යාලුවනේ මේක නම් අපුරු කියමනක් , ආදර වන්තයන්ට . කියවන නැතුව නම් යන්න එපා .. තරහ නැතුව බුම්ප් !! එකක් වත් දාල යන්න..
කොහොම වුනත් ආදරයේදි..
අපි අපේක්ෂා කරන තරමට ඒ තරුව
අපේ ලගට වේලා ඉන්න යන්නේ නෑ..
ඒ තරුව කොයි තරම් දුරස් වුනත්.. ඒ තරුව ගැන
හුදෙක් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන තමයි අපිට
ජිවත් වෙන්න වේලා තියෙන්නේ..



