ආදායම් බදු ප්‍රශ්නයක්

adaulla

Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    hoda place ekaka building ekak ganin rent out karanna

    salli tikakuth dapan bank ekaka...ammage thaththage age 60ta wadinam egollonta joint account open karahan..en passe eken ena interest money tranfer karapan ube Ac ekata

    Apitath kiyak hari dapan advice walata;)

    Last edited:

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අම්මෝ බය වුනා බන්:confused:..මමත් ලගදි ලක්ශ 100ක් වගේ බැන්කු කිහිපයක ජොයින්ට් එකවුන්ට් විදියට දාන්න ඉන්නේ..ඕක මටත් දැනගන්න ඕනි වෙලා තිබ්බ එකක්..බොහොම වටිනවා..

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Koti 2k fd dala wedak ne bn.1k fd dala ithuru kotiyen main road ekak laga building ekak gahuwanan rent karala athal eke inna puluwan.ethakot 3 lax wage hambei.3 lax wedi hinda ekenuth premio wage ekak lease dala wedding hire walata dunnanan car ekath umbe tawa incomeuuth enawa.king wage inna tiyenne.

    Building gahanawa nan hoda research 1 karala place 1 hoyaganna one. Samahara buildings thienawa rent karanna kenek hoyaganna nethiwa.

    Mn hodata danna building 1 thienawa koti ganaka loan 1 aran heduwe. 6 storey building. ground floor 1 witarai rent karaganna puluwan wune thama.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේ බැදුම්කර case එක විසදෙනකන් පොඩ්ඩක් හිටියොත් හොදයි නේද? මොකද banks වල සල්ලි නෑ. ඒක නිසා කොහොමහරි කපන්නම තමයි බලන්නෙ. :angry: හොදට හොයල බලල දාපන්.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse

    Building gahanawa nan hoda research 1 karala place 1 hoyaganna one. Samahara buildings thienawa rent karanna kenek hoyaganna nethiwa.

    Mn hodata danna building 1 thienawa koti ganaka loan 1 aran heduwe. 6 storey building. ground floor 1 witarai rent karaganna puluwan wune thama.

    True :yes:
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Koti 2k fd dala wedak ne bn.1k fd dala ithuru kotiyen main road ekak laga building ekak gahuwanan rent karala athal eke inna puluwan.ethakot 3 lax wage hambei.3 lax wedi hinda ekenuth premio wage ekak lease dala wedding hire walata dunnanan car ekath umbe tawa incomeuuth enawa.king wage inna tiyenne.

    :yes:;):yes:
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    ඉඩමක් විකුනලා කෝටි 2ක් විතර අතට අරගෙන :oo: FD එකක් දානවයි කියලා හිතමුකෝ! :baffled: රස්සාවක් නොකර මේ පොලියෙන් ජීවත් වෙන කෙනෙකුට (වෙනත් කිසිම බිස්නස් එකක් නොකර) අවුරුද්ද ගානේ බදු ගෙවන්න වෙයිද? :eek:

    බැංකුවේ එන පොළිය අවුරුද්දට ලක්ෂ 5ට වැඩිනම් කපනවානේ! :dull:

    දළවශයෙන් 10% පොළියට හැදුවොත් අවුරුද්දට ලක්ෂ 20 යි. :shocked:
    ඒ කියන්නේ මෙයාට මාසෙට 166666.00 ක් ලැබෙනවා! :cool:
    5% කැපුවොත් මෙයාට මාසෙකට 158332.00 ලැබෙනවා! :oo:
    ඒ කියන්නේ මාසෙට 8333.00 කපනවා. අවුරුද්දට 99996.00 කපනවා! :baffled:

    මේ ගනනය කිරීම් හරිද? :dull: හරි

    මේකට අමතරව, උන් ඇවිල්ලා බදු file එකක් open කරයිද?
    ඔව්. ඔයා කරන්න ඕනි

    අවුරුද්දට උන් තක්සේරු කරන ගානක් ගෙවන්න වෙයිද? :sorry:
    තක්සේරු කරලා ගෙවන්න ඔයාම තමයි. වෙනත් ආදායම් නැත්නම් අලුතින් ගෙවන්න දෙයක් නැහැ

    මේ සල්ලි කොහෙන්ද ආවේ කියලා පෙන්නන්න වෙනවානේද? :( එහෙම වෙනවනම් එතනිනුත් කපනවද? :baffled:

    ඔව් පෙන්නන්න වෙනවා(ප්රාග්දන ලාබ වලට යටත් වෙනවානම් අමතර ප්රාග්දන ලාබ බදු ගෙවන්න ඕනි . හිස් ඉඩමක් නම් මේක අදාල වෙනවා. බද්ද ප්රාග්දන ලාබයෙන් 10%. මේක ගණනය කරන්නේ ඔයා විකුනපු ඉඩමේ market value එක 2017.09.30 දිනට බලලා. සරල උදාහරනයක් හැටියට කෝටි 2 ට විකුනපු ඉඩමේ 2017.09.30 දිනට market value එක කෝටි 1.5 නම්, ඔයාගේ ලාබය ලක්ෂ 50 (මේකෙන් සමහර වියදම් අඩු කරන්නත් පුළුවන්), එකෙන් 10% tax, එකියන්නේ ලක්ෂ 5 ක් tax ගෙවන්න ඕනි )
    .....
     
    Last edited:
    • Like
    Reactions: topkollek

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113

    Building gahanawa nan hoda research 1 karala place 1 hoyaganna one. Samahara buildings thienawa rent karanna kenek hoyaganna nethiwa.

    Mn hodata danna building 1 thienawa koti ganaka loan 1 aran heduwe. 6 storey building. ground floor 1 witarai rent karaganna puluwan wune thama.
    true...

    minissu moda kamata nayawela Building lokuwata hadanawa anith ayage upades walata ..eth rent karaganna beruwa advertisement dagena duk wewi innawa...godak welawata building eka rent karanawata wada income akak anawa ekata giyapu salli FD ekak denmanam
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113

    Habayi machan this is applicable only for senior citizens (age 60 or above)

    ela :yes:

    මේ බැදුම්කර case එක විසදෙනකන් පොඩ්ඩක් හිටියොත් හොදයි නේද? මොකද banks වල සල්ලි නෑ. ඒක නිසා කොහොමහරි කපන්නම තමයි බලන්නෙ. :angry: හොදට හොයල බලල දාපන්.

    Hmm hmm :yes:

    hoda place ekaka building ekak ganin rent out karanna

    salli tikakuth dapan bank ekaka...ammage thaththage age 60ta wadinam egollonta joint account open karahan..en passe eken ena interest money tranfer karapan ube Ac ekata

    Apitath kiyak hari dapan advice walata;)

    :yes: ;)

    අම්මෝ බය වුනා බන්:confused:..මමත් ලගදි ලක්ශ 100ක් වගේ බැන්කු කිහිපයක ජොයින්ට් එකවුන්ට් විදියට දාන්න ඉන්නේ..ඕක මටත් දැනගන්න ඕනි වෙලා තිබ්බ එකක්..බොහොම වටිනවා..

    ela ela :cool:

    Building gahanawa nan hoda research 1 karala place 1 hoyaganna one. Samahara buildings thienawa rent karanna kenek hoyaganna nethiwa.

    Mn hodata danna building 1 thienawa koti ganaka loan 1 aran heduwe. 6 storey building. ground floor 1 witarai rent karaganna puluwan wune thama.

    ube katawa ata bn. :yes: owa hamotama karana ba. :no: ape ata gahuvoth atheh debalak kiyane okatai :baffled:

    true...

    minissu moda kamata nayawela Building lokuwata hadanawa anith ayage upades walata ..eth rent karaganna beruwa advertisement dagena duk wewi innawa...godak welawata building eka rent karanawata wada income akak anawa ekata giyapu salli FD ekak denmanam

    :yes:

    ඔව් පෙන්නන්න වෙනවා(ප්රාග්දන ලාබ වලට යටත් වෙනවානම් අමතර ප්රාග්දන ලාබ බදු ගෙවන්න ඕනි . හිස් ඉඩමක් නම් මේක අදාල වෙනවා. බද්ද ප්රාග්දන ලාබයෙන් 10%. මේක ගණනය කරන්නේ ඔයා විකුනපු ඉඩමේ market value එක 2017.09.30 දිනට බලලා. සරල උදාහරනයක් හැටියට කෝටි 2 ට විකුනපු ඉඩමේ 2017.09.30 දිනට market value එක කෝටි 1.5 නම්, ඔයාගේ ලාබය ලක්ෂ 50 (මේකෙන් සමහර වියදම් අඩු කරන්නත් පුළුවන්), එකෙන් 10% tax, එකියන්නේ ලක්ෂ 5 ක් tax ගෙවන්න ඕනි )

    Tax eka kapan vidiha sadaranai ehenum! mn hitan hitiye full ganatama tax gahanwa kiyala. Thanks Machan :yes:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Uba koti2k dammai?

    :D

    පොළියට අමතරව අවුරුද්දට වෙනම ගානක් ගෙවන්න වෙයිද?

    අම්මෝ බන්! :eek: 10% කියන්නේ ලක්ෂ 20 නේ :baffled:

    එහෙම නෑ බන්. උබ කෝටි දෙකක් දැම්මොත් උබට හරියටම අතට එනවා මාසෙට 166,000ක් පොලිය ඔක්කොම බදු කැපිලා. ඔය ගාන එන්නේ උබ හැම මාසෙම පොලිය ගන්නවා නම්. උබ එකටම එකතු වේවි යන්න දැම්මොත් එහෙම 172,000ක් වගේ එයි.

    10% සින් එක වෙන්නේ බන් උබ ඉඩම අරන් අවුරුදු 5ක් යන්න කලින් විකුනනවා නම්. ඉඩමේ හරි වටිනාකම ගන්න එකා ඔප්පුවේ දානවා නම් තමා ඔය ගාන ගෙවන්න ඕනේ.