ආදායම් බලපත්රය උදව්
මචංල මම බයික් එක ගත්තෙ EP තියෙන එකක්.ආදායම් බලපත්රය ගන්න ත්රිකුණාමලය යන්න ඕනෙ.
කොලබිං ගන්න බැරිවෙයිද?
නැත්තං ඔන්ලයින් ගන්න බැරිද?
මං තාම ට්රාන්ස කරේ නෑ.මුල් අයිති කරුගෙ නමට බයික් එක තියෙන්නෙ.ඒක ප්රස්නයක්ද ආදායම බලපත්රය ගන්න යනකොට ?