ආදරේ සුන්දරයි...!!!

Bathiya2005

Member
Oct 10, 2016
808
136
0
:yes::yes::yes::sorry::sorry::sorry:

kathawa ituru tiakat kiyawala balapanko...tawa dawas 1-2 n kathawa iwara karala dammahaki...etakota umbata terewi mama kohoma kenekda kiyala...;););)

:baffled: කල් ගත්තට කමක් නෑ මචං හිමින් විස්තර ඇතුව දාපං. දැන් උඹ ලියන විදිහ කලින්ට වඩා මාර ගති.
උඹ ගැන හිතාගන්න පුලුවන් බං.
 

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761
    113
    Anthimata oya wage geeniyekwa marry kara kiyala nam kiyanna epa.
    Oka thamay kiyanne koy tharam igena gaththath minissunge gathiya yawanna be kiyala.

    Kohomath dan igena gannewa kiyanne suddo ekale hoya gaththe dewal kata padam kerela ayeth wamarena eke test eke wele...Igena gaththa kiyela honda minissu bihi wenne na....:rofl::rofl:
     

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    machn, matath ohoma banina scene ekak aava. hebei mata tackle kara ganna vidiyak ahu vunaa. denatath randu wenava, bt ikmanin mama eka mage paththata eka harawa ganna puluwan. mama hithanne ehema system ekak hoya gaththa nam hari. hemogema weak point ekak thiyenna epai :)

    :):) ඔව් මචං. මගේ යාලුවෙක් ඉන්නවා. ඌට කෙල්ල එක්ක යාලුවෙන්න ලයිට් ඇල්ලුවේ මම.
    ඌ කෙල්ල එක්ක යාලුවෙච්ච අලුත ඉදලා කෙල්ලයි ඌයි දෙන්නම මට කෝල් කර කර කියනවා මේකනම් නවත්තනවා අරයත් එක්ක බෑ කියලා. දෙන්නා එකසිය ගානට බැණ ගන්නවා. කොහොමහරි කොල්ලා කෙල්ලව කන්ට්‍රෝල් කරනන ඉගනගන :D දැන් දෙන්නා බැදලා බබෙකුත් ඉන්නවා. :)
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    :):) ඔව් මචං. මගේ යාලුවෙක් ඉන්නවා. ඌට කෙල්ල එක්ක යාලුවෙන්න ලයිට් ඇල්ලුවේ මම.
    ඌ කෙල්ල එක්ක යාලුවෙච්ච අලුත ඉදලා කෙල්ලයි ඌයි දෙන්නම මට කෝල් කර කර කියනවා මේකනම් නවත්තනවා අරයත් එක්ක බෑ කියලා. දෙන්නා එකසිය ගානට බැණ ගන්නවා. කොහොමහරි කොල්ලා කෙල්ලව කන්ට්‍රෝල් කරනන ඉගනගන :D දැන් දෙන්නා බැදලා බබෙකුත් ඉන්නවා. :)
    ammo. mama nam oya jodu karana weda nawaththala thiyenne. ehema set wechcha dennek sathuten innava nam aaye monavada ithin. mama jodu karanna hadana evva hari yannema ne ban. set wenna kalinma kela wenava :P
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    part 15
    convocation එක දවසෙත් වෙච්ච් දේ මගේ හිතට වැදුනා ...කොහොම උනත් මගේ තීරණේ වෙනසක් උනේ නැහැ ..දැන් මගේ එකම තීරණේ සදමාලිව දාල යන්න ...ඒ විදියටම තීරණේ ක්‍රියාත්මක කලා ..එයාට කියලා මම එයාගෙන් අයින් උනා ....හැබැයි ඒ තීරණේ පිලි ගන්න සදමාලි ලැහැස්ති උනේ නැහැ ....දිගින් දිගටම මගේ phone එකට call කරනවා ...msg කරනවා වෙච්ච දේවල් වලට සමාව ඉල්ලලා ...කරන්නම් දෙයක් නැති තැන සදමාලිගේ no එක block කරලා දැම්මා ...ඒ ගමන් සදමාලි fb එකෙන් පැදුරු ගණන් msg එවන්න ගත්ත ....ගොඩක් ම තිබුනේ වෙච්ච් දේවල් වලට සමාව ඉල්ලලා .ඒ msg කියෙවුවම පපුවටම වදිනවා ..ඒ තරම් දුක හිතෙන විදියට ලියලා තිබ්බේ ....

    "මට නින්ද යන්නේ නැහැ රත්තරන් ..අනේ මට මෙහෙම ජිවිතයක් නෙවෙයි ඕන කලේ.."

    "ඇයි මෙච්චර අවාසනාවන්ත මම ..මගේ හිතට සහනයක් දෙන්නකෝ රත්තරන් ...මට ඔයා නැති ජිවිතයක් වැඩක් නැහැ ..."

    "මම ඔයා ගැන මොන තරම් පම්පෝරි ගැහුවද අයියේ ...මම ඔයා නැතුව ජිවත් වෙන්නේ කොහොමද ...මගේ batch එකේ ළමයි මොනවා හිතයිද අයියේ ..එක විනාඩියක් මම ගැන හිතන්නකෝ ..."

    "බදින්න ඕනි නැහැ අපි දෙන්න ආශ්‍රය කරමු ...මට හා කියන්නකෝ රත්තරන් ...අයියේ එක පාරක් ගන්නකො ...අනේ රත්තරන් මම ඉන්න තත්වේ තේරුම් ගන්න ...."

    "අනේ රත්තරන් මගේ පන තියෙන්නේ ඔයා ගාව ..එන්නකෝ මගේ ලගට ....මට කතා කරන්නකෝ ...අපි දෙන්න මුලින්ම මීට් උන තැනට ඇයි අයියේ අන්තිම දවසේ ගියේ "

    අපේ ගත්ත පරණ ෆොටෝ පැදුරු msg එවනවා දිගටම ...ඒත් ඒ කිසිම දේකට බැරි උනා මගේ පැරුණු හිත හදන්න ...

    අන්තිමට මම සදමාලිව block කරලා දැම්මා ...මගේ fb account එක deactivate කරලා දැම්මා ...ඒ ගමන මගේ phone එකට එක එක no වලින් call එනවා ..කිසිම එකකට මම answer කලේ නැහැ...කොහොම උනත් දවසකට මිස් call 40ට එහා පැත්ත තියෙනවා ..මමත් phone එක silent කරලා ලාච්චුවේ දාල තිබුනේ ..මොකක්දෝ මන්ද පිනකට එයට අපේ ගෙදර no එක අමතක වෙලා තිබ්බේ ...නැත්නම් අනිවාර් ගෙදරටත් කතා කරනවා සදමාලි ...

    ඒ කිසිම දේකින් වැඩක් නොවුණු තැන මගේ හොදම යාළුවන්ට fb එකෙන් msg කරලා තිබ්බ ...එයාගේ දුක කියල ...මගේ හොදම යාලුවෝ දෙන්නෙක්ගේ no දැනන් හිටියා සදමාලි ...අන්තිමට සදමාලි එයාලටත් කතා කලා ...එහෙම කලේ මේ ප්‍රශ්නේ විසදා ගන්න ..මගේ යාළුවොත් ට්‍රය් කලා මුලින්ම මේක shape කරන්න ..එයාලා අපි අතරේ වෙච්ච සිද්දි දැනන් හිටියේ නැති නිසා ...එකම එක යාලුවෙක් විතරයි දනන් හිටියේ අපේ ප්‍රශ්නේ ...කොහොම හරි සදම්ලිගේ ඒ උත්සාහයත් අසාර්ථක උනා ...ඊළගට එයාගේ හොදම යාලුවෙක් හිටියා මගේ ත් එක්කත් ටිකක් ෆිට් වෙච්ච girl කෙනෙක් ..එයට් මේක විසදන්න try කලා ...ඒත් මගේ තීරණේ වෙනසක් උනේ නැහැ ....අන්තිමටම එයා මේ ප්‍රශ්නේ විසදලා දෙන්න කියල එයාගේ කලින් office එකේ මල්ලි කෙනෙක්ට කිවුවා ...මිනිහගේ නම අසංක ...අසංක මගෙත් එක්ක ඉස්සර ඉදන්ම ෆිට් ..ඒ වගේමයි එයා බදින්න හිටිය girl හිටියෙත් අපේ ගමේ ...ඒක නිසා අසන්කව මට නිතර මීට් වෙනවා ...මිනිහත් අපේ ප්‍රශ්න ගැන දනන් හිටියේ නැහැ ...මම ඒවා කියන්න ගියෙත් නැහැ ...අසන්කත් හැදුවේ කොහොම හරි අපි දෙන්න එකතු කරන්න ..අසංකට ත් බැරි උනා ඒක කරන්න ... ...මොකද ඒ තරමටම මගේ හිත පැරිල තිබ්බේ ...එච්චරටම මම සදමාලි ගැන කලකිරිලා හිටියේ ....හැබැයි දිගටම මට අසංක එක්ක contact එක තිබ්බ....මගෙයි සදමලිගෙයි සම්බන්දෙට මේ වෙනකොට අවුරුදු 5ට කිට්ටුයි ....
    අපි දෙන්න වෙන් වෙලා කියලත් හැබැයි දන ගත්තේ ඉතාම සීමිත පිරිසක් ...ඒ වගේම ගොඩක් දෙනෙක් සදමාලි ගැන හිතන් හිටියේ හරි අහිංසක කෙනෙක් කියල ...කිසිම කෙනෙක් අපි අතරේ තිබ්බ ප්‍රශ්න දන්නේ නැහැ ..ඒක නිසා හැමෝම මේ ප්‍රශ්නෙදි ඇගිල්ල දික් කලේ මට ...හැමෝම බැන්නේ මට ....මගේ සමහර යාලුවෝ පවා මට දොස් කියල තිබ්බා මම සදමාලිව අත ඇරියට ....ඒත් මට කිසිම වෙලාවක ඕනි උනේ නැහැ සදමාලි ගෙන් මට වෙච්ච් වැරදි කියලා එයාව අපහසුතාවයට පත් කරන්න ...ඒත් මේ හැම දෙයක්ම මගේ බෙස්ට්ම friend ට කිවුවා ...ඒකෙන් මගේ හිතත් සැහැල්ලු උනා ටිකක් හරි ....අනික මම දන්නවා මිනිහ කිසිම දෙයක් කාටවත් කියන්නේ නැහැ කියලා ....හැබැයි මිනිහ උනත් කැමති උනේ නැහැ අපි වෙන් වෙනවට ...මිනිහා මට කිවුවේ මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය උපදේශනය මාර්ගයෙන් විසදන්න පුළුවන් කියල ...හැබැයි දැන් ඒ උපදේශන වැඩක් නැහැ ...මගේ හිත අන්තෙටම කලකිරිලා තියෙන්නේ ....ඒක නිසා මම හිතුවේ නැහැ උපදේශනයක් ගැන ....

    සදමාලි තවමත් නොයෙක් දේවල් කරමින් මේ ප්‍රශ්නේ විසදන්න උත්සාහ කරයි ...ඊළගට පෙරමුණ ගත්තේ ඇයගේ පුංචි ...එයටත් බැරි උනා මගේ තීරණේ වෙනස් කරන්න ...ටික ටික මගේ හිතේ දුකක් සදමාලි ගැන ඇති උනත් ඒ හිතට ආපු පුංචි දුකත් නැති උනා එයාගේ පරණ හැසිරීම් මතක් වෙලා ....

    part 16
     
    Last edited:
    • Like
    Reactions: sanumadu

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Appa.. matath mage 5 years thibba love ekak mathak wenawa den. Eyath mage ammata, mage punchita kemathi ne, umba wagema nitharama wali,
    Passe mama rata gihilla dump karala demma.
    Umbe oya badda wagema..dump karata passe ape gedarata phone karala mama eyawa dump karapu nisa eyata papuwe amaruwakuth hedila kiyala, kiyla thibba.
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    එතකොට කතාව තව දිග ඇති නේ:confused::confused::confused:

    tikak withara..but onima dewala witharak speed karala danawa ban...

    Appa.. matath mage 5 years thibba love ekak mathak wenawa den. Eyath mage ammata, mage punchita kemathi ne, umba wagema nitharama wali,
    Passe mama rata gihilla dump karala demma.
    Umbe oya badda wagema..dump karata passe ape gedarata phone karala mama eyawa dump karapu nisa eyata papuwe amaruwakuth hedila kiyala, kiyla thibba.

    same type wage...:sorry::sorry::sorry:


    kathawa iwarada...

    naha machan:sorry::sorry::cool::cool:
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    my story these days..... :lol: :P " බදින්න ඕනි නැහැ අපි දෙන්න ආශ්‍රය කරමු "

    mekath maru trick ekak thamai :cool::cool::cool:;);)

    haiyo. ane manda ban.

    If everyone cared and nobody cried
    If everyone loved and nobody lied
    If everyone shared and swallowed their pride
    Then we'd see the day when nobody died

    -Nickelback-

    :sorry::sorry::sorry:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,827
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Appa.. matath mage 5 years thibba love ekak mathak wenawa den. Eyath mage ammata, mage punchita kemathi ne, umba wagema nitharama wali,
    Passe mama rata gihilla dump karala demma.
    Umbe oya badda wagema..dump karata passe ape gedarata phone karala mama eyawa dump karapu nisa eyata papuwe amaruwakuth hedila kiyala, kiyla thibba.
    Not a sad story though :lol::lol::lol: