ආදර සබදතාවක් ආරම්බයට උපදෙස් අවශ්‍ය යි

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,436
    1
    17,209
    113
    −273.15°C
    ඔබේ අවශ්‍යතාවය:

    කොල්ලෙක් නම් - ටුපෑක් මහතා @tupac97

    කෙල්ලෙක් නම් - හෙසාන් දමින්ද මහතා @Heshan Daminda ,
    නෙවර් මයින්ඩ් නෙවර් ගිවප් මහතා @nevermindNevergiveup (ජාත්‍යන්තර සබදතා සදහා විශේෂයී)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Love It Reaction GIF by Kamie Crawford
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    ආදර සම්බන්දයක අංක එක විශ්වාසය හා සල්ලි...
    දෙක ඇහුන්කම්දීම ( සල්ලි ඕනේ වෙලාවට සල්ලි දීම සරලවම)..
    තුන ඉතුරු ඔක්කොම ( ඒත් සල්ලිම තමා )

    එකයි දෙකයි හරියට වෙනවනම් affair එක මැරෙනකන් හරි ඇදන් යන්න පුලුවන්

    ක්ශනික තීරන ගැනිම... කේන්ති ගියාම හිතන්නෙ බලන්නෙ නැතුව කියන දේවල්.. ඒව සම්බන්දයක් අරන් යද්දි නොකල යුතු දේවල්... එහෙම උනොත් කෙල්ල සල්ලි තියෙන වෙන කොල්ලෙක් එක්ක යයි...

    අනික මිනිස්සු වෙනස් වෙනවා. ඔවුවා කරද්ශි පරිස්සමෙන්. කවදාවත් හිතන්න එපා මේ මන් වෙනුවෙන් වහපු කෙනා , මේ මගේම කෙනා වෙන කාටවත් දෙන්නේ නෑ වගේ දේවල්... වෙනස් වීම් වලට මූන දෙන්න බලන් ඉන්න...

    (සල්ලි වෙනුවවට ආදරය දාලා කියවලත් බලනන්)
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202

    යකෝ මූ දියුණු වෙච්ච තරං 😦