ආදායම් බදු සම්බන්ධයෙන් උපදෙස් !!!

ayanthamaxi

Well-known member
  • Apr 2, 2010
    6,655
    958
    113
    Mawanella Town
    1. පුද්ගලික ආදායම් බදු ගෙවීමට පෙර හිමිවන බදු මෙම ගණන හරි ද අඩුම අගය?
    • මාසිකව: රු. 150,000
    • අවුරුද්ද වෙද්දී : රු. 1,800,000 (ලක්ෂ 18)

    2. බැංකු තැන්පතු වලින් (Savings Account) සල්ලි තියෙද්දී හෝ Fixed Deposit Account ගානක් තියෙද්දී බද්දක් ගහනවද ? (උදාහරණයක් නම් Fixed Deposit එකේ එක ලක්ෂ 12 ගානේ 3 නම් හිතමුකෝ. අනික Savings Account එකේ ලක්ෂ 1 ගානේ 3ක් තියෙන්නේ නම්)

    3. දැනට කරන රස්සාවක් කරනවා මාසෙකට පඩි Rs 50000.00 ලබනවා හිතමුකෝ. මාසෙකට එතකොට අවුරුද්ද බලද්දී
    Rs 50000x12 = ලක්ෂ 6 නේද එතකොට අර බැංකුවේ සල්ලි savings කරද්දී අදායම බද්දක් ගහන්න ඉඩ තියෙනවද ?

    මම වැඩියෙන් අදහසක් හොයනවා නිසා වැරදියට හිතන්න එපා. Tax උගුල අහු වෙන්න නැතුව බලන්න හදන්නේ එකයි. :geek:
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,971
    1,265
    113
    මගේ කාමරේ
    බැංකුවෙ එකවුන්ට් ගානට කියල වෙනම බද්දක් නෑ. බැංකුවෙ දාලා තියන සල්ලි වලට ලැබෙන පොලිය තමයි බදු ගෙවිය යුතු අදායමක් හැටියට සලකන්නෙ.

    උබේම උදාහරනේ ගත්තොත්,

    salary මාසෙට 50000 ගානේ අවුරුද්දකට = 600000
    එක බැංකුවෙ savings එකක ඉතුරු කරල අවුරුද්දකට ඒකට එන පොලිය = 11000
    බදු සඳහා අදාල මුලු ආදායම = 611000

    අදායම ලක්ශ 18ට අඩු නිසා WHT කපන්න එපා කියලා බැංකුවට ලියුමක් දෙන්න ඔනේ. නැත්නම් 11000 - 1100 = 9900 හම්බවෙන්නේ. 10% බැංකුවෙන් කපල IRD යවනවා.
     
    කෙනක් බැංකුවේ මගේ ගිණුම සල්ලි deposit කරද්දී එකත් Tax බලපාන්න නෑ නේද
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    කෙනක් බැංකුවේ මගේ ගිණුම සල්ලි deposit කරද්දී එකත් Tax බලපාන්න නෑ නේද
    බලපානව , ලක්ශ 18 වඩා තැම්පතු වල වටිනාකම ඉහල යනවනම් බදු වලට ඇතුලත් වෙනවා .
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,655
    958
    113
    Mawanella Town
    income ekak nam witharai.
    බලපාන්නේ ආදායම උපයන වෙන්න ඕන නේද ? යහළුවෙක් සල්ලි මගේ ගිණුම දැම්මා කියලා අදායම උපයන එක සම්බන්දයක් නෑ නේද

    බලපානව , ලක්ශ 18 වඩා තැම්පතු වල වටිනාකම ඉහල යනවනම් බදු වලට ඇතුලත් වෙනවා .
    ඒ කිව්වේ හරියටම පැහැදිලි නෑ. අදායම ලක්ෂ 18 වඩා deposit දැම්මත් tax ඇතුලත් වෙනවා කියන්නේ ?
    ------ Post added on Aug 20, 2026 at 9:48 AM

    බැංකුවෙ එකවුන්ට් ගානට කියල වෙනම බද්දක් නෑ. බැංකුවෙ දාලා තියන සල්ලි වලට ලැබෙන පොලිය තමයි බදු ගෙවිය යුතු අදායමක් හැටියට සලකන්නෙ.

    උබේම උදාහරනේ ගත්තොත්,

    salary මාසෙට 50000 ගානේ අවුරුද්දකට = 600000
    එක බැංකුවෙ savings එකක ඉතුරු කරල අවුරුද්දකට ඒකට එන පොලිය = 11000
    බදු සඳහා අදාල මුලු ආදායම = 611000

    අදායම ලක්ශ 18ට අඩු නිසා WHT කපන්න එපා කියලා බැංකුවට ලියුමක් දෙන්න ඔනේ. නැත්නම් 11000 - 1100 = 9900 හම්බවෙන්නේ. 10% බැංකුවෙන් කපල IRD යවනවා.
    WHT එක තමයි වැඩේ කරගත්තේ නමුත් පොඩ්ඩක් තවත් පැහැදිලි කරන්න ඕන. උදාහරණයක් නම් යහළුවෙක් සල්ලි මගේ ගිණුම ලක්ෂ 50 deposit කර ගත්තා කියලා කියමුකෝ මගේ බැංකුවේ ගිණුම සල්ලි නිකං එකතු කරත් කවදා හරි අරක අවුරුද්ද ලක්ෂ 18 වැඩි නම් අනිවාර්යෙන් බද්දක් ගහනවද ?
    ------ Post added on Aug 20, 2026 at 9:52 AM
     
    Last edited:
    • Like
    Reactions: Ramith_SL

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,971
    1,265
    113
    මගේ කාමරේ
    බලපාන්නේ ආදායම උපයන වෙන්න ඕන නේද ? යහළුවෙක් සල්ලි මගේ ගිණුම දැම්මා කියලා අදායම උපයන එක සම්බන්දයක් නෑ නේද

    ඒ කිව්වේ හරියටම පැහැදිලි නෑ. අදායම ලක්ෂ 18 වඩා deposit දැම්මත් tax ඇතුලත් වෙනවා කියන්නේ ?
    ------ Post added on Aug 20, 2026 at 9:48 AM

    WHT එක තමයි වැඩේ කරගත්තේ නමුත් පොඩ්ඩක් තවත් පැහැදිලි කරන්න ඕන. උදාහරණයක් නම් යහළුවෙක් සල්ලි මගේ ගිණුම ලක්ෂ 50 deposit කර ගත්තා කියලා කියමුකෝ මගේ බැංකුවේ ගිණුම සල්ලි නිකං එකතු කරත් කවදා හරි අරක අවුරුද්ද ලක්ෂ 18 වැඩි නම් අනිවාර්යෙන් බද්දක් ගහනවද ?
    ------ Post added on Aug 20, 2026 at 9:52 AM
    යාලුවා උබේ එකවුන්ට් එකට ලක්ශ 50ක් දාන හේතුව මොකද්ද?