IRD එකෙන් මෙන්න මේ ලියුම ආපු අය ඉන්නවද?

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මටත් බැනලා එළකිරි එකෙන් ගිය කාලකන්නියා ආයේ ආවද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඒක ෆිල් කරන්න බැංකුවෙන් මුකුත් ගන්න ඕනද?
    විලි ලැජ්ජාවක් නැද්ද උබට ? කාලකන්නියා. ආයේ එළකිරි එකට ආවේ.
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,918
    523
    113
    Sri Lanka
    You should submit a null return
    30ට කලින් ද? ඕව කරන්න පුළුවන් සතියේ දවස් වල විතරනේ. මම අලුතෙන් ජොබකට යනවා. ඒක නිසා ඔව්ව කරන්න වෙන්නේ නෑ. සෙනසුරාදා ඉරිදා විතරයි කරන්න තියෙන දෙයක් කරන්න පුළුවන්.
    Ponnayek වගේ එළකිරි eke thred දාලා අඩන්න වෙලා තියනවා return එක submit kerane wela na
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Aluth anduwa tax base eka pulul karanawa kiwwa ne. :yes:

    Tax nogewa hitiya godak unwa tax net ekata gannawa dan.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,695
    8,395
    113
    දුන්න චන්දේ ප්‍රතිපල තමා. එක්කෝටී විසි ලක්ශෙකට ඔය ලියුම යවලා තියෙන්නෙ. උබේ ආදායම් ටික වෙනම හදපං WHT කැපුන එවා බැංකු වලින් ගන්න. ආදායම ලක්ශ 12 ඉක්මවලා නැත්නම් Nil එකක් දාන්න ඔන නැත්නම් බදු ගෙවන්න ඔන
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,214
    47,044
    113
    රට හැදෙන්න නම් බදු ගෙවන්නම ඕන..අනික උඹට සල්ලි තිබ්බත් බොන ඵකනේ කරන්නේ..ඒ සල්‍ලි දීපන් රටට..☺️
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    ඔව් මාත් දැක්කා. JP කෙනෙක්ගෙන් ලියුමක් අරගෙන දුන්නම කැන්සල් කරනවා කියල. සඳුදට IRD එකට ගිහිල්ලා ලියුම පෙන්නලා ඇහුවා නම් හරි නේද?
    ග්‍රාම සේවකගෙන් ලියුමක් ඕනි ආදායමක් නැහැ කියලා
    ඒ ලියුමත් අරං පලයංග එතකොට උන් චෙක් කරලා බලලා IIT එක close කරනවා
     
    • Wow
    Reactions: Heshan Daminda

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    TIN = Tax identfocation number මේක ඔක්කෝටම තියෙන්න ඕනි
    IIT = Individual Income Tax මේක ඉන්කම් ටැක්ස් ගෙවන අයට විතරයි
     
    • Sad
    Reactions: Heshan Daminda

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,155
    34,751
    113
    ඇයි බං ඔය බදු පාරිභෝගික භාණ්ඩ හා සේවා වලින්ම අය කරගන්නේ නැත්තේ. පුරවැසියන්ට වැඩ වැඩිවෙනවා මේකෙන්. බදු උපදේශකලා හොයන්නයි, JP ලා හොයන්නයි, බදු ඔෆිස් ගානේ යන්නයි
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    ඇයි බං ඔය බදු පාරිභෝගික භාණ්ඩ හා සේවා වලින්ම අය කරගන්නේ නැත්තේ. පුරවැසියන්ට වැඩ වැඩිවෙනවා මේකෙන්. බදු උපදේශකලා හොයන්නයි, JP ලා හොයන්නයි, බදු ඔෆිස් ගානේ යන්නයි
    මේකනම් ඇත්ත , TIN එක ගත්තට submit කරන්න ඕන process එක හැමෝම දන්නේ නැහැනේ.
     
    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    946
    517
    93
    TIN = Tax identfocation number මේක ඔක්කෝටම තියෙන්න ඕනි
    IIT = Individual Income Tax මේක ඉන්කම් ටැක්ස් ගෙවන අයට විතරයි
    iit eka income tax gewana ayata witharai nam nil return danne ayi?
    mata therenne naththe ekai...
     
    • Wow
    Reactions: Heshan Daminda

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඒක ෆිල් කරන්න බැංකුවෙන් මුකුත් ගන්න ඕනද?
    Chartered accountant කෙනක් ට වැඩේ බාර දෙන්න එයා කරනවා ඔයාට Bank Statement දෙන්න වෙනවා 2024-04-01 ඉදලා 2025-03-31 වෙනකම් තියෙන.

    ඔයාට කියලා මහන්සි වෙන්න තියෙන්නේ Bank Statement ගන්න විතරයි Online Banking තියෙනවා නම් එකෙන් ගන්න. ඊට පස්සේ Chartered accountant කෙනක් ට වැඩේ බාර දෙන්න රු 10000 - 15000 අතර මුදලක් ගන්නේ Chartered accountant ලා.

    මට ආවා ඔය ලියුම. සිංහලෙන් ආවේ.