ආදරේ සුන්දරයි...!!!

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මූ ඕෆ් ලයින් ඉඳන් අපි මෙතන උඩ පයින හැටි බලන් ආතල් එකේ ඉන්නවා ඇති....:frown: බොලා තව උඩ පැනහල්ලා මම දාන දවසක දානවා කියලා... :rofl::rofl::rofl:
     
    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    samawenna oni kollanae...thibba wadath ekka mata ada tamai elakiri log wennawath puluwan une....ada rata hari heta udeta aniwara danawa katawa
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    :love::love::love::sorry:
    වෙන්වීමේ සහ බිඳුණු හදවතේ ඇති දුක්බර බව කෙසේ පවසම්ද?,
    පරිපූර්ණවූ ප්‍රේමයක් එසේ නොවේමැයි,
    ඊළඟ මොහොතේ කෙසේ ජීවත් වෙම්දැයි සිතේ මට,
    ඇවිද යයි ඒ දුක්බර බව මා සමගින් මේ මොහොතේ...
    සැනෙකින් අඳුර හා එක්වන දීප්තිමත් වූ රාත්‍රීන් තිබේවි,
    එසමගින් දැනේවි චන්ඩ වූ සූර්‍ය රශ්මිය මාහට,
    ඔවුන් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට...

    පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
    මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
    පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?
    පිලිරැව්දේ යමක් නිරතුරුම හද තුල...

    ජීවිතය ගලා යයි කිසිදා නොනැවතෙන ලෙසින්,
    නොසෙල්වෙන ඇසිපියෙන් බලා සිටී ලෝකය දෙස,
    නමුත් ඔවුන් කිසිදා කිසිත් නොපවසාවි,
    තවදුරටත් බලා සිටීවි නිසොල්මන්ව මා දෙස...
    නිමනොවෙන ප්‍රේමයක් වෙත යොමුවූ වැරදුණු මං පෙත්,
    දරාගත නොහැක තවදුරටත්,
    පවසන්න ඔබ මා සමගමද?
    ඔවුන් නැවතත් පවසාවි ඔබේ සියලු පැතුමන් ඉටුවන බවට මාහට...

    පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
    මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
    පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?
    පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ...

    සැඟවීමට හෝ පලායෑමට නොහැක මා හට,
    යටත්කර ගනිමි මගේ සිත, ගත හා හදවත,
    මෙලෙස සිතන්න,
    එය කෙසේ වේවිද ඔබ මාහට පැවසූවොත්
    ඔබ මවෙතින් සැඟවූ හැඟුම් මා හට මවා ගන්නා ලෙස...

    සිහිවේ ඔබ මා හද තුල නිරන්තරේ...
    නමුත් පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?...

    පෙන්වාදෙනු මැන මා හට මේ තනිකමේ අරුත්බව,
    මා තවදුරටත් ජීවත්විය යුත්තේ මේ හැඟීමත් සමගමද?
    පවසන්න මාහට කිමද මට ඔබ වෙත පැමිණිය නොහැකි?
    පිලිරැව්දේ යමක් නිරතුරු මා හදේ...

    ---පහළ වීදියේ කොලු රැල---
    ---සහශ්‍රකය ගී එකතුව---
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    bro ara singer uba da ban??
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රාත්‍රී 10 පසුවී විනාඩි 20යි.. කෝ සඳමාලි ඔයා....? මගෙ හිත තවමත් ආදරේ පූර්ණිට.... :love::love::love::rofl::rofl::rofl: