IRD එකෙන් මෙන්න මේ ලියුම ආපු අය ඉන්නවද?

Irugal_Bandara

Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    Regional office ekata yanna natnam deela tiyena number eka kata katha karala hariyatama karanna ona de karanna. Hodama de office ekata gihin hamba wela hariyata mokakda karanna one dan kiyana eka ahagena a widihata karana eka.
     
    • Love
    Reactions: Heshan Daminda

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    RAMIS ekata log welaa Nil Return submit karanna. Oka karala nathi hinda wenna oni oya letter eka avilla thiyenne.

    Mata aava letter ekak 23/24 ta adaala documents submit karanna kiyala. Bank statement, T10 certificate & WHT certificates. E tika gihin denna oni, nathnam register post karanna oni.
    ------ Post added on Nov 23, 2025 at 10:52 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,397

    Register post යැව්වාම ටැක්ස් එක ගෙවන්නෙ කවද්ද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,935
    1
    58,233
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයි බං ඔය බදු පාරිභෝගික භාණ්ඩ හා සේවා වලින්ම අය කරගන්නේ නැත්තේ. පුරවැසියන්ට වැඩ වැඩිවෙනවා මේකෙන්. බදු උපදේශකලා හොයන්නයි, JP ලා හොයන්නයි, බදු ඔෆිස් ගානේ යන්නයි
    වක්‍ර බදු ගහන්න එපෝ එපෝ කියනවා නේද කට්ටියක්
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    TIN ekath Covd Vaccine eka wage thamai - Gaththa untamai kela wenne!

    රට හැදෙන්න නම් බදු ගෙවන්නම ඕන..අනික උඹට සල්ලි තිබ්බත් බොන ඵකනේ කරන්නේ..ඒ සල්‍ලි දීපන් රටට..☺️
    kochchara badu gewwath rata hadenne na! suddange ratawal godak ewai 50% pannala tax. e salli walin dan un kallo import karala suddiyata hukowanwa!

    kawadawath tax wala prathilama huje janayata labenne naha!

    ------ Post added on Nov 23, 2025 at 11:14 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    RAMIS ekata log welaa Nil Return submit karanna. Oka karala nathi hinda wenna oni oya letter eka avilla thiyenne.

    Mata aava letter ekak 23/24 ta adaala documents submit karanna kiyala. Bank statement, T10 certificate & WHT certificates. E tika gihin denna oni, nathnam register post karanna oni.
    ------ Post added on Nov 23, 2025 at 10:52 AM
    ඔය ඩොකියුමන්ට් ගන්න පුලුවන් සතියෙ දවස් විතරනෙ බන්. ඒකයි මට දැන් කරන්න බැරි ඉස්සරහට හෙට ඉඳන්. සෙනසුරාදා ඉරිදා ඔව්වා දෙන්නෙ නෑ. ඒක නිසා දැන් ඉතින් මුකුත්ම කරන්න බෑ..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    iit eka income tax gewana ayata witharai nam nil return danne ayi?
    mata therenne naththe ekai...
    tax return එක බදු ගෙවව්ත් නැතත් දෙන්න ඕනේ කියලා කියන්නේ.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,397
    113
    මගේ දසලක්ශ ගානක් ගෙවන්න තිබ්බා ලක්ස 10ක් අඩුව දාල හදලා ගෙවන්න හිතුවේ
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    iit eka income tax gewana ayata witharai nam nil return danne ayi?
    mata therenne naththe ekai...
    NIL රිපෝර්ට් එක දාන්නේ, ආදායම සීමාවට වඩා අඩුයි කියලා කියන්න
    හැම අවුරුද්දකම ආදායම් වාර්තාවක් දාන්න වෙනවා. සීමාවට වඩා එහාට ගියොත් බදු ගෙවන්න වෙනවා.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    Register post යැව්වාම ටැක්ස් එක ගෙවන්නෙ කවද්ද?
    Mata nam PAYE thiyenne. Kohomath Tax pay karanna thibba deadline eka 31st October da koheda.

    ඔය ඩොකියුමන්ට් ගන්න පුලුවන් සතියෙ දවස් විතරනෙ බන්. ඒකයි මට දැන් කරන්න බැරි ඉස්සරහට හෙට ඉඳන්. සෙනසුරාදා ඉරිදා ඔව්වා දෙන්නෙ නෑ. ඒක නිසා දැන් ඉතින් මුකුත්ම කරන්න බෑ..
    Mama BOC arenna ithuru tika online genna gaththa. BOC ekath ganna thibba online tikak waatha welaa. Adurana ekek hitiya nam online ganna thibba ekath.
    ------ Post added on Nov 24, 2025 at 7:56 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,397
    113
    Mata nam PAYE thiyenne. Kohomath Tax pay karanna thibba deadline eka 31st October da koheda.

    Mama BOC arenna ithuru tika online genna gaththa. BOC ekath ganna thibba online tikak waatha welaa. Adurana ekek hitiya nam online ganna thibba ekath.
    ------ Post added on Nov 24, 2025 at 7:56 AM

    Ramis එකෙ මොකුත් තිබ්බෙ නෑ මගේ. මම අඩුව දාල පිරෙව්වා මාට්ටු වෙයි ද බන්?
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,842
    2,678
    113
    Kadawatha, Sri Lanka
    Ramis එකෙ මොකුත් තිබ්බෙ නෑ මගේ. මම අඩුව දාල පිරෙව්වා මාට්ටු වෙයි ද බන්?
    ane manda ban. RAMIS eke monaada thiyenne kiyala mata therenne na. mama ithin mage dewal tika fill karala submit kalaa. Aaye hanganna tharam deyak mata na ithin.
     
    • Like
    Reactions: lapaman

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,696
    8,397
    113
    ane manda ban. RAMIS eke monaada thiyenne kiyala mata therenne na. mama ithin mage dewal tika fill karala submit kalaa. Aaye hanganna tharam deyak mata na ithin.

    ලක්ශ ගනන් නම් ගෙවන්නෙ නෑ බන් මොනවා උනත් නඩු දැම්මොත් උන්ට මමත් නඩුවක් දානවා
     
    • Wow
    Reactions: senewimala1988

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    ඇයි මෙහෙම එකක් එවන්නේ ආදායම් බදු ගෙවන්න තරම් ආදායමක් නැතුවත්? මේකට මම බය වෙන්න ඕනද? නැත්තන් කොලේ ලිපේ දාන්නද? 🤔

    6JOEIp0.png
    Mokada une???
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    Mokada une???

    මේක අරගෙන IRD එකට ගියා කළුතර. මේ ලියුම ආපු හෙන සෙට් එකක් හිටියා. ඒ මිනිස්සු හැමෝටම එතන හිටපු මනුස්සයෙක් A to Z තමන්ම ඔව්ව සබ්මිට් කරන හැටි කියලා දෙනවා. පුදුම ඉවසීමකින් කියල දෙනවා, ඒ මනුස්සයෙග් පුටුව වටේ 10ක් විතර වට වෙලා. මම කල්පනා කලේ එහෙම එන එන සැරේට කීපාරක් ඕක කියල දෙනවා ඇද්ද කියල.

    පස්සේ මම ගෙදර ඇවිල්ල Nill return ඒක සබ්මිට් කළා එක එක එව්වා ඔබලා.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    මේක අරගෙන IRD එකට ගියා කළුතර. මේ ලියුම ආපු හෙන සෙට් එකක් හිටියා. ඒ මිනිස්සු හැමෝටම එතන හිටපු මනුස්සයෙක් A to Z තමන්ම ඔව්ව සබ්මිට් කරන හැටි කියලා දෙනවා. පුදුම ඉවසීමකින් කියල දෙනවා, ඒ මනුස්සයෙග් පුටුව වටේ 10ක් විතර වට වෙලා. මම කල්පනා කලේ එහෙම එන එන සැරේට කීපාරක් ඕක කියල දෙනවා ඇද්ද කියල.

    පස්සේ මම ගෙදර ඇවිල්ල Nill return ඒක සබ්මිට් කළා එක එක එව්වා ඔබලා.
    wede close da???
     
    • Wow
    Reactions: Heshan Daminda