ආදායම් බලපත්‍රය උදව්

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    876
    559
    93
    Colombo
    ආදායම් බලපත්‍රය උදව්

    මචංල මම බයික් එක ගත්තෙ EP තියෙන එකක්.ආදායම් බලපත්‍රය ගන්න ත්‍රිකුණාමලය යන්න ඕනෙ.
    කොලබිං ගන්න බැරිවෙයිද?
    නැත්තං ඔන්ලයින් ගන්න බැරිද?

    මං තාම ට්‍රාන්ස කරේ නෑ.මුල් අයිති කරුගෙ නමට බයික් එක තියෙන්නෙ.ඒක ප්‍රස්නයක්ද ආදායම බලපත්‍රය ගන්න යනකොට ?
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    eka aulak ne Online ganin... gedarata post ekema enwa... copy eka printout dagena tiyagan.. original eka post eke enakam..
     
    surasena56

    Junior member
  • Nov 23, 2012
    209
    10
    18
    Colombo
    Online gaththoth post karanne registered ownerge namata..

    Ubata trinco yanna wenawa original revenue licence ganna, eeta wada hodai maligawaththe (Colombo 10) hari onema AGA office ekakin gihin ganin

    Online gaththoth trinco thama yawanne :D:D:D