ආදර වන්තයන්ට

vikumnonis26

Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    යාලුවනේ මේක නම් අපුරු කියමනක් , ආදර වන්තයන්ට . කියවන නැතුව නම් යන්න එපා .. තරහ නැතුව බුම්ප් !! එකක් වත් දාල යන්න..

    35241_128253760550094_100000964134507_126978_2075142_n.jpg

     
    • Like
    Reactions: nrjayasinghe

    DJ_Lasith

    Active member
  • Apr 10, 2011
    550
    57
    28
    ගෙදර
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    කෙල්ලො ඔහොම තමයි.........මචං........කෙල්ලො ඔහොම තමයි................
    හැමදාමත් අපිට කලේ තරු පෙන්නපු එකයි.....
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොහොම වුනත් ආදරයේදි..
    අපි අපේක්ෂා කරන තරමට ඒ තරුව
    අපේ ලගට වේලා ඉන්න යන්නේ නෑ..
    ඒ තරුව කොයි තරම් දුරස් වුනත්.. ඒ තරුව ගැන
    හුදෙක් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන තමයි අපිට
    ජිවත් වෙන්න වේලා තියෙන්නේ..
     

    vikumnonis26

    Well-known member
  • Aug 29, 2010
    1,285
    208
    63
    සයිබරය
    කොහොම වුනත් ආදරයේදි..
    අපි අපේක්ෂා කරන තරමට ඒ තරුව
    අපේ ලගට වේලා ඉන්න යන්නේ නෑ..
    ඒ තරුව කොයි තරම් දුරස් වුනත්.. ඒ තරුව ගැන
    හුදෙක් බලාපොරොත්තුවක් හිතේ තියාගෙන තමයි අපිට
    ජිවත් වෙන්න වේලා තියෙන්නේ..

    :love::love::love::love: