කෝ ඉතුරු ටික?ගිලන් පසත් අරගෙන අපි පන්සලට ගියා ...පිංකම පටන් අරගෙන ටික වෙලාවකින් සදමලිලගේ ගෙදර අයත් පන්සලට ආවා ..පිංකම ඉවර උනා ..එතකොට රැ 8.30 විතර ඇති ...
සදමාලි ...ඔයාලගේ අම්මටයි ගෙදර අයටයි අපේ දිහා එක්කන් ගිහින් තේකක් බීල මොනවා හරි කෑමට දෙමු ..
නැහැ ..නැහැ ..ඕනි නැහැ ..දැන් 9ටත් කිට්ටුඉනේ ..ගෙදර යන්නත් පැයක් විතර යනවා ...ඕකෙන් වෙන්නේ අම්මලට ගෙදර යන්න තවත් පරක්කු වෙනවා ..
එහෙම හොද නැහැනේ ...අපිමනේ අම්මලට එන්න කිවුවේ පින්කමට ...අම්මලා එන්න පරක්කු උන නිසා මුලින්ම සංග්‍රහයක් කරන්නත් බැරි උනා ..අම්මලත් මොනවා හිතයිද අපේ ගෙදරටවත් ගොඩ වෙලා නොගියොත් ..
අම්මා මුකුත් හිතන්නේ නැහැ ...අනික ඔයාල හිතල අපේ අම්මට පින්කමට එන්න කිවුවේ නැහැනේ ..අර පණ්ඩිත මාමා ගේ කීම අහලානේ එන්න කිවුවේ ..එහෙම නැත්නම් කීයටවත් ඔයාල එන්න කියන්නේ නැහැ ගෙදර අයට ..ඒක හින්ද මම කැමති නැහැ අම්මයි ගෙදර අයයි ඇවිත් ඔයාලගේ දිහාන් තේ එකක්වත් බොනවට ..ඒක නිසා අම්මට ගෙදර එන්න කියන්න ඕනි නැහැ ..හොදටම රෑ වෙලා නිසා ගෙදර ගියාවේ ..
ඔයත් එක්ක එල්ලෙන මට ඕනි නැහැ ..මම කියන්නේ තේ එකක්වත් නොදී යන්න දෙන්න බැහැ ..ඔයාට බැරි නම් නිකන් ඉන්න ..මම ඔයාලගේ ගෙදර අයට කතා කරන්නම් ...
සදමලිලගේ අම්මේ ...එනකොටත් පරක්කු උනානේ ..අපි ගෙදර ගිහින් මොනවා හරි බොමු ...
අනේ ඕනි නැහැ ළමයෝ ...අපිට දැන් ගෙදර යන්නත් පරක්කු වෙනවනේ ..ගොඩක් වෙලත් යන නිසා අපි මෙහෙන්මම ගෙදර
යන්නම් ..වෙන දවසක බැරියා ගෙදරට ඇවිත් තේකක් බොන්න ...
සදමාලී ත් කතාවට එකතු උනා ...
දැන් හොදටම රෑ වෙලානේ ..අම්මල ගෙදර යන්න ...ගෙදර ගිහින් තේ බිබී හිටියොත් තවත් පරක්කු වෙනවා ...
ඔය අස්සේ අපේ තාත්තත් ආවා ...
මහා වෙලාවක් යන්නේ නැහැනේ ..ගෙදරට ගිහින් යමු...තේ බොන්න පරක්කු වෙනවා නම් ගෙදර ඇති සංග්‍රහයට ගෙනාපු කෑම බීම ..ඒ ටිඅකක් ඔතලවත් දෙන්න ගෙනියන්න ...එහෙ පොඩි අයත් ඉන්නවනේ ..දෙන්න බැරිය..
සදමලිගේ අම්මා ඒකට කැමති උනා ...
සදමලිලගේ ගෙදර අය ඇවිත් හිටියේ එයාලගේ car එකේ ...ඒක නතර කරලා තිබ්බේ පන්සලෙන් එළියේ
සදමාලි එහෙනම් යමු අපි ..අම්මලට කලින් අපි ගිහින් මේ ටික ලෑස්ති කරමු ..එතකොට වෙලාව ඉථුරුඉනෙ ...
මම අම්මලත් එක්ක car එකේ එන්නම් ..
එහෙම කියල සදමලියි එයාගේ අම්මයි එයාලගේ car එක නවතපු තැනට ගියා ..කොහොමෙන් හරි කට්ටිය පිංකම ඉවර උන ගමන් ගියා ..ලොකු හාමුදුරුවොත් ඇවිත් කිවුවා ගිලන්පස භාජන සෝදලා යන්න කියලා ...හිටියේ 2-3 නිසා අම්ම කිවුවා ඒ ටික සෝදලා මම එන්නම් කියල...තාත්තා 3-wheel එකේ මාව ගෙදරට ගෙනත් දාලා ආයේ ගියා අම්මව එක්කන් එන්න..
මමත් ආපු ගමන් ඉක්මනට කැවිලි ටිකක් පාර්සල් කලා ..සදමලිලගේ අම්මට ගෙනියන්න ...විනාඩි 5ක් වත් ගියේ නැහැ සදමලිගේ ගෙදර car එක ආවා අපේ ගෙදරට ...දැන් මම විතරයි ගෙදර හිටියෙත් ...
අම්මේ එන්න ඇවිත් ඉදගන්න ..මම කැවිලි ටිකකුත් එතුවා ගෙනියන්න ...car එකේ කට්ටිය එලියට් බැස්සට සදමාලි නැහැ පේන්න ..මට තරු පෙනුනා ..
කෝ සදමාලි ආවේ නැද්ද car එකේ ...
ඔයත් එක්ක එනවා කියලා car එක ලගටම ඇවිත් ආයේ ගියා ..අපි ආවා මෙහෙට ..මම හිතුවේ පුතා එක්ක ආවා කියලා ..එතකොට මේ ළමයට මොනවා උනාද ..
අම්මල පන්සලෙන් එන්න කලින්නේ මමයි තාත්තයි ආවේ ... මෙයට කතා කලාම අම්මත් එක්ක එනවා කියල අම්මත් එක්කමනේ car එකේ නගින්න ගියේ ..අපි එවලේම ආවා ගෙදරට..
පිස්සු වැඩනේ කරන්නේ ..ඉන්න මම සදමලිට call එකක් අරන් බලන්නම් ...
හයියෝ වැඩක් නැහැනේ ....එයාගේ phone එක මගේ සක්කුවෙනේ ...අපේ අම්මත් phone එක ගෙනිච්චේ නැහැනේ ...මෙය පන්සලට වෙලා ඇති ..මම දැන්මම පන්සලට ගිහින් එන්නම් අම්මේ ..අම්මල යන්න එපා ..ඔහොමම ඉන්න..
මම ඩින් ගාල car එක අරන් පන්සලට ගියා ..මෙයාවත් දාගෙන ..ගෙදර එනකොට මෙයාලගේ අම්මල ගිහිල්ල ...එතකොටම වගේ අපේ අම්මයි තාත්තයි ආවා ..
කෝ සදම්ලිලගේ ගෙදර අය ගියාද මෙචර ඉක්මනට ..
එයාල ආවා ..මම හිතුවේ සදමාලි එයාලගේ car එකේ එනවා කියල ..ආවම පස්සේ දන්නේ මෙය අපිත් එක්ක එන්න කියල ආයේ මාව හොයාගෙන ධර්ම ශාලාව පැත්තට ඇවිත් ..එතකොටත් අපි ඇවිල්ලනේ ..මෙයට call කරන්න විදියකුත් නැහැනේ ...මෙයාගේ phone එකත් මගේ සක්කුවෙනේ ..මම ආයේ පන්සලට ගිහින් මෙයාව එක්කන් එනකොට අම්මල ගිහින් ..
haiyoo ..ඒ මිනිස්සු මොනවා හිතුවද දන්නේ නැහැ ..මම භාජන හොදනකොට ඇවිත් සදමාලි දුවත් උදවු උනා ..ඔයාව මිස් උනා කියලා ...දැන් මහ රෑ කතා කරන්න බැහැනේ ..උදෙටවත් සදමලිගේ අම්මලට මම call එකක් දීල විස්තරේ කියන්නම් ..
ඔව් අම්මේ ..එහෙම හොදයි ...නැත්නම් මේක වැරදි විදියට හිතයි ..
ගෙදර අයට ඒක එච්චරම ගානක් උනේ නැහැ...මට නම් යකා නැගල හිටියේ සදමාලි කරපු වැඩේට ...මම හොදටම දොස් කිවුව කාමරේට අවට පස්සේ ...
වෑඈඈඈඈඈඈඈඈඈඈඈඈඈව්...... she's like my ex-bitch fucking toxicගිලන් පසත් අරගෙන අපි පන්සලට ගියා ...පිංකම පටන් අරගෙන ටික වෙලාවකින් සදමලිලගේ ගෙදර අයත් පන්සලට ආවා ..පිංකම ඉවර උනා ..එතකොට රැ 8.30 විතර ඇති ...

මාස හයක් තිබ්බේ උඹේ මේ කොටස ලිව්වද?මගේ හිත කිවුවේම මේක සදමාලි හිතා මතාම කරපු වැඩක් කියලා ..ඒකට හේතුව සදමලිගේ එතරම් කැමැත්තක් තිබ්බේ නැහැ එයාලගේ ගෙදර අය අපේ දිහාවට එනවට ...ඒක මට එයාගේ කතාවෙන් තේරුණා ..එකම හේතුව උනේ අර පණ්ඩිත අංකල් ගේ කීමට කැමති වෙලා අපේ තාත්ත එයාලගේ ගෙදර අයට පින්කමට ආරාධන කිරීම ..(මුලින්ම අපේ තාත්තා හිතලා එයාලට ආරාදන නොකිරීම ) ..කොහොමෙන් හරි ඒ සිද්දියත් එහෙන්මම ගෙවිල ගියා ..අපේ ජිවිත කතාවත් ටිකෙන් ටික ගලාගෙන යනවා ..අපි දෙන්නම වැඩට යන නිසා වීකෙන්ඩ් එකේ තමයි නිවාඩුවක් තිබුනේ ...ඉතින් වීක් එන්ඩ් එකේ සදමාලි උදේ 7-8 වෙනකම් නිදා ගන්නවා පරණ පුරුද්දටම ..හැබැයි මම පුරුදු වෙලා හිටියා පාන්දර නැගිටින්න .නැගිට්ටට පස්සේ කිරි එක බීල තමයි මොන වැඩෙත් කරන්නේ ..
පුරුද්දට මම නැගිටලා ඇදෙ පෙරලි පෙරලි ඉන්නවා 6 - 6.30 වෙනකම් ..එත් සදමාලි නිදි ..
සදමාලි නැගිටින්නකෝ ..දැන් 7 ටත් කිට්ටු වෙලානේ ...
අනේ ටිකක් නිදා ගන්න දෙන්නකෝ ..මොන වදයක්ද අනේ මේ...පාන්දරම නැගිටගෙන කරන්නේ ..
මොන පන්දරක්ද ...දැන් වෙලාව 7 යි...
හරි හරි අනේ ..නිවාඩු දවසට විතරනේ මෙහෙම නිදා ගන්න පුළුවන් ...වැඩට යන දවසට මෙහෙම නිදා ගන්න බැහැනේ ...අදවත් නිදහසේ නිදා ගන්න දෙන්නකෝ ...
හරි ..හරි ..නිදාගන්නවා ...මම යනවා..
කුණු කෙල කට සෝදාගෙන කෙලින්ම කුස්සියට මම රිංග ගත්ත ...
අම්මගේ කොහොමත් පුරුද්දක් තියෙනවා පාන්දරම නැගිටලා වැඩ කරනවා ..යනකොටත් උදේට උයන්න පටන් අරන් ..
අම්මා කිරි තේ බිවුවද ...?
ඔව් ..මමයි තාත්තයි තේ හදාගෙන බිවුවා ..උදේට කෑමත් හදන්න පටන් ගත්තා ...උඹ වගේ දවල් වෙනකම් මම නිදාගන්නේ නැහැනේ ..
ඒ කතාවේ තිබ්බේ උපහාසයයි ...අපේ අම්මා කොහොමත් කේන්ති කාරයෙක් නොවෙති ..නමුත් නියම තැන බලා වචන කතා කරයි ...එවිට දෙන්නට උත්තර නැත ..
කුස්සියේත් කැරකි කැරකි සිටියත් සදමාලි එන පාටක් නැත ..බැරිම තැන වතුර රත් කරගෙන කිරි තේකක් හදාගෙන බී මම දවසේ වැඩ පටන් ගත්තා . 7.40ට විතර සදමාලි නැගිටලා ..
ඔයාට නින්ද යන්නේ නැද්ද අනේ ..නිවාඩු දවසෙත් උදෙන්ම නගිටන් දගලන්නේ ....
ඔයා කොහොමත් දන්නවනේ මම ටිකක් කලින් නැගිටිනවා කියල ..
හ්ම්ම්...හ්ම්ම්ම් ..ඉන්න මම කිරි හදන් එන්නම් ..
එපා ..එපා ..ඔයා හදාගෙන බොන්න ...මම හදාගෙන බිවුවා ..
අහ් ..එහෙමද ...සති කීපයක්ම මේ විදියටම සිද්ද උනා ..
ඔයා නම් මාරම මනුස්සයෙක් තමයි ...තනියම කිරි හදාගෙන බොනවා ..
මාර කතාවක්නේ ඔයා කියන්නේ ...මට කලින් නැගිට්ටම කිරි එකක් බොන්න ඕනි ...ඔයා කලින් නැගිටලා කිරි හදන්නේ නැහැනේ ..ඉතින් මම හදාගෙන බොනවා ..ඔය නැගිටපු වෙලාවක් හදන බොන්න ...ඔයා කියන්නේ ඔයාටත් එක්ක හදන්න කියලද ?
හපෝ නැහැ ..මම කියන්නේ ඔයා තනියම බොන එක හරි නැහැ ..
ඉතින් දෙන්නම් එකට බොන්න ඔයත් කලින් නැගිටින්න ..
ඇයි මම කලින් නැගිටින්නේ නැද්ද ..? වැඩට යන හැමදාම පාන්දරම නැගිටල කෑම හදන්න හොදයි ..නිවාඩු දවසේ ටිකක් පරක්කු වෙලා නැගිට්ටම තමා අමාරුව තියෙන්නේ ..ඒ මදිවට තනියම ගිහින් කිරිත් බොනවා ..
ඇයි ..? ඔයා විතරද සතියේ දවස් වල පාන්දර නැගිටින්නේ ..? මමත් ඔයා නැගිටින වෙලාව නැගිටලා කුස්සියේ වැඩ වලට ඔයාට support කරනවනේ ..?
ඔව් ..ඔව් ..හොද support එක ..මම හදන කිරි එක බොනවා පැයක් විතර වාඩි වෙලා ..ඊට පස්සේ මොකක් හරි පොඩි වැඩක් කරනවා ..ඔච්චරයි කරන්නේ ...
මේ අරගලය දිගටම තිබුණි ..පසුව මගේ කැමැත්තෙන්ම ඉද හිට නිවාඩු දවසට මම ඇයටත් එක්කම කිරි තේ හැදුවා ..හැබැයි නැගිට්ටේ පුරුදු වෙලාවටම පරක්කු වෙලා ..තේක නිවුනා කියලා ප්‍රශ්නයක් උනෙත් නැහැ ..එයා කොහොමත් නිවලා බොන නිසා ...
කලින් මාසයකට සැරයක් සදමාලිගේ අම්මලගේ ගෙදර යන්න පුරුදු වෙලා හිටියත් සති දෙකෙන් දෙකට යන්න ඕනි උනා සදමාලිට ...ඔය සිද්දි නිසා වෙන්න ඇති සදමාලී හා අපේ අම්මා අතර ඇති සමීප බව අඩු වෙන බවක් මට දැනුනා ..ඒ ගැන මම සදමලිත් එක්කත් කතා කලා ..
මාස හයක් තිබ්බේ උඹේ මේ කොටස ලිව්වද?

na ban..danui aye liyanna gatteKo bn ituru tika?

kiyana kathawe attak tiyenawa ...බලන් ගියාම තොපි දෙන්නගෙ ප්‍රශ්න වලින් 75%ක්ම උබලා දෙන්නගෙ අතර ප්‍රශ්න නෙවෙයි පවුල් වල මිනිස්සු හින්දා ඇති උන ප්‍රශ්න. උබෙ ගෑනිත් මුරණ්ඩු ඉවසීමක් නැති ටිකක් ඊගෝ ටොක්සික් එකියක් තමයි හැබැයි ඉතිං උබලා අපි කියලත් ප්‍රර්ෆෙක්ට් උන් නෙවෙයිනෙ ඔය වගේ සීන් තියනවා.උබලා දෙන්නා පවුල් දෙකෙන් නෑදෑ හතරවරිගෙන් සහ ගොබ්බ ඒශියන් කල්චර් එකෙන්ම අයින් වෙලා වෙන රටකට වගේ ගිහින් ජීවත් උනානං උබලට 75%ක් විතර මේ ප්‍රශ්න එන එකක් නෑ කියල මටනං හිතෙන්නෙ. පොඩි පොඩි රණ්ඩු යයි ඒත් ලොකු අවුලක් නැතුව උබලට ඉන්න තිබ්බා එකට.එහෙනං ගෙවල් දෙකේම අයට මාසෙට වියදම් වලට එහෙ ඉදන් සල්ලි එවාගෙන අවුරුද්දකට සැරයක් වැකේෂන් මාසයක් විතර ඇවිල්ලා ගෙවල් දෙකේම අය බලලා එයාල එක්ක ඉදලා ගියානං ඔය මොන අවුලක්වත් යන එකක් නෑ මට හිතෙන විදිහට. මෙහෙ ඉද්දි දෙපැත්තෙම නෑදෑ උට්ටලාගෙ දාන ගෙවල් පිරිත් ගෙවල් මලගෙවල් පිංකන් වෙඩින් කටින ජම්බු සීන් කවර් කරන්න ගියාමයි ආය ඔය දෙපැත්තෙම නෑදෑ උට්ටලා උදව් ඉල්ලන්නයි කරන්නයි ගියාමයි (ex:- ඔය ඒකිගෙ නෑයෙක් ඔහෙ නවතින්න ඇවිල්ලා වෙච්චි සීන් එක) වගේ තමා ඔය හිත් රිදෙන සීන් ලොකු ලයින් මදිපුංචිකං ඔක්කොම උට්ටවල් පත්තු වෙන්නෙ. ඒ හින්දා උබලට ( especially ගෑනිට) අසාමාන්‍ය ඉවසීමක් දරාගැනීමේ හැකියාවක් නැත්තං මේ බුවාලන්තෙ දෙපැත්තෙම දෙමව්පියොයි නෑදෑ හතරවරිගෙයි බැල්න්ස් කරගෙන ඒ අවුල් දෙන්න අතරට දාගෙන කෙලවගන්නැතුව ඉන්න අමාරුයි.
ප.ලි :-
උබට දැන් හිතෙනවා ඇති අර නිමේෂි කියන කෙල්ල බැන්දනං මීටවඩා හොදට ඉන්න තිබ්බා කියලා. හැබැයි ඒකි බදින්න කලින් හාපැටියා වගේ හිටියට උබලගෙ ගෙවල් වල මිනිස්සුත් ඒකිට කැමති උනාට බැන්දට පස්සෙ ඒකි මීට එහා යන්නත් චාන්ස් එකක් තියනවා.එහෙනං මෙලහට දැන් අර කිරි පැනි වගේ උබලා එක්ක හිතවත් ඒකිහෙ නැන්දලාත් උබලගෙ ගෙදර උන් එක්ක නයි මුගටි වගේ වෙන්නත් තිබ්බා. එහෙනං උබ දැන් උඩ බලාගෙන අපරාදෙ මේකි බැන්දෙ මගෙ සදමාලි බැන්දනං මීටවඩා හොදට ඒකි එක්ක ඉන්න තිබ්බා. අඩුගානෙ ඒකි ඉගෙනගෙන හරි තියන මගෙ බැග්‍රවුන්ඩ් එකට හරි ගැලපෙන කෙල්ලෙක් අපරාදෙ මම මේකිට අහුඋනා ඉහි ඉහි... ගගා ඉන්නත් තිබ්බා. වෙලාව තමා බං බැදලම බලන්න ඕන ඕවා.නැතුව කොච්චර බදින්න්න කලින් හිතුවත් බැන්දට පස්සෙ සීතාවගේ (අරඹේපොල වේශි නෙවෙයි ඈ රාමායනේ එකී) වගේ කෙල්ලෙක් උනත් ඒශියන් කල්චර්ස් නෑදෑ හතරවරිගෙ උට්ටවල් එක්ක මොන උට්ටෙ විදියට රියැක්ට් කරලා මොන හුයන්නක් වෙයිද කියලා දෙයියො (එලකිරියෙ දත නැති පකයා නෙවෙයි ඈ ) තමා දන්නෙ.
ඔය බලපන් ඉතිං බොරුද කියලා?ටික දවසකින් අනුරාධපුර අක්කගේ සිද්දියත් අපි හැමෝටම අමතක වෙලා ගියා ..සදමලිත් ඒක අමතක කරලා දැම්මා කියලා මම හිතුවා ..සුපුරුදු විදියට අපේ ජිවිත ගමන ගලාගෙන ගියා ..ඔය අතරේ අපේ අම්මගේ අතේ හිරි වැටෙන ඇගිලි නවන්න බැරි අසනීපයක් ආවා ..අම්මා කොච්චර කිවුවත් සිංහල බෙහෙත් ගන්න තමයි කැමැත්ත ..අනුරාධපුරේ හොද වෙද මහත්තයෙක් ඉනවලු කියලා අදුරන කෙනෙක් කියලා තිබ්බා ..
පුතේ අනුරාධපුර හොද වේද මහත්තයෙක් ඉන්නවලු ..හැබැයි උදෙන්ම යන්න ඕනිලු ..පුතාට පුලුවන්ද මාව එක්කන් යන්න නිවාඩු දවසක් බලලා ..
හරි අම්මේ ..ලබන සතියේ මම නිවාඩුවක් දාල වෙද මහත්තයව හම්බ වෙන්න යන්න එන්නම් ...උදෙන්ම අනුරාධපුරේට යන්න නම් අපි පාන්දරම යමු.
එහෙම කියලා මම නිවාඩුවකුත් දාලා වෙද මහත්තයව හම්බ වෙන්න යන්න ලෑස්ති උනා ...මේක මම සදමලිටත් කිවුවා ..මට ඕනි උනේ එයාවත් එක්කන් ගිහින් අනුරාධපුරේ ඇවිදලා එන්න ...
ඔයාට පිස්සුද අනේ ..මට යන්න නිවාඩු නැහැ ..ඔයාටත් මම මොනවා හරි කිවුවම තමයි කරන්න බැරි ...අම්ම කියපු පරක්කුවට කරන්න ලෑස්ති වෙලා ඉන්නේ ..මම මොකක් හරි වැඩක් කර ගන්න නම් මාස ගානක් කන්නලවු කරන්න ඕනි ..
අනේ මේ පිස්සු කියවන්න එපා..ඔයා කියපු දේවල් මම කරන්නේ නැද්ද ..
ඔව්.ඔව් කරනවා ..අද වැඩක් කර ගන්න නම් මාසෙකට කලින් ඉඩන්වත් කියන්න ඕනි..අනික ඔයා කීයටද යන්න හිතන් ඉන්නේ ...
පාන්දර යන තරමට හොදයි ...කොහොමත් හිතන් ඉන්නේ පාන්දර 3 ට විතර මෙහෙන් යන්න ...මම හිතන් හිටියේ ඔයාවත් එක්කන් යන්න ..ඔයාට ඉතින් එන්න බැරි නම් මොනවා කරන්නද ..මමවත් අම්මව එක්කන් ගිහින් එන්නම් ...
පාන්දර 3 ට යන්න ඔයාට පිස්සුද ...ඔය වෙලාවට තමයි නිදිමත වැඩිම වෙලාව ..නිකමට හරි නින්ද ගියොත් මොකද වෙන්නේ ..අනික ඔය දුර පාරවල් වල බස් ලොරි එහෙම මාර වේගෙන් යන්නේ ..කොච්චර accident වෙනවද ..
හරි හරි ..මම කලින් හොදට නිදාගෙන ඉදලා යන්නම් ..එතාකොට ප්‍රශ්නයක් නැහැනේ ..
ඔව්..ඔව් .ප්‍රශ්නයක් නැහැ තමයි ...ගෙදර මිනිස්සුන්ගේ වැඩ කරන්න සැදී පැහැදිලා බලන් ඉන්නේ ..එතකොට නිදිමතත් නැහැ..නිවාඩුත් තියෙනවා රවුම් ගහන්න ..
මොනවද මේ කියවන්නේ ...මම යන්නේ රවුම් ගහන්න නෙවෙයි ..අම්මට බෙහෙත් අරන් දෙන්න..
හරි හරි...ඕනි දෙයක් කර ගන්න ..
kiyana kathawe attak tiyenawa ...
------ Post added on Apr 27, 2022 at 9:11 AM