ආදායම් බදු

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Class කරන ප්‍රසිද්ධ ගුරුවරු ආදායම් බදු ගෙවනවා ද?

    ආදායම් බදු එකෙන් දැන ගන්නෙ කොහොමද බදු ගෙවන්න තරම් ලොකු ආදායමක් තියෙන අයව?
     
    • Like
    • Dislike
    Reactions: NushenD and TNHM

    planner123

    Well-known member
  • May 22, 2018
    8,409
    14,499
    113
    Tax exceptions thiyenawa income eka fixed nathi nisa.
    Sakya eke Bandara sir ehema nam gewanawa mama danna tharamin. Thamange namata institute ekak thiyenawa nam gewanna ona athi.
    Nathnam bank loans ehemath ganna baha neh.
     
    • Like
    Reactions: TNHM

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Tax exceptions thiyenawa income eka fixed nathi nisa.
    Sakya eke Bandara sir ehema nam gewanawa mama danna tharamin. Thamange namata institute ekak thiyenawa nam gewanna ona athi.
    Nathnam bank loans ehemath ganna baha neh.
    බදු නොගෙව්වොත් නඩු දානව ද? බදු නොගෙව්වොත් එන අවුල් මොනව ද?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,941
    35,875
    113
    වොන්ඩර් ලැන්ඩ්
    lawyers la doctors la salli gaddi bill/invoice denne nane
    thadi horu

    උඹ අරාබියට පුක දීල හම්බ කරා වගේ උනුත් මහන්සියෙන් හම්බ කරන්නෙ ඉරිසියා කරන්න එපා කැරිය😂

    arabiya nathnam ubata puka denna wenne _______ dollar natuwa
    arabiye puka dila walan hodana untath tax gahanawa salli ewaddi
    ubata ridunada _________
    ------ Post added on Sep 28, 2021 at 2:18 PM
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕවගෙන් බේරෙන්න ක්‍රම තියනවා
    දෙකයි පනහෙ නලුනිලියො ටිකක් දාලා ලෝ බජට් ෆිලුමක් ගැහුවනම් හරි.
    එතකොට බදු නිදහස් කරගන්න පුලා න් සෑහෙන්න
    ඉස්සර හිටියා නුවර අකවුන්ට් උගන්නපු ප්‍රසිද්ධ ඩයල් එකක්, පොර එහෙම තමයි කරේ,
     
    • Like
    Reactions: TNHM and laka007

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    lawyers la doctors la salli gaddi bill/invoice denne nane
    thadi horu

    arabiya nathnam ubata puka denna wenne _______ dollar natuwa
    arabiye puka dila walan hodana untath tax gahanawa salli ewaddi
    ubata ridunada _________
    ------ Post added on Sep 28, 2021 at 2:18 PM
    උඹට නෙ පොන්ස් රිදිලා තියෙන්නෙ අනිත් උන් හම්බ කරනවට.
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    ඕවගෙන් බේරෙන්න ක්‍රම තියනවා
    දෙකයි පනහෙ නලුනිලියො ටිකක් දාලා ලෝ බජට් ෆිලුමක් ගැහුවනම් හරි.
    එතකොට බදු නිදහස් කරගන්න පුලා න් සෑහෙන්න
    ඉස්සර හිටියා නුවර අකවුන්ට් උගන්නපු ප්‍රසිද්ධ ඩයල් එකක්, පොර එහෙම තමයි කරේ,
    meka tamai krame. dushntha mahabaduge gahuwa pitasakwala kumarayai pancho 7 i kiyala guu 7 film ekak. :yes:
     
    • Haha
    Reactions: TNHM and ITGuy25

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    ඕවගෙන් බේරෙන්න ක්‍රම තියනවා
    දෙකයි පනහෙ නලුනිලියො ටිකක් දාලා ලෝ බජට් ෆිලුමක් ගැහුවනම් හරි.
    එතකොට බදු නිදහස් කරගන්න පුලා න් සෑහෙන්න
    ඉස්සර හිටියා නුවර අකවුන්ට් උගන්නපු ප්‍රසිද්ධ ඩයල් එකක්, පොර එහෙම තමයි කරේ,
    ඒකෙන් කොහොමද බන් ආදායම් බද්දෙන් බේරෙන්නෙ?
     
    • Like
    • Dislike
    Reactions: NushenD and TNHM

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    Class කරන ප්‍රසිද්ධ ගුරුවරු ආදායම් බදු ගෙවනවා ද?

    ආදායම් බදු එකෙන් දැන ගන්නෙ කොහොමද බදු ගෙවන්න තරම් ලොකු ආදායමක් තියෙන අයව?
    Class krana aya pay karanawa earn krana ganen podi % ekak (Class krana newe hamoma ehema tama).. samahara welawata class eke iddi IRD eken raid krana welawal tibba.

    IRD eka lankawe nm dnaganne ekko kauruhri petsamak gahanna ona natinm loku transaction ekak (RMV eke lease netiwa vehicle registration Land ganna ekak wage etc) nathinm bank accounts wala December 31st March 31st balances anuwa tama.. samahara property income tiana ayawa e property eka rent / lease krala agreements tianawa nm ewa through hoyaganna unath puluwn ehema kranawada dnne ne habei
     
    • Like
    • Wow
    Reactions: skylander and TNHM

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    business karayo (including tuition masters, phsysicians) owayin lassanata berenawa
    lease karala wahana gannawa company assets widiyata, e wage expenditures profit eken adu karanawa
    ara kiwwa wage films gahala, thawa CSR project ara okkoma salli walin berenawa

    mase antima padi ganna ape salary widiyata deposit wennat kalin tax eka gewalama watila, wahana loan gewal loan okkoma gewanawa :(