...

    සදමාලී ත් කතාවට එකතු උනා ...

    දැන් හොදටම රෑ වෙලානේ ..අම්මල ගෙදර යන්න ...ගෙදර ගිහින් තේ බිබී හිටියොත් තවත් පරක්කු වෙනවා ...

    ඔය අස්සේ අපේ තාත්තත් ආවා ...

    මහා වෙලාවක් යන්නේ නැහැනේ ..ගෙදරට ගිහින් යමු...තේ බොන්න පරක්කු වෙනවා නම් ගෙදර ඇති සංග්‍රහයට ගෙනාපු කෑම බීම ..ඒ ටිඅකක් ඔතලවත් දෙන්න ගෙනියන්න ...එහෙ පොඩි අයත් ඉන්නවනේ ..දෙන්න බැරිය..

    සදමලිගේ අම්මා ඒකට කැමති උනා ...

    සදමලිලගේ ගෙදර අය ඇවිත් හිටියේ එයාලගේ car එකේ ...ඒක නතර කරලා තිබ්බේ පන්සලෙන් එළියේ

    සදමාලි එහෙනම් යමු අපි ..අම්මලට කලින් අපි ගිහින් මේ ටික ලෑස්ති කරමු ..එතකොට වෙලාව ඉථුරුඉනෙ ...

    මම අම්මලත් එක්ක car එකේ එන්නම් ..

    එහෙම කියල සදමලියි එයාගේ අම්මයි එයාලගේ car එක නවතපු තැනට ගියා ..කොහොමෙන් හරි කට්ටිය පිංකම ඉවර උන ගමන් ගියා ..ලොකු හාමුදුරුවොත් ඇවිත් කිවුවා ගිලන්පස භාජන සෝදලා යන්න කියලා ...හිටියේ 2-3 නිසා අම්ම කිවුවා ඒ ටික සෝදලා මම එන්නම් කියල...තාත්තා 3-wheel එකේ මාව ගෙදරට ගෙනත් දාලා ආයේ ගියා අම්මව එක්කන් එන්න..

    මමත් ආපු ගමන් ඉක්මනට කැවිලි ටිකක් පාර්සල් කලා ..සදමලිලගේ අම්මට ගෙනියන්න ...විනාඩි 5ක් වත් ගියේ නැහැ සදමලිගේ ගෙදර car එක ආවා අපේ ගෙදරට ...දැන් මම විතරයි ගෙදර හිටියෙත් ...

    අම්මේ එන්න ඇවිත් ඉදගන්න ..මම කැවිලි ටිකකුත් එතුවා ගෙනියන්න ...car එකේ කට්ටිය එලියට් බැස්සට සදමාලි නැහැ පේන්න ..මට තරු පෙනුනා ..

    කෝ සදමාලි ආවේ නැද්ද car එකේ ...

    ඔයත් එක්ක එනවා කියලා car එක ලගටම ඇවිත් ආයේ ගියා ..අපි ආවා මෙහෙට ..මම හිතුවේ පුතා එක්ක ආවා කියලා ..එතකොට මේ ළමයට මොනවා උනාද ..

    අම්මල පන්සලෙන් එන්න කලින්නේ මමයි තාත්තයි ආවේ ... මෙයට කතා කලාම අම්මත් එක්ක එනවා කියල අම්මත් එක්කමනේ car එකේ නගින්න ගියේ ..අපි එවලේම ආවා ගෙදරට..

    පිස්සු වැඩනේ කරන්නේ ..ඉන්න මම සදමලිට call එකක් අරන් බලන්නම් ...

    හයියෝ වැඩක් නැහැනේ ....එයාගේ phone එක මගේ සක්කුවෙනේ ...අපේ අම්මත් phone එක ගෙනිච්චේ නැහැනේ ...මෙය පන්සලට වෙලා ඇති ..මම දැන්මම පන්සලට ගිහින් එන්නම් අම්මේ ..අම්මල යන්න එපා ..ඔහොමම ඉන්න..

    මම ඩින් ගාල car එක අරන් පන්සලට ගියා ..මෙයාවත් දාගෙන ..ගෙදර එනකොට මෙයාලගේ අම්මල ගිහිල්ල ...එතකොටම වගේ අපේ අම්මයි තාත්තයි ආවා ..

    කෝ සදම්ලිලගේ ගෙදර අය ගියාද මෙචර ඉක්මනට ..

    එයාල ආවා ..මම හිතුවේ සදමාලි එයාලගේ car එකේ එනවා කියල ..ආවම පස්සේ දන්නේ මෙය අපිත් එක්ක එන්න කියල ආයේ මාව හොයාගෙන ධර්ම ශාලාව පැත්තට ඇවිත් ..එතකොටත් අපි ඇවිල්ලනේ ..මෙයට call කරන්න විදියකුත් නැහැනේ ...මෙයාගේ phone එකත් මගේ සක්කුවෙනේ ..මම ආයේ පන්සලට ගිහින් මෙයාව එක්කන් එනකොට අම්මල ගිහින් ..

    haiyoo ..ඒ මිනිස්සු මොනවා හිතුවද දන්නේ නැහැ ..මම භාජන හොදනකොට ඇවිත් සදමාලි දුවත් උදවු උනා ..ඔයාව මිස් උනා කියලා ...දැන් මහ රෑ කතා කරන්න බැහැනේ ..උදෙටවත් සදමලිගේ අම්මලට මම call එකක් දීල විස්තරේ කියන්නම් ..

    ඔව් අම්මේ ..එහෙම හොදයි ...නැත්නම් මේක වැරදි විදියට හිතයි ..

    ගෙදර අයට ඒක එච්චරම ගානක් උනේ නැහැ...මට නම් යකා නැගල හිටියේ සදමාලි කරපු වැඩේට ...මම හොදටම දොස් කිවුව කාමරේට අවට පස්සේ ...
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113

    කෝ ඉතුරු ටික?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara

    වෑඈඈඈඈඈඈඈඈඈඈඈඈඈව්...... she's like my ex-bitch fucking toxic 😣😣😣 වෙලාවට මම කරගහන්න නොගියේ. ඔහොම තමා වෙන්නේ අපිත් කරගැහුවා නම්.. 😪
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,169
    1
    100,963
    113
    34
    Kalutara
    KvBjJwa.png
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    මගේ හිත කිවුවේම මේක සදමාලි හිතා මතාම කරපු වැඩක් කියලා ..ඒකට හේතුව සදමලිගේ එතරම් කැමැත්තක් තිබ්බේ නැහැ එයාලගේ ගෙදර අය අපේ දිහාවට එනවට ...ඒක මට එයාගේ කතාවෙන් තේරුණා ..එකම හේතුව උනේ අර පණ්ඩිත අංකල් ගේ කීමට කැමති වෙලා අපේ තාත්ත එයාලගේ ගෙදර අයට පින්කමට ආරාධන කිරීම ..(මුලින්ම අපේ තාත්තා හිතලා එයාලට ආරාදන නොකිරීම ) ..කොහොමෙන් හරි ඒ සිද්දියත් එහෙන්මම ගෙවිල ගියා ..අපේ ජිවිත කතාවත් ටිකෙන් ටික ගලාගෙන යනවා ..අපි දෙන්නම වැඩට යන නිසා වීකෙන්ඩ් එකේ තමයි නිවාඩුවක් තිබුනේ ...ඉතින් වීක් එන්ඩ් එකේ සදමාලි උදේ 7-8 වෙනකම් නිදා ගන්නවා පරණ පුරුද්දටම ..හැබැයි මම පුරුදු වෙලා හිටියා පාන්දර නැගිටින්න .නැගිට්ටට පස්සේ කිරි එක බීල තමයි මොන වැඩෙත් කරන්නේ ..

    පුරුද්දට මම නැගිටලා ඇදෙ පෙරලි පෙරලි ඉන්නවා 6 - 6.30 වෙනකම් ..එත් සදමාලි නිදි ..

    සදමාලි නැගිටින්නකෝ ..දැන් 7 ටත් කිට්ටු වෙලානේ ...

    අනේ ටිකක් නිදා ගන්න දෙන්නකෝ ..මොන වදයක්ද අනේ මේ...පාන්දරම නැගිටගෙන කරන්නේ ..

    මොන පන්දරක්ද ...දැන් වෙලාව 7 යි...

    හරි හරි අනේ ..නිවාඩු දවසට විතරනේ මෙහෙම නිදා ගන්න පුළුවන් ...වැඩට යන දවසට මෙහෙම නිදා ගන්න බැහැනේ ...අදවත් නිදහසේ නිදා ගන්න දෙන්නකෝ ...

    හරි ..හරි ..නිදාගන්නවා ...මම යනවා..

    කුණු කෙල කට සෝදාගෙන කෙලින්ම කුස්සියට මම රිංග ගත්ත ...

    අම්මගේ කොහොමත් පුරුද්දක් තියෙනවා පාන්දරම නැගිටලා වැඩ කරනවා ..යනකොටත් උදේට උයන්න පටන් අරන් ..

    අම්මා කිරි තේ බිවුවද ...?

    ඔව් ..මමයි තාත්තයි තේ හදාගෙන බිවුවා ..උදේට කෑමත් හදන්න පටන් ගත්තා ...උඹ වගේ දවල් වෙනකම් මම නිදාගන්නේ නැහැනේ ..

    ඒ කතාවේ තිබ්බේ උපහාසයයි ...අපේ අම්මා කොහොමත් කේන්ති කාරයෙක් නොවෙති ..නමුත් නියම තැන බලා වචන කතා කරයි ...එවිට දෙන්නට උත්තර නැත ..

    කුස්සියේත් කැරකි කැරකි සිටියත් සදමාලි එන පාටක් නැත ..බැරිම තැන වතුර රත් කරගෙන කිරි තේකක් හදාගෙන බී මම දවසේ වැඩ පටන් ගත්තා . 7.40ට විතර සදමාලි නැගිටලා ..

    ඔයාට නින්ද යන්නේ නැද්ද අනේ ..නිවාඩු දවසෙත් උදෙන්ම නගිටන් දගලන්නේ ....

    ඔයා කොහොමත් දන්නවනේ මම ටිකක් කලින් නැගිටිනවා කියල ..

    හ්ම්ම්...හ්ම්ම්ම් ..ඉන්න මම කිරි හදන් එන්නම් ..

    එපා ..එපා ..ඔයා හදාගෙන බොන්න ...මම හදාගෙන බිවුවා ..

    අහ් ..එහෙමද ...සති කීපයක්ම මේ විදියටම සිද්ද උනා ..

    ඔයා නම් මාරම මනුස්සයෙක් තමයි ...තනියම කිරි හදාගෙන බොනවා ..

    මාර කතාවක්නේ ඔයා කියන්නේ ...මට කලින් නැගිට්ටම කිරි එකක් බොන්න ඕනි ...ඔයා කලින් නැගිටලා කිරි හදන්නේ නැහැනේ ..ඉතින් මම හදාගෙන බොනවා ..ඔය නැගිටපු වෙලාවක් හදන බොන්න ...ඔයා කියන්නේ ඔයාටත් එක්ක හදන්න කියලද ?

    හපෝ නැහැ ..මම කියන්නේ ඔයා තනියම බොන එක හරි නැහැ ..

    ඉතින් දෙන්නම් එකට බොන්න ඔයත් කලින් නැගිටින්න ..

    ඇයි මම කලින් නැගිටින්නේ නැද්ද ..? වැඩට යන හැමදාම පාන්දරම නැගිටල කෑම හදන්න හොදයි ..නිවාඩු දවසේ ටිකක් පරක්කු වෙලා නැගිට්ටම තමා අමාරුව තියෙන්නේ ..ඒ මදිවට තනියම ගිහින් කිරිත් බොනවා ..

    ඇයි ..? ඔයා විතරද සතියේ දවස් වල පාන්දර නැගිටින්නේ ..? මමත් ඔයා නැගිටින වෙලාව නැගිටලා කුස්සියේ වැඩ වලට ඔයාට support කරනවනේ ..?

    ඔව් ..ඔව් ..හොද support එක ..මම හදන කිරි එක බොනවා පැයක් විතර වාඩි වෙලා ..ඊට පස්සේ මොකක් හරි පොඩි වැඩක් කරනවා ..ඔච්චරයි කරන්නේ ...

    මේ අරගලය දිගටම තිබුණි ..පසුව මගේ කැමැත්තෙන්ම ඉද හිට නිවාඩු දවසට මම ඇයටත් එක්කම කිරි තේ හැදුවා ..හැබැයි නැගිට්ටේ පුරුදු වෙලාවටම පරක්කු වෙලා ..තේක නිවුනා කියලා ප්‍රශ්නයක් උනෙත් නැහැ ..එයා කොහොමත් නිවලා බොන නිසා ...

    කලින් මාසයකට සැරයක් සදමාලිගේ අම්මලගේ ගෙදර යන්න පුරුදු වෙලා හිටියත් සති දෙකෙන් දෙකට යන්න ඕනි උනා සදමාලිට ...ඔය සිද්දි නිසා වෙන්න ඇති සදමාලී හා අපේ අම්මා අතර ඇති සමීප බව අඩු වෙන බවක් මට දැනුනා ..ඒ ගැන මම සදමලිත් එක්කත් කතා කලා ..
     
    මාස හයක් තිබ්බේ උඹේ මේ කොටස ලිව්වද?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උබේ පරන කතාවත් මම කියෙවුව වගේ මතකයි.. දැන් අවුරුදු 5 කට විතර කලින්..

    උබ divorce වෙනව කිය කිය නේද හිටියෙ. දැන් මොකද තත්වෙ
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    Ko bn ituru tika?
    :dull::no:

    සදමාලි එක්ක මේ ගැන කතා කලාට එයාගේ වෙනසක් උනේ නැහැ ..නිවාඩු දවසට ගෙදර හිටියොත් ගොඩක් පරක්කු වෙලා නැගිට්ටා ..පුළුවන් හැම වෙලාවේම ගෙදර දුවන්නත් ගත්තා ...මේ දේවල් නිසා සදමාලි ගැන අම්මගේ හිතේ තිබ්බ පැහැදීම ටික ටික අඩු වෙන බව මට තේරිලා තිබුනේ ..ඒ කොහොම උනත් අම්මා ඒ බවක් ලොකුවට එයට පෙන්නන්න ගියෙත් නැහැ ...අපේ ජිවිතේ ඔහොම ගෙවිල යන අතරේ සදමාලිගේ නෑදෑ වෙන අක්කා කෙනෙක් හිටියා අනුරාධපුරේ ...ඒ අක්කලාගේ පවුලේ කට්ටිය එක්ක සදමලිලගේ ගෙදර කට්ටිය ලොකු බැදීමක් තිබ්බේ ..ඒ අක්කා ජොබ් එක කරන්නෙත් අනුරධපුරෙමයි ..ඒ අතරේම කොළඹ කිට්ටුව තිබ්බ private කැම්පස් එකක register වෙලා degreyak කරන්න ..වීක් days වලත් දවසක් lectures වැටිලා ...ඉතින් සදමාලි මගෙන් ඇහුවා ඒ අක්කා lectures තියෙන දවසට ආවට කමක් නැද්ද කියලා අපේ ගෙදර ..මමත් හා කියල කිවුවා මගේ කිසිම ප්‍රශ්නයක් නැති නිසා ...කොහොම හරි අක්ක ඔය විදියට lectures තියෙන දවස් කිපෙකම අපේ ගෙදර ඇවිත් නතර වෙලා ඉදලා යනවා ...මමයි සදමලියි ගිහින් අනුරාධපුර බස් එකටත් ගෙනිහින් දානවා ..ගොඩක් දවස් වලට ඒ අක්කට කෑම එහෙම හදලා දුන්නේ අපේ අම්මා ..හේතුව අපි දෙන්නම වැඩට ගිහින් ගෙදර එනකොට හවස 8-9 විතර වෙන නිසා ..කොහොම උනත් මට තේරුණා අම්මගේ ලොකු කැමැත්තක් තිබ්බේ නැහැ ටික දවසක් යනකොට මේ දේට ...හැබැයි මොනවත් කියන්නෙත් නැතුව ඒ අක්කට හොදටම සැලකුව ..දවසක් මාර වැඩක් උනා ..මම වැඩ ඇරිලා ගෙදර යන ගමන් ..එතකොටත් හවස අම්ම මට කතා කරලා කිවුවා ඒ අක්කා ඇවිත් ඉන්නේ ඔයාලත් ඉක්මනට එන්න කියල..අම්ම වෙනදාටත් එහෙමයි..අක්ක අවම කතා කරලා කියනවා වැඩ ඇරිලා එන්න ඉක්මනට කියල ..ඒ අක්කා මට කෝල් එකක් දුන්න

    මල්ලි.. මම අපේ මාමලාගේ දිහා යනවා අද රෑ නතර වෙන්න ...එහෙම කියලා අක්ක කෝල් එක cut කලා ..මට තේරුණා මොකක් හරි අවුලක් වගේ කියල ..මම ආයමත් අක්කට call එකක් ගත්තා ...

    මොකද අක්කේ එක පාරටම යන්නේ ..අද රෑ ඉදලා හෙට යන්නකෝ..

    බැහැ මල්ලි ..මාමා හදිස්සියකට කතා කලා .ඒක නිසා ආවා මම ...

    කොච්චර try කලත් අක්කාගෙන් ඊට වඩා විස්තරයක් දැන ගන්න හම්බ උනේ නැහැ ..මම එවලේම සදමාලිටත් කතා කලා ..සදමාලිත් වැඩ ඇරිලා ගෙදර යන ගමන් ..හැබැයි ගෙදර කිට්ටුවට ඇවිත් කිවුව ...

    මේ මාර වැඩේනේ ..අර අක්කා මට කතා කල ..මාමලාගේ ගෙදර යන කතාවක් කිවුවා ..වැඩිය විස්තරයක් කිවුවේත් නැහැ ..කලබලෙන් වගේ කතා කලෙත් . ඔයාට කතා කලාද අක්කා ...

    හනේ ඔව් අනේ..මටත් අක්ක කතා කලා ..ඔය ටිකමයි කිවුවේ ...

    මටත් දැන් හරි ප්‍රහේලිකාවක් මේක ...

    ගෙදර ගියා ම අම්ම කියපු විදියට අම්මත් එක්ක හොදට කතා කර කර හිටියලු ...අම්ම රැට කෑම හදන්න ලෑස්තිත් උනාලු..ඒ අතරේ ඒ අක්කට call එකක් ආවලු ..එක පාරට බඩු ටිකත් අරගෙන මාමලාගේ දිහා යනවා කියල ගියාලු ...අම්ම කිඋවලු අපි එනකන්වත් ඉන්න කියල ...පරක්කු වෙනවා කියල ගියාලු..

    කොහොම හරි මේ දේ තමයි රෑට නින්දට යනකොටත් මගෙයි සදමලිගෙයි සංවාදේ ..

    ඔයාට අම්ම කියන ඒවා විශ්වාසද අනේ ...මම ගෙදර ඇවිත් කාමරේට යනකම්ම ඔයාගේ අම්මවත් තාත්තවත් දන්නේ නැහැ මම ගෙදර ආවා කියල ..මට ඇහුනා එයාලා කතා වෙනවා අපි ආවම මුකුත් නොඋන විදියට ඉමු කියල .. අනිවාර්යෙන්ම අම්ම මොනවා හරි කියන්න ඇති ..නැත්නම් එක පාරටම යන්න විදියක් නැහැනේ ..

    කොහොම නමුත් මේ ප්‍රශ්නයේදී සදමාලි දැඩි ලෙසම විශ්වාස කලේ අම්ම කුමක් හෝ කියපු කතාවක් නිසා ඒ අක්ක එක පාරටම ගෙදරින් ගිය බවය..මටත් මෙහි ඇත්ත කුමක්ද කියා හිතා ගැනීමට නොහැකි විය..

    අම්මා ඒ අක්කා පැමිණීම ගැන අන්තිම දවස් කීපයේ අකමැත්තෙන් සිටියත් සදමාලි කියන හැටියට අම්ම කුමක් හෝ නරක දෙයක් ඒ අක්කට කියන්නට ඇතැයි මට හිතුනේ නැත ...

    කෙසේ හෝ මෙය ලොකු ප්‍රශ්නයක මුල වනු ඇතැයි මම සිහිනකින්වත් හිතුවේ නැත..

    මේ සිද්දියෙන් පසු සතියක් පමණ යන තුරුම අපේ අම්මා සමග හෝ තාත්තා සමග වචනයක් කතා නොකිරීමටත් ඔවුන්ව පුළුවන් තරම මග හැරීමටත් සදමාලි කටයුතු කළේය ..එපමණක් නොව උයන පිහන කටයුතු පවා මග හැරියා ...

    මොකක්ද සදමාලි ඔයා මේ කරන වැඩේ තේර්ම ..ගෙදර මිනිස්සු එක්ක කතා කරන්නේ නැහැ ..කෑම හදන්නේ නැහැ....ඔයා හිතන් ඉන්නේ අපේ අම්මා අර අක්කව පැන්නුවා වගේනේ ..

    ඔව් ..පැන්නුව තමයි ..මොකක් හරි කට කැඩිච්ච කතාවක් කියන්න ඇති..නැත්නම් අක්ක නිකන්ම යන්නේ නැහැනේ ...

    මොනවද ඔයා කියවන්නේ ..අම්ම තමයි හැමදාම ඒ අක්කට කෑම හදලා දෙන්නෙත් ..මම නම් හිතන්නේ නැහැ අම්ම එහෙම දෙයක් කරයි කියල ..හැබැයි වෙච්ච වැඩේට මටත් අවුල් ..එහෙම කියල ඔයා ඔය කරන වැඩේ නම් වැරදි ...

    මම කරන්නේ මට ඕනි දේ ....

    එහෙනම් ඕනි දෙයක් කර ගන්නවා ...

    කොහොමෙන් හරි ගෙදර මිනිස්සුන්ටත් තේරුණා මේ අවුල ..දවසක් රැක අපි කෑම කළා ඉවර වෙනකොටම අපේ තාත්ත ඇවිත් මේ ප්‍රශ්නේ ගැන අපි දෙන්න එක්ක කතා කල..

    ඔයාලා හිතන් ඉන්නේ අපි මොනවා හරි කියල ඒ මනුස්සය ගිය කියලනේ..අපිටත් පුදුමයි එක පාරට ඒ මනුස්සය ගිය එකට..
    එහෙම කියල හරියට හේතුවක් දන්නේ නැතුව ඔයාල අපිට චෝදනා කරන්න එපා..එහෙම වැරදි වැටහිමක ඉදන් අපිත් එක්ක කතා නොකර හිටියට කමක් නැහැ..ඔයාල අතරේ ප්‍රශ්න හද ගන්න එපා..තාත්තා අපිට සැහෙන්න දේශනාවක් දෙන්න ගත්ත ..කරුමෙක මහත කියන්නේ ඒ කියපු දේත් වැරදියට තේරුම් ගත්ත සදමාලි ඒ වෙනකොටත් එයාගේ අම්මට කතා කරල මේ වෙච්ච දේවල් කියලා ඒ මදිවට අපේ තාත්තා බැන්න කියලත් කියල...

    ------ Post added on Apr 22, 2022 at 11:25 PM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,827
    31,014
    113
    බලන් ගියාම තොපි දෙන්නගෙ ප්‍රශ්න වලින් 75%ක්ම උබලා දෙන්නගෙ අතර ප්‍රශ්න නෙවෙයි පවුල් වල මිනිස්සු හින්දා ඇති උන ප්‍රශ්න. උබෙ ගෑනිත් මුරණ්ඩු ඉවසීමක් නැති ටිකක් ඊගෝ ටොක්සික් එකියක් තමයි හැබැයි ඉතිං උබලා අපි කියලත් ප්‍රර්ෆෙක්ට් උන් නෙවෙයිනෙ ඔය වගේ සීන් තියනවා.උබලා දෙන්නා පවුල් දෙකෙන් නෑදෑ හතරවරිගෙන් සහ ගොබ්බ ඒශියන් කල්චර් එකෙන්ම අයින් වෙලා වෙන රටකට වගේ ගිහින් ජීවත් උනානං උබලට 75%ක් විතර මේ ප්‍රශ්න එන එකක් නෑ කියල මටනං හිතෙන්නෙ. පොඩි පොඩි රණ්ඩු යයි ඒත් ලොකු අවුලක් නැතුව උබලට ඉන්න තිබ්බා එකට.එහෙනං ගෙවල් දෙකේම අයට මාසෙට වියදම් වලට එහෙ ඉදන් සල්ලි එවාගෙන අවුරුද්දකට සැරයක් වැකේෂන් මාසයක් විතර ඇවිල්ලා ගෙවල් දෙකේම අය බලලා එයාල එක්ක ඉදලා ගියානං ඔය මොන අවුලක්වත් යන එකක් නෑ මට හිතෙන විදිහට. මෙහෙ ඉද්දි දෙපැත්තෙම නෑදෑ උට්ටලාගෙ දාන ගෙවල් පිරිත් ගෙවල් මලගෙවල් පිංකන් වෙඩින් කටින ජම්බු සීන් කවර් කරන්න ගියාමයි ආය ඔය දෙපැත්තෙම නෑදෑ උට්ටලා උදව් ඉල්ලන්නයි කරන්නයි ගියාමයි (ex:- ඔය ඒකිගෙ නෑයෙක් ඔහෙ නවතින්න ඇවිල්ලා වෙච්චි සීන් එක) වගේ තමා ඔය හිත් රිදෙන සීන් ලොකු ලයින් මදිපුංචිකං ඔක්කොම උට්ටවල් පත්තු වෙන්නෙ. ඒ හින්දා උබලට ( especially ගෑනිට) අසාමාන්‍ය ඉවසීමක් දරාගැනීමේ හැකියාවක් නැත්තං මේ බුවාලන්තෙ දෙපැත්තෙම දෙමව්පියොයි නෑදෑ හතරවරිගෙයි බැල්න්ස් කරගෙන ඒ අවුල් දෙන්න අතරට දාගෙන කෙලවගන්නැතුව ඉන්න අමාරුයි.

    ප.ලි :-

    උබට දැන් හිතෙනවා ඇති අර නිමේෂි කියන කෙල්ල බැන්දනං මීටවඩා හොදට ඉන්න තිබ්බා කියලා. හැබැයි ඒකි බදින්න කලින් හාපැටියා වගේ හිටියට උබලගෙ ගෙවල් වල මිනිස්සුත් ඒකිට කැමති උනාට බැන්දට පස්සෙ ඒකි මීට එහා යන්නත් චාන්ස් එකක් තියනවා.එහෙනං මෙලහට දැන් අර කිරි පැනි වගේ උබලා එක්ක හිතවත් ඒකිහෙ නැන්දලාත් උබලගෙ ගෙදර උන් එක්ක නයි මුගටි වගේ වෙන්නත් තිබ්බා. එහෙනං උබ දැන් උඩ බලාගෙන අපරාදෙ මේකි බැන්දෙ මගෙ සදමාලි බැන්දනං මීටවඩා හොදට ඒකි එක්ක ඉන්න තිබ්බා. අඩුගානෙ ඒකි ඉගෙනගෙන හරි තියන මගෙ බැග්‍රවුන්ඩ් එකට හරි ගැලපෙන කෙල්ලෙක් අපරාදෙ මම මේකිට අහුඋනා ඉහි ඉහි... ගගා ඉන්නත් තිබ්බා. වෙලාව තමා බං බැදලම බලන්න ඕන ඕවා.නැතුව කොච්චර බදින්න්න කලින් හිතුවත් බැන්දට පස්සෙ සීතාවගේ (අරඹේපොල වේශි නෙවෙයි ඈ රාමායනේ එකී) වගේ කෙල්ලෙක් උනත් ඒශියන් කල්චර්ස් නෑදෑ හතරවරිගෙ උට්ටවල් එක්ක මොන උට්ටෙ විදියට රියැක්ට් කරලා මොන හුයන්නක් වෙයිද කියලා දෙයියො (එලකිරියෙ දත නැති පකයා නෙවෙයි ඈ ) තමා දන්නෙ.
     
    Last edited:

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    ටික දවසකින් අනුරාධපුර අක්කගේ සිද්දියත් අපි හැමෝටම අමතක වෙලා ගියා ..සදමලිත් ඒක අමතක කරලා දැම්මා කියලා මම හිතුවා ..සුපුරුදු විදියට අපේ ජිවිත ගමන ගලාගෙන ගියා ..ඔය අතරේ අපේ අම්මගේ අතේ හිරි වැටෙන ඇගිලි නවන්න බැරි අසනීපයක් ආවා ..අම්මා කොච්චර කිවුවත් සිංහල බෙහෙත් ගන්න තමයි කැමැත්ත ..අනුරාධපුරේ හොද වෙද මහත්තයෙක් ඉනවලු කියලා අදුරන කෙනෙක් කියලා තිබ්බා ..

    පුතේ අනුරාධපුර හොද වේද මහත්තයෙක් ඉන්නවලු ..හැබැයි උදෙන්ම යන්න ඕනිලු ..පුතාට පුලුවන්ද මාව එක්කන් යන්න නිවාඩු දවසක් බලලා ..

    හරි අම්මේ ..ලබන සතියේ මම නිවාඩුවක් දාල වෙද මහත්තයව හම්බ වෙන්න යන්න එන්නම් ...උදෙන්ම අනුරාධපුරේට යන්න නම් අපි පාන්දරම යමු.

    එහෙම කියලා මම නිවාඩුවකුත් දාලා වෙද මහත්තයව හම්බ වෙන්න යන්න ලෑස්ති උනා ...මේක මම සදමලිටත් කිවුවා ..මට ඕනි උනේ එයාවත් එක්කන් ගිහින් අනුරාධපුරේ ඇවිදලා එන්න ...

    ඔයාට පිස්සුද අනේ ..මට යන්න නිවාඩු නැහැ ..ඔයාටත් මම මොනවා හරි කිවුවම තමයි කරන්න බැරි ...අම්ම කියපු පරක්කුවට කරන්න ලෑස්ති වෙලා ඉන්නේ ..මම මොකක් හරි වැඩක් කර ගන්න නම් මාස ගානක් කන්නලවු කරන්න ඕනි ..

    අනේ මේ පිස්සු කියවන්න එපා..ඔයා කියපු දේවල් මම කරන්නේ නැද්ද ..

    ඔව්.ඔව් කරනවා ..අද වැඩක් කර ගන්න නම් මාසෙකට කලින් ඉඩන්වත් කියන්න ඕනි..අනික ඔයා කීයටද යන්න හිතන් ඉන්නේ ...

    පාන්දර යන තරමට හොදයි ...කොහොමත් හිතන් ඉන්නේ පාන්දර 3 ට විතර මෙහෙන් යන්න ...මම හිතන් හිටියේ ඔයාවත් එක්කන් යන්න ..ඔයාට ඉතින් එන්න බැරි නම් මොනවා කරන්නද ..මමවත් අම්මව එක්කන් ගිහින් එන්නම් ...

    පාන්දර 3 ට යන්න ඔයාට පිස්සුද ...ඔය වෙලාවට තමයි නිදිමත වැඩිම වෙලාව ..නිකමට හරි නින්ද ගියොත් මොකද වෙන්නේ ..අනික ඔය දුර පාරවල් වල බස් ලොරි එහෙම මාර වේගෙන් යන්නේ ..කොච්චර accident වෙනවද ..

    හරි හරි ..මම කලින් හොදට නිදාගෙන ඉදලා යන්නම් ..එතාකොට ප්‍රශ්නයක් නැහැනේ ..

    ඔව්..ඔව් .ප්‍රශ්නයක් නැහැ තමයි ...ගෙදර මිනිස්සුන්ගේ වැඩ කරන්න සැදී පැහැදිලා බලන් ඉන්නේ ..එතකොට නිදිමතත් නැහැ..නිවාඩුත් තියෙනවා රවුම් ගහන්න ..

    මොනවද මේ කියවන්නේ ...මම යන්නේ රවුම් ගහන්න නෙවෙයි ..අම්මට බෙහෙත් අරන් දෙන්න..

    හරි හරි...ඕනි දෙයක් කර ගන්න ..

    kiyana kathawe attak tiyenawa ...
    ------ Post added on Apr 27, 2022 at 9:11 AM
     
    ඔය බලපන් ඉතිං බොරුද කියලා?
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හරි හරි...ඕනි දෙයක් කර ගන්න .. kiyala kiyanwa neda. denna hithenawa homba thalenna
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    මේ දේවල් ඔක්කොම අස්සේ සදමාලි pregnant උනා ...ඒක මුලින්ම දැන ගත්ත දවසේ පුදුම සතුටක් හිතට ආවේ ..ඒ හැගීම වචන වලට පෙරලන්න අමාරුයි. එදා ඉදන්ම අපි දෙන්නා ලෑස්ති උනේ අපේ පවුලට එන අමුත්තව පිළිගන්න ...මේ වෙනකොට අපේ ගෙදර අම්මගේ වත් තාත්තගේ වත් කිසිම අමනාපයක් තිබුනේ නැහැ සදමාලි එක්ක ..එයාට කන්න ඕනි හැම දෙයක්ම අපේ අම්මා හදල දුන්නා ..බබාව ලැබෙන්න කිට්ටු වෙනකොට සදමාලි එයාලගේ අම්මගේ ගෙදර ගියා ..මමත් හැම වීක් එන්ඩ් එකේම එහෙ හිටියේ ..කොහොමෙන් හරි අදාල දවසට හොස්පිටල් එකට ඇතුළු උනා ...මමයි සදමල්යි එයාගේ අමම්යි නතර වෙන්න බලාගෙනම හොස්පිටල් එකට ගියා ..නොර්මල් delivery එකකට ready වෙලා ගියත් අන්තිම මොහොතේ doctors ලගේ උපදෙස් පිට C-section යන්න උනා ...බබාව මුලින්ම දැකල තුරුළු කර ගත්ත මොහොත තාම මතකයි ...මමත් දැන් තාත්තා කෙනෙක් කියන හැගීම හොදටම දැනෙන්න ගත්තා ..කොහොම උනත් සමහර report වල ප්‍රශ්න නිසා අපිට දවස් 4ම හොස්පිටල් එකේ ඉන්න උනා ..ඒ දවස් 4ම හරියට නින්දක් තිබ්බේ නැහැ ..සදමාලිගේ අම්මත් වයස නිසා මම සදමලිගේ රෙදිත් සේදුවා ..බබාට අරන් ගිය nappy මදි උන නිසා ඒවත් සෝදා සෝද පාවිච්චි කලා ...හොස්පිටල් එකෙන් කෙලින්ම ගියේ සදමලිගේ ගෙදර.පලවෙනි මාස 3 මාර කට්ටක් කන්න උනේ ..හැබැයි අදටත් ඒක මතක් වෙනකොට සුන්දරයි .. ඔය අතරේම office එකෙ තිබ්බ ප්‍රශ්න නිසා මම එතනින් අයින් උනා ..වෙන තැනකට join වෙන්න බලාගෙන ..වෙන තැනක් සෙට් වෙලා තිබ්බේ ජොබ් එකට.. මමත් හැම වීක් එන්ඩ් එකේම සද්මලිගේ ගෙදර නතර වෙලා හිටියේ ..ඔය අස්සේ තමයි කොරෝන case එකට රටම lock කලේ ..දැන් මට ගෙදර යන්න විදියකුත් නැහැ.කොරේ පිටට මරේ කියල අලුතින් join වෙන්න හිටපු තැනින් කතා කරලා කියපි මේ situation එකේ අලුතින් ගන්න බැහැ කියලා ..මම එයාලත් එක්ක මුකුත් sign කරලා නොතිබ්බ නිසා මට කරන්න දෙයක් තිබ්බෙත් නැහැ ...
     
    Last edited: