පොඩ්ඩක් වරෙල්ලා. . අලුතෙන් ආදායම් බද්දක් ගැහුවනේ ඒ සම්බන්දව පහත කාරනා දැනගන්න ඕනා. .
1. ආදායම් බදු අදාල වන ශේස්ත්‍ර/වයාපාර මොනවාද?
2. එම ශේස්ත්‍ර/වයාපාර වලට මාසික බදු අගය (%) කොපමන ලෙස ගෙවිය යුතුද?
3. බදු ගෙවීමට නම් මාසික විකුනුම් කොපමන තිබිය යුතුද?
ටහිකෙනවා අදායම් බදු එකට අලුතෙන් 300ක් බදවාගෙන. .
දැන් ඉතින් කන්න ලෑස්ති වෙන එක හොදයි. .
මට විශේශයෙන් මගේ ශේස්ත්‍රය වෙච්ච ලී බඩු වයාපාර වලට අදායම් බදු වදින විදියයි දැනගන්න ඕනේ. .
ඕකට ජාතිය ගොඩනැගීමේ බද්ද 3%ත් ඇතුලත් වෙයිද?
අපිට ඇති අදික තරගය නිසා අපි ලී බඩු වයාපාරෙන් විකුනුම් වලින් 5%-8% අතර ප්‍රතිශතයක් ලාබ ලබන්නේ. .
15%ක් හෝ 18% ආන්ඩුවට බදු ගෙවන්න නම් අපේ අතින් දාලා තමයි දෙන්න වෙන්නේ. .
ලක්ශෙකින් 15000ක් ලක්ශ 10කින් ලක්ශ 1.5ක් ආන්ඩුවට දෙන්න. . ටහිකෙනවනේ යකෝ. .