ආදර සුදු අයියා වෙත ලියමි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බ්ලොග් / ෆේස්බුක් / එළකිරි / මයිස්පේස් සේරගෙම පාස්වර්ඩ් අයියා ගාව!
    දැං මම ලොග් වෙලා පාස්වර්ඩ් ඔක්කොම වෙනස් කරපං යෝදියේ.......
    මොන උලව්වක් ද මේ.....ක්‍රම සහ විධි දන්නේ නැද්ද....?????:angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බ්ලොග් / ෆේස්බුක් / එළකිරි / මයිස්පේස් සේරගෙම පාස්වර්ඩ් අයියා ගාව!
    දැන්ම ම ලොග් වෙලා පාස්වර්ඩ් ඔක්කොම වෙනස් කරපං යෝදියේ.......
    මොන උලව්වක් ද මේ.....ක්‍රම සහ විධි දන්නේ නැද්ද....?????:angry:
     

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    දැං මම ලොග් වෙලා පාස්වර්ඩ් ඔක්කොම වෙනස් කරපං යෝදියේ.......
    මොන උලව්වක් ද මේ.....ක්‍රම සහ විධි දන්නේ නැද්ද....?????:angry:
    යාළු උන අළුත්මයි මම හැම පාස්වර්ඩ් එකම දුන්නෙ! මම දැන් අළුතෙන් බ්ලොග් එකක් ලියන්නත් පටන් ගත්තා:(
     

    NTuffey

    Member
    Oct 23, 2008
    931
    33
    0
    37
    සුදු අයිය උනත් කරල තියෙන්නෙ බලු වැඩක්නෙ :(
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    එක අතකට ඔය සම්බන්දය නැවිතුනු එක හොඳයි.
    cara_20060715_joja3.gif
    ..පොඩ්ඩක් කල්පනා කරලා බල්න්න ...ඔය නිති රිති ජිවතේ දිගටම ගෙනියන්න බැහැ....
    cara_20060715_joja9.gif
    ..කවද හරි වෙනස් කරන්න වෙනවා...එත‍කො‍ට වෙනස් වෙන්න සිද්ධ ‍වෙනවා..
    cara_20060715_joja9.gif
    ..ඉතින් සමහර වි‍ට මේ දේ ඔයාගේ අතින්ම සිද්ධ වෙන්න ඉඩ තිබ්බා.
    cara_20060715_joja9.gif
    ..අනික ඔය දෙන්නා හම්බ වෙලා තියෙන්නේ ....ෆෙස් බුක් එකේන් ....ගොඩක් දුර‍ට ඔය වාගේ සම්බන්දකම් තවකාලිකයි.....ස්ථිරව ආදරයක් බලාපොරතුත් වෙන්න බැහැ....හැබයි මම දන්න කපල්ස් කිහිප දෙනෙක් ඉන්නවා ෆේස් බුක් හරහ හො කුමන වේබ් අඩවියකි තමන්ගේ අදරය පටක් අරගේන විවාහය දක්වා ආදර සර්ථක කරගත්ත...
    cara_20060715_joja3.gif
    .....
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යාළු උන අළුත්මයි මම හැම පාස්වර්ඩ් එකම දුන්නෙ! මම දැන් අළුතෙන් බ්ලොග් එකක් ලියන්නත් පටන් ගත්තා:(

    itin oyage PW ekath dunnada...? :P
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    බ්ලොග් / ෆේස්බුක් / එළකිරි / මයිස්පේස් සේරගෙම පාස්වර්ඩ් අයියා ගාව!

    :shocked: oya parana member kenek da ???
    itin password wenas karannako :nerd:
    eya bf una kiyala ochchara nithi damme ai ehema karana aya thamai yatin gema denne :dull: penawane danuth. eka athakata ohoma una eka hondai oya indala tiyenne hire hitiya wagene :baffled::(
     
    • Like
    Reactions: Ado_Sara

    madbuddy

    Active member
  • Feb 6, 2010
    712
    169
    43
    muthu ate....
    හරියටම අවුරුදු 2කකට කලින් මම ඔයාව ෆේස්බුක් එකේ දකින කොටම මට ආස හිතුනා. ඔයගෙ පූසා ගැන අහන්නම තමා මම මුල්ම දවසෙ කතා කලෙත්. දවස් ටිකෙන් ටික යන කොට සුදු අයියා මට කැමති කියලා තේරුනත් මම පුළුවන් තරම් යාළුවෙක් විදිහට හිටියේ නීති වලට යටත් වෙන්න මට බැරි හින්දයි. ඒත් අයියා ආදරෙයි කියලා අඬන කොට මට තවත් ඉවසන්න බැරි නිසයි මම කැමති උනේ. අයියා දාපු හැම නීතියම මම පුලුවන් තරම් හොඳට කලා. ෆේස්බුක් යන එක නැවත්තුවා/එළකිරි සයිට් එකට එන එක නැවත්තුවා/ සිම් එකත් මාරු කලා / බ්ලොග් ලියන එක සම්පූර්ණයෙන් නැවත්තුවා /යාලුවෝ ඔක්කොමගෙන්ම ඈත් වෙල අයියා ගාවම හිටියා! මම එක දවසක් පරණ සිම් එක දැම්මම අයියා මට බැණපු හැටි තවම මතකයි. මම මේ අවුරුදු 2කටම අයියා ගැන කිසිම සැකයක් ඇති කර ගත්තෙ නැහැ. ඒත් සුදු අයියා මාව මෙහෙම රවට්ටයි කියලා මම කවදාවත් හිතුවෙ නැහැ... මම හැම එකම කරන අතරේ අයියා වෙන එකවුන්ට් එකකින් ෆේස්බුක් ඇවිත් / අයියා දැන් දවස් දෙකක ඉඳන් චැට් කරන්නෙ මගේ යාළුවා වරුණි එක්ක.... එයා මට සේරම විස්තරේ කිව්වා.. සුදු අයියා එයාට කිව්ව නේ යාළු වෙලා ඉඳපු ගර්ල් මැරුනා කියලා? අද ඉඳන් මම මැරුණා කියලාම හිතා ගන්න! මම සිම් එක ගලවලා විසි කලා... මම දවසම ෆේස්බුක්/එළකිරි ඉන්නවා... අයියට මම මේ තරම් ආදරේ කරලත් මාව රැවට්ටුවා කියන්නෙ ආයෙත් මට අයියාව විස්වාස කරන්නම බැහැ! මම දැක්කා දැනුත් අයියා ඔන්ලයින් ඉන්නවා. ඊළඟට යාළුවෙන ගර්ල්ව වත් රවට්ටන්නෙ නැතුව ඉන්න බලන්න! අයියාට බුදුසරනයි.. බයික් එකේ හෙමින් යන්න.

    Boru chuun denda minissunta kohoma hithenawada manda .. Eththatama oyaa nangiyek wage idan boru athal ganna samanal malliyekda???
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    u mean pettiya or something ඒ laga thiyena ?
    MAMA KIWUWE NAHA :lol::lol::lol: LOKKA KIWUWANE :sorry::lol:
    MAMA NOKIYA HITIYE NATHNAM KIYAYI THO ADARAYA KIYANA DE DANNE NAHA KIYALA E VITHARAKNAM MADA AHAKA INNA MAGE AMMATATYH BANUM AHANNA WENAWAA:(:lol:
     

    podiseeya

    Member
    Oct 29, 2011
    10
    1
    0
    දෙයියනේ කියල තේරෙන සිංහලෙන් කිව්වොත් මේ දරුවා කවුද මේ සුදු අයියා කියලා....!!!!
    (අඩු ම තරමේ පිං තකා දන්ත ධාතූන් වහන්සේලා දෙනමක් තෙනමක් වත් ආමාශයට වඩම්මන්න, ෆ්‍රී ඔෆ් චාර්ජ්, අහු වෙච්ච වෙලාවක!!!!)
    දත් කිඹුලා බොරු වීරකමක් පෙන්නලා මේ අහිංසක කෙල්ලව රවට්ට ගන්න යන්නේ.
    ඕකා ඉස්සෙල්ලම දරුවා කිය කියා පොඩි කෙල්ලො එක්ක චැට් කරනවා.ඊලඟට බබා කියලා කතා කරනවා.පස්සේ කුක්කු බොන්න ඉල්ලනවා.
    බඩුවක් ඕනනම් මචන් සල්ලි ගෙවල ගහන්න ඕන තරම් කෙල්ලෝ ඉන්නවා. අන්න ඒ වගේ කරපන් බන්. මම මේක කීවා කියලා අඩාගෙන ඇඩ්මින් ගාවට දුවන්න එහෙම එපා.එහෙම කරාම ඇඩ්මින්ටත් හිතෙයි මේ මොන පොන්නයෙක්ද කියලා.

    :D
     
    Status
    Not open for further replies.