ආදර නෑගම්....

Ceylonwave

Member
Dec 9, 2010
60
4
0
Athurugiriya
තරු කුමරී වගේ
සුදු කුමුදු මලේ
සිත් විලට මගේ
එනවද ආදර නෑගම් ......

මුලු ලොවම මගේ
තුටු සිනා නැගේ
නෑ කදුලු නෙතේ
ආවොත් ආදර නෑගම් .........

සුදු සේල ඇදන්
දේදුන්න යටින්
මුතු සිනහ අරන්
එන්නකො ආදර නෑගම් .....