මාසෙකට විකුණුම් ලක්ෂ 10කත වඩා තියේනම් 15% ගෙවන්න ඕන..
( දවසක කඩේ විකුණුම් 33000 තියේනම් 15% ගෙවන්න ඕන
33000 *30 = ලක්ෂ 10 )
උබ පොත් දෙකක් හදා ගනින්...
එකක් හරියට සිල් එක එක්ක issue කරපන්..(කොළ දෙකක්...කොපියක් උබ තියන්..)
අනිත් එක සිල් නැතුව දීපන්..ඒ කියන්නේ සමහර වෙලාවට එන්නේ 50000-75000 ඔඩර් ඒ වගේ ඒවාට සිල් ගහන්න එපා
ලාච්චුවේ සල්ලි තියා ගන්න එපා...පැන්නොත් මුළු කඩේම බලනවා...ලාච්චුවේ,කලිසම් සාකු වල සල්ලිත් ගණිනවා
computer එකක් තියේනම් hard එක උනත් ගලවන් යනවා
උපරිමට සැක නම් උන් කඩේට වෙලා ඉන්නවා වෙළදාම බලන්න..ඒ වගේ වෙලාවක ලොකු ඕඩර් එකක් අවොත් ඒ ඕඩර් එකේ ගාන දවස් 30 වැඩි කරලා address නැති වෙන ටැක්ස් එකක් ගහනවා![]()







