මෙහෙම සිද්ධිත් වෙනවා කියල හිතාගන්නත් අමාරුයි. කොච්චර පවුල් කැඩෙනවද දෙන්නට දෙන්න තේරුම් ගන්න බැරුව?
සඳමාලි එයාගේ තත්වේ තේරුම් ගත්ත හින්ද, ඔයා එයාව හොදට තේරුම් ගත්ත හින්ද ඔය දෙන්නට අද හොද පවුල් ජීවිතයක් ගෙවනවා.
ඔයා වගේ කෙනෙක් ලබන්න පින් කරලා තියෙනවා. අද කාලේ ඔහොම ප්රශ්න තියාගෙන තේරුම් අරන් එකට ඉන්න අය ගොඩක් අඩුයි.
ඔයත් පින් කරලා තියනවා එයාගේ ආදරේ ලබන්න. ඒ වගේ ආදරේ කරන කෙල්ලෝ අද කාලේ ගොඩක් අඩුයි.
තියන ඉතුරු ප්රශ්නත් විසඳගෙන හොද පවුල් ජීවිතයක්ගත කරන්න ලැබෙන්න කියල දෙන්නටම සුභ පතනවා.
You must spread some Reputation around before giving it to cool_dodam again.



තනිකම සැමවිට මා මිතුරෙක් වුවත්, මාගේ ජීවිතය තවදුටත් ඔබටම පවරමි,
මිනිසුන් පවසාවි මා ඔබෙ ආදරයෙන් අන්ධ වී ඇති බව, මායිම් නොකරමි මා ඒවා කිසිවිට,
ඔබ මා ආදරයෙන් මුසපත් කල අයුරු අදටද මායවකි,
ඔබ ගැන සිතුවිලි අයින් කල නොහැක මහිතින්...
--BSB--



AMMO EKA USSMATAMA KOTAS 20MA BALUWA.NIYAMAY.HODA IWASIMAK TIENA KOLLEK.
DENNATAMA SUBA PATHANAWA.RANDU WENNE NATHUWA PAUL KANAKOTA GATHIYAK NA TAMAI.PANCHEK EHEMA HADANNE KAWADATADA..............?







kathawa ikmanata danna gihin man hitanne kathawe godak than mis una....specially antima hariyedith godak dewal una..but kathawa ikmanata iwara karanna tibba hadssiyata ewa damme naha..dan nam hitenawa aprade a tikath damma nam hodai kiyala...






